th


මේ දෙකෙන් Wagon R එක ඇයි ගණන් අඩු
දන්නා කෙනෙක් මට පොඩ්ඩක් කියනවද කෝකද හොඳ කියල
තෙල් කෙරුවාව එහෙම
 
  • Like
Reactions: darshana4u
ow mchn wagon R indian.. Swift 1 Japan N India 2kema hadanwa.. Bt dan Japan swift eka fault kiyala dan eka lankwata genne ne.. Indian swift eka nm wadak ne.. Wagon R ekath wadak ne bn.. Japan car 1kt plyn.. Ube budget 1k kiyada?

18-20
ලීටරයට වැඩ කරන දුරත් පොඩ්ඩක් බලන්න වෙනවා මචෝ :(:(:(:(
 

bulza

Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    පිස්සු පුසා;13730919 said:
    18-20
    ලීටරයට වැඩ කරන දුරත් පොඩ්ඩක් බලන්න වෙනවා මචෝ :(:(:(:(


    Machn podak idapm... Me budget eken Tax adu wenwa kiyala podi katawakuth tynwa... Uba indian magulak ganne nethiwa..
    FB15
    N16
    Fb14
    wage oya ganan walata ganna pluwam.. Wagon R new 1k dan 25n eha man hitanne.. Japan car ekak blpm.. Panda 1th hodai hebei.. E unata japan ekakma ganin
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    indian car walata mcn lankawe second hand market eka adui., Japan ekak ganna eka hodai.
    japan car ekak aran godak welawata 3 or 4 years use karala gatta ganatama wage dennat puluwan. awurudu 10k parana Japan ekak unat leda enne naha. Indian labbawal gannawata wada Japanese ekak ganin.
     

    sahan_ml

    Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    පිස්සු පුසා;13730872 said:
    wagon R indian da

    Swift eka wagema Wagon R ekath Indian & Japan dekama enawa...

    gannawa nam japan ekak ganain.. indiyan jarawal ganne natuwa.. indian car nikan karaththa wage,, melo sapak na.. leda wadi

    :yes::yes::yes:

    Indian sepa car wala gihin nedda bn uba :rofl::rofl::rofl: Brand new nm itin 5 yrs wage baya nethiwa duwanna pluwam indian.. anika kali ganan nathi nisa repair karannath labaiii :eek::eek::eek::eek:

    kiyapan balanna eka indian sapa car ekak...:rolleyes::rolleyes: short-run walata num awlak naa...:dull: 200km withara eka digata drive karala balapan angata danena saneepe....:growl:



    budget eka 18-20lks nam, mama nam kiyanne umba hamadama car eka wadata yanna wage use karanne nathnam Japan unath swift, alto, wagon R wage ekakata yanne nathiwa 4-door sedan ekakata yanna kiyala....:yes::yes:

    oya budget ekata umbata honda condition thiyana FB 15(Nissan Sunny), AE110(Toyota Corolla), EK3(Honda Civic) wage ekak hoyaganna puluwan.....:cool::cool:

    ape gedara thiyenne AE110 ekak & AE100 ekak.. dekama 2 years walata wada api use karaa... Rs. 10,000 wada giyapu repair ekak awe naa kawadawath... :):)

    anika machan indian, chinese ewata wage brand-new spare parts danna one naa. genuine re-condition parts ona tharam...

    mama ape AE 100 ekata CV joint cover ekak balanna giya wele nikamata re-condition engine ekaka gana ahuwa... engine ekama Rs. 30,000/= :shocked::shocked: Toyota, nissan wage common models wala parts ea tharamata labay...

    :angry:umba Japan wahana gana danne nathi ekekgen ahanne nathuwa elakiri eke raththaran ayya wage kenekgen ahala balapan...
    :yes::yes:
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    Machn podak idapm... Me budget eken Tax adu wenwa kiyala podi katawakuth tynwa... Uba indian magulak ganne nethiwa..
    FB15
    N16
    Fb14
    wage oya ganan walata ganna pluwam.. Wagon R new 1k dan 25n eha man hitanne.. Japan car ekak blpm.. Panda 1th hodai hebei.. E unata japan ekakma ganin



    TAX අඩුවෙන්නේ නැත 100% official news :no::no::no:
     
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    උබට ඕනෙ ඔය බජට් එකට පෙට්‍රල් හොදට කරන කාර් එකක්නෙ.
    එක්කො ඉන්දියන් එකකට පලයන්.
    විස්සට වඩා ටිකක් වැඩි වෙයි.
    estilo කියන මොඩල් එක 16kmpl ට වඩා කරනවා.
    wagonR එකත් ඒ කිට්ටුව කරනවා.
    මරුටි/ඇල්ටො එහෙම නම් ඊටත් වැඩී.
    නමුත් උබ බ්‍රෑන්ඩ් නිව් ඕකක් ගත්තොත් ටික කාලෙකින් විකුනන්න හිතුනොත්, ඕවල මාකට් ප්‍රයිස් එක අඩු නිසා පොඩි ගැටලුවක් එනවා.
    නමුත් එක දිගට ගොඩක් කල් පාවිච්චි කරනවානම් ගැටලුවක් නෑ.

    නැත්තම් පාවිච්චි කරපු ජපන් කාර් එකකට යන්න ඕනෙ.
    හැබැයි එක ජපන් කාර් එකක් වත් ඉන්දියන් කාර් තරම් තෙල් කරන්නෙ නෑ.
    FB15 එකක් 12kmpl ට වඩා අඩුව තමා කරන්නෙ.
    N16 ඊටත් අඩුයි. FB14 එකක් ඊට වඩා ටිකක් වැඩියෙන් කරයි.
    හැබැයි හොද 110 එකක් හොයා ගන්න පුලුවන් නම් නියමයි.
    ඒකෙ ඔය හැම පැත්තම වගේ බැලන්ස් වෙනවා.
    හොදට හොයලා බලල ගනින්.