Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Swift or Wagon R
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබට ඕනෙ ඔය බජට් එකට පෙට්රල් හොදට කරන කාර් එකක්නෙ.

එක්කො ඉන්දියන් එකකට පලයන්.

විස්සට වඩා ටිකක් වැඩි වෙයි.

estilo කියන මොඩල් එක 16kmpl ට වඩා කරනවා.

wagonR එකත් ඒ කිට්ටුව කරනවා.

මරුටි/ඇල්ටො එහෙම නම් ඊටත් වැඩී.

නමුත් උබ බ්රෑන්ඩ් නිව් ඕකක් ගත්තොත් ටික කාලෙකින් විකුනන්න හිතුනොත්, ඕවල මාකට් ප්රයිස් එක අඩු නිසා පොඩි ගැටලුවක් එනවා.

නමුත් එක දිගට ගොඩක් කල් පාවිච්චි කරනවානම් ගැටලුවක් නෑ.

නැත්තම් පාවිච්චි කරපු ජපන් කාර් එකකට යන්න ඕනෙ.

හැබැයි එක ජපන් කාර් එකක් වත් ඉන්දියන් කාර් තරම් තෙල් කරන්නෙ නෑ.

FB15 එකක් 12kmpl ට වඩා අඩුව තමා කරන්නෙ.

N16 ඊටත් අඩුයි. FB14 එකක් ඊට වඩා ටිකක් වැඩියෙන් කරයි.

හැබැයි හොද 110 එකක් හොයා ගන්න පුලුවන් නම් නියමයි.

ඒකෙ ඔය හැම පැත්තම වගේ බැලන්ස් වෙනවා.

හොදට හොයලා බලල ගනින්.

[QUOTE="sheldon cooper, post: 13731866, member: 404572"] [SIZE="4"]උබට ඕනෙ ඔය බජට් එකට පෙට්රල් හොදට කරන කාර් එකක්නෙ. එක්කො ඉන්දියන් එකකට පලයන්. විස්සට වඩා ටිකක් වැඩි වෙයි. estilo කියන මොඩල් එක 16kmpl ට වඩා කරනවා. wagonR එකත් ඒ කිට්ටුව කරනවා. මරුටි/ඇල්ටො එහෙම නම් ඊටත් වැඩී. නමුත් උබ බ්රෑන්ඩ් නිව් ඕකක් ගත්තොත් ටික කාලෙකින් විකුනන්න හිතුනොත්, ඕවල මාකට් ප්රයිස් එක අඩු නිසා පොඩි ගැටලුවක් එනවා. නමුත් එක දිගට ගොඩක් කල් පාවිච්චි කරනවානම් ගැටලුවක් නෑ. නැත්තම් පාවිච්චි කරපු ජපන් කාර් එකකට යන්න ඕනෙ. හැබැයි එක ජපන් කාර් එකක් වත් ඉන්දියන් කාර් තරම් තෙල් කරන්නෙ නෑ. FB15 එකක් 12kmpl ට වඩා අඩුව තමා කරන්නෙ. N16 ඊටත් අඩුයි. FB14 එකක් ඊට වඩා ටිකක් වැඩියෙන් කරයි. හැබැයි හොද 110 එකක් හොයා ගන්න පුලුවන් නම් නියමයි. ඒකෙ ඔය හැම පැත්තම වගේ බැලන්ස් වෙනවා. හොදට හොයලා බලල ගනින්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom