Swimming කරද්දී සම කළු වෙනවද?

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,585
    1,123
    113
    Android
    Swimming කරද්දී සම කළු වෙනවද?

    Swimming කරද්දී සම පිච්චෙනවද? සම කළු පාට වෙලා යනවද?

    Swimming Pool වලට දාන Chlorine නිසා ඒක වෙනවා කියල google එකේ search කරද්දී අහු උනා.

    පොඩ්ඩක් මේ සම්බන්දව දන්නා කෙනෙක් කියමු බලන්න.උබල මොනා හරි cream එහෙම use කරනවද?

    Here is the Link
    https://www.quora.com/Could-chlorin...mming-pool-with-chlorine-water-for-many-years
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    අව්වේ pool එකේ බැහැලා හිටියොත් නම් ටිකක් කලු වෙනවා. ඒක එච්චර ලොකු කේස් එකක් නෙවේ මංහිතන්නේ
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අනිවා බන්. outdoor pool එකක්නන් අව්ව බහින වෙලාවට/රෑට වගේ swim කරපන්.

    ඒ කරද්දිත් waterproof spf 50ක වත් suncream එකක් ගාපන්.

    ඔලුවට swimming cap එකක් දාපන් නැත්තන් කොන්ඩෙ පොල් කොස්සක් වගේ වෙලා කොණ්ඩෙ damage වෙනව.

    daily පීනන එකෙක්නන් පැය ගනන් පීනන්න යන්න එපා. suncream එකක වුනත් effect එක යනව max පැයකින් වගේ.

    ගෙදර ගියාට පස්සේ vaseline වගේ දෙයක් ගාපන් මුලු ඇඟේම. (ඔව් හම maintain කරන්න ගානක් යනව තමා!)
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අනිවා බන්. outdoor pool එකක්නන් අව්ව බහින වෙලාවට/රෑට වගේ swim කරපන්.

    ඒ කරද්දිත් waterproof spf 50ක වත් suncream එකක් ගාපන්.

    ඔලුවට swimming cap එකක් දාපන් නැත්තන් කොන්ඩෙ පොල් කොස්සක් වගේ වෙලා කොණ්ඩෙ damage වෙනව.

    daily පීනන එකෙක්නන් පැය ගනන් පීනන්න යන්න එපා. suncream එකක වුනත් effect එක යනව max පැයකින් වගේ.

    ගෙදර ගියාට පස්සේ vaseline වගේ දෙයක් ගාපන් මුලු ඇඟේම. (ඔව් හම maintain කරන්න ගානක් යනව තමා!)

    ekenma
     
    • Like
    Reactions: Nice_guy

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ක්ලෝරීන් තමා කේස් එක...
    පූල් එකෙන් නාලා හොඳ වතුරෙන් ෂැම්පූ ගාලා නාන්න ඕනේ...
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif