Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Swiss Embassy Drama
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ සතපහ

පක්ෂ පාට පැත්තක දාලා රට ගැන හිතලා වැඩකරන්න ඕනා ගැටලුවක් මේක.

ලංකාව තුල ඉදන් කොච්චර කිව්වත් කැහුවත් වැඩක් නැ. මොකද මේවා අන්තර්ජාතික සම්මුති ගැටලු.

ජිනිවා රාජ්‍යතාන්ත්‍රික සම්මුතිය කියන්නේ ශක්තිමක් සම්මුතියක්. මෙවැනි සම්මුතියක් වයලේට් වෙන ගැටලුවකදි රටක් හැටියට සැහෙන්න අන්තර්ජාතිකව අසරණ වෙනවා/අසරන කරන්ත් පුලුවන්.

ගෝටා මේ වෙලාවේ විමල් ඇතුලු සුපුරුදු විදේශකුමන්ත්රණ මතුරන්නන් පැතකට කරන්න ඕනා ටිකක්. මොකද ඕවා ලංකාව තුල කිව්වට ජාත්‍යන්තරව කිසිම ඉෆෙක්ට් එක්ක නැ වගේම ඒකම විදෙස් මාධ්‍යවලට තටු දිමක්.මේජර් අජිත්ගේ උපවාසේ නැවැත්විය යුතුයි මොකද එම්බසි එකකට අයුතු බලපැමක් කියලා ටැග් කරතැකි.

මේක විසදන්න පුලුවන් නිසි පරික්ෂණයකින්ම විතරයි. ඒකට සම්පුර්ණ බර දිලාම වැඩ කරන්න ඕනා. ප්‍රකාශ නිකුත් වෙන්න ඕනා සාම නිලධාරින්ගෙන් මිසක් අනුෂය රාජ්‍ය සේවයෙන් නෙවෙයි. එතකොට බොරුවක් කරලානම් ලස්සනට එලිවෙයි.

මතක තියාගන්න මේක සැහෙන ප්‍රශ්නයක්. අපකිර්තියවෙන්නේ ගෝටාටවත් මහින්දටවත් නෙවෙයි ශ්‍රි ලංකාවට. පිටරට වැඩ කරන අපේ රාජ්‍යතාන්ත්‍රික සේවයට.

අවසන් ලෙස, මේක ස්විස් කරන බොරුවක්නම් උන් චාටර් වෙලාම යනවා. ගෝටාටමයි වාසිය.

නමුත් මේක ආන්ඩුවේ වැඩක් නම් මුන්ව හෙටම ගෙදර යවන්න ඕනා ලංකාව ජාත්‍යන්තරේ හමුවේ චාටර් කලාට. මේක කැතම වැඩක්. ලක් මාතාව සමුහ දුෂණයටලක් කිරිමක් වගේ

[QUOTE="Dr.Rosheen, post: 24984814, member: 560780"] [b]මගේ සතපහ[/b] [SIZE="5"] පක්ෂ පාට පැත්තක දාලා රට ගැන හිතලා වැඩකරන්න ඕනා ගැටලුවක් මේක. ලංකාව තුල ඉදන් කොච්චර කිව්වත් කැහුවත් වැඩක් නැ. මොකද මේවා අන්තර්ජාතික සම්මුති ගැටලු. ජිනිවා රාජ්‍යතාන්ත්‍රික සම්මුතිය කියන්නේ ශක්තිමක් සම්මුතියක්. මෙවැනි සම්මුතියක් වයලේට් වෙන ගැටලුවකදි රටක් හැටියට සැහෙන්න අන්තර්ජාතිකව අසරණ වෙනවා/අසරන කරන්ත් පුලුවන්. [COLOR="Red"]ගෝටා මේ වෙලාවේ විමල් ඇතුලු සුපුරුදු විදේශකුමන්ත්රණ මතුරන්නන් පැතකට කරන්න ඕනා ටිකක්. මොකද ඕවා ලංකාව තුල කිව්වට ජාත්‍යන්තරව කිසිම ඉෆෙක්ට් එක්ක නැ වගේම ඒකම විදෙස් මාධ්‍යවලට තටු දිමක්.මේජර් අජිත්ගේ උපවාසේ නැවැත්විය යුතුයි මොකද එම්බසි එකකට අයුතු බලපැමක් කියලා ටැග් කරතැකි.[/COLOR] [COLOR="Lime"]මේක විසදන්න පුලුවන් නිසි පරික්ෂණයකින්ම විතරයි. ඒකට සම්පුර්ණ බර දිලාම වැඩ කරන්න ඕනා. ප්‍රකාශ නිකුත් වෙන්න ඕනා සාම නිලධාරින්ගෙන් මිසක් අනුෂය රාජ්‍ය සේවයෙන් නෙවෙයි. එතකොට බොරුවක් කරලානම් ලස්සනට එලිවෙයි.[/COLOR] [COLOR="DarkOrchid"] මතක තියාගන්න මේක සැහෙන ප්‍රශ්නයක්. අපකිර්තියවෙන්නේ ගෝටාටවත් මහින්දටවත් නෙවෙයි ශ්‍රි ලංකාවට. පිටරට වැඩ කරන අපේ රාජ්‍යතාන්ත්‍රික සේවයට.[/COLOR] අවසන් ලෙස, මේක ස්විස් කරන බොරුවක්නම් උන් චාටර් වෙලාම යනවා. ගෝටාටමයි වාසිය. නමුත් මේක ආන්ඩුවේ වැඩක් නම් මුන්ව හෙටම ගෙදර යවන්න ඕනා ලංකාව ජාත්‍යන්තරේ හමුවේ චාටර් කලාට. මේක කැතම වැඩක්. ලක් මාතාව සමුහ දුෂණයටලක් කිරිමක් වගේ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom