Swiss Embassy Drama

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    EKtl6ZsUEAEUZVv

    මුන්ගෙ බොරු මාට්ටු වෙන්න යන්නෙ.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    wesa ballo. oya swiss, norway wage sakkili ratawal lagin giyoth ehek na. inne nam hena ushneta.. karanne jangi weda. okun loketama okane kranne... owata molen game gahanna ona..
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,797
    1
    27,748
    113
    නිශාන්ත සිල්වාට නීති විරෝධී දේශපාලන රැකවරණ දීලා චොර වෙච්ච එක වහගන්න ලංකාවට චෝදනා කරන්න හදපු ප්ලෑන් එකක්. දැන් මුන්ගෙ බොරුව මාට්ටු නිසා ගලේ පහරපු බළල්ලු වගෙ ඉන්නේ. කොහොමත් ස්විට්සර්ලන්ත කියන්නේ ලෝකෙම ඉන්න ත්‍රස්තවාදීන්ට මංකොල්ලකාරයන් ට දූෂිතයන්ට කළු සල්ලිකාරයන්ට පාරාදීසයක් වෙච්ච රටක්
     
    Last edited:

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ම⁣ගේ සතපහ

    පක්ෂ පාට පැත්තක දාලා රට ගැන හිතලා වැඩකරන්න ඕනා ගැටලුවක් මේක.

    ලංකාව තුල ඉදන් කොච්චර කිව්වත් කැහුවත් වැඩක් නැ. මොකද මේවා අන්තර්ජාතික සම්මුති ගැටලු.

    ජිනිවා රාජ්‍යතාන්ත්‍රික සම්මුතිය කියන්නේ ශක්තිමක් සම්මුතියක්. මෙවැනි සම්මුතියක් වයලේට් වෙන ගැටලුවකදි රටක් හැ⁣ටියට සැහෙන්න අන්තර්ජාතිකව අසරණ වෙනවා/අසරන කරන්ත් පුලුවන්.

    ගෝටා මේ වෙලාවේ විමල් ඇතුලු සුපුරුදු විදේශකුමන්ත්‍රණ මතුරන්නන් පැතකට කරන්න ඕනා ටිකක්. මොකද ඕවා ලංකාව තුල කිව්වට ජාත්‍යන්තරව කිසිම ඉෆෙක්ට් එක්ක නැ වගේම ඒකම විදෙස් මාධ්‍යවලට තටු දිමක්.මේජර් අජිත්ගේ උපවාසේ නැවැත්විය යුතුයි මොකද එම්බසි එකකට අයුතු බලපැමක් කියලා ටැග් කරතැකි.

    මේක විසදන්න පුලුවන් නිසි පරික්ෂණයකින්ම විතරයි. ඒකට සම්පුර්ණ බර දිලාම වැඩ කරන්න ඕනා. ප්‍රකාශ නිකුත් වෙන්න ඕනා සාම නිලධාරින්ගෙන් මිසක් අනුෂය රාජ්‍ය සේවයෙන් නෙ⁣වෙයි. එතකොට බොරුවක් කරලානම් ලස්සනට එලිවෙයි.

    මතක තියාගන්න මේක සැහෙන ප්‍රශ්නයක්. අපකිර්තියවෙන්නේ ගෝටාටවත් මහින්දටවත් නෙවෙයි ශ්‍රි ලංකාවට. පිටරට වැඩ කරන අපේ රාජ්‍යතාන්ත්‍රික සේවයට.

    අවසන් ලෙස, මේක ස්විස් කරන බොරුවක්නම් උන් චාටර් වෙලාම යනවා. ගෝටාටමයි වාසිය.

    නමුත් මේක ආන්ඩුවේ වැඩක් නම් මුන්ව හෙටම ගෙදර යවන්න ඕනා ලංකාව ජාත්‍යන්තරේ හමුවේ චාටර් කලාට. මේක කැතම වැඩක්. ලක් මාතාව සමුහ දුෂණයටලක් කිරිමක් වගේ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    නිශාන්ත සිල්වාට නීති විරෝධී දේශපාලන රැකවරණ දීලා චොර වෙච්ච එක වහගන්න ලංකාවට චෝදනා කරන්න හදපු ප්ලෑන් එකක්. දැන් මුන්ගෙ බොරුව මාට්ටු නිසා ගලේ පහරපු බළල්ලු වගෙ ඉන්නේ. කොහොමත් ස්විට්සර්ලන්ත කියන්නේ ලෝකෙම ඉන්න ත්‍රස්තවාදීන්ට මංකොල්ලකාරයන් ට දූෂිතයන්ට කළු සල්ලිකාරයන්ට පාරාදීසයක් වෙච්ච රටක්

    22.gif

    100%ඇත්ත, වීසා කේස් එක නොමග යවන්න ගහපු රට බයිලාවක් ...!!
    කලිනුත් ඔය වගේම වැඩ කරල තියනවා....
     
    • Like
    Reactions: War Fighter

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    පක්ෂ පාට පැත්තක දාලා රට ගැන හිතලා වැඩකරන්න ඕනා ගැටලුවක් මේක.

    ලංකාව තුල ඉදන් කොච්චර කිව්වත් කැහුවත් වැඩක් නැ. මොකද මේවා අන්තර්ජාතික සම්මුති ගැටලු.

    ජිනිවා රාජ්‍යතාන්ත්‍රික සම්මුතිය කියන්නේ ශක්තිමක් සම්මුතියක්. මෙවැනි සම්මුතියක් වයලේට් වෙන ගැටලුවකදි රටක් හැ⁣ටියට සැහෙන්න අන්තර්ජාතිකව අසරණ වෙනවා/අසරන කරන්ත් පුලුවන්.

    ගෝටා මේ වෙලාවේ විමල් ඇතුලු සුපුරුදු විදේශකුමන්ත්‍රණ මතුරන්නන් පැතකට කරන්න ඕනා ටිකක්. මොකද ඕවා ලංකාව තුල කිව්වට ජාත්‍යන්තරව කිසිම ඉෆෙක්ට් එක්ක නැ වගේම ඒකම විදෙස් මාධ්‍යවලට තටු දිමක්.මේජර් අජිත්ගේ උපවාසේ නැවැත්විය යුතුයි මොකද එම්බසි එකකට අයුතු බලපැමක් කියලා ටැග් කරතැකි.

    මේක විසදන්න පුලුවන් නිසි පරික්ෂණයකින්ම විතරයි. ඒකට සම්පුර්ණ බර දිලාම වැඩ කරන්න ඕනා. ප්‍රකාශ නිකුත් වෙන්න ඕනා සාම නිලධාරින්ගෙන් මිසක් අනුෂය රාජ්‍ය සේවයෙන් නෙ⁣වෙයි. එතකොට බොරුවක් කරලානම් ලස්සනට එලිවෙයි.

    මතක තියාගන්න මේක සැහෙන ප්‍රශ්නයක්. අපකිර්තියවෙන්නේ ගෝටාටවත් මහින්දටවත් නෙවෙයි ශ්‍රි ලංකාවට. පිටරට වැඩ කරන අපේ රාජ්‍යතාන්ත්‍රික සේවයට.

    අවසන් ලෙස, මේක ස්විස් කරන බොරුවක්නම් උන් චාටර් වෙලාම යනවා. ගෝටාටමයි වාසිය.

    නමුත් මේක ආන්ඩුවේ වැඩක් නම් මුන්ව හෙටම ගෙදර යවන්න ඕනා ලංකාව ජාත්‍යන්තරේ හමුවේ චාටර් කලාට. මේක කැතම වැඩක්. ලක් මාතාව සමුහ දුෂණයටලක් කිරිමක් වගේ

    බොරුවක් නම් නෙමෙයි බොරුවක් තමයි. පරීක්ෂණ කරන්නෙ කොහොමද උන් සාක්ෂි හංගද්දි. සමහර ලංකාවෙම උන් ඉන්නව මේවගේ කේස් කොච්චර බොරු කියල තේරුනත් ඒක ඇත්ත වෙන තැන තියල කතා කරනව තමන්ගෙ පක්ෂෙට වාසි නිසා. උන්ට රටේ ගෞරවයට වඩා වටිනව ප්‍රතිවාදියාට වෙන චෝදනාවක් ඔප්පු කරන එක තමන්ගෙ පක්ෂෙට වාසි නිසා
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,344
    2,912
    113
    මාතර
    පක්ෂ පාට පැත්තක දාලා රට ගැන හිතලා වැඩකරන්න ඕනා ගැටලුවක් මේක.

    ලංකාව තුල ඉදන් කොච්චර කිව්වත් කැහුවත් වැඩක් නැ. මොකද මේවා අන්තර්ජාතික සම්මුති ගැටලු.

    ජිනිවා රාජ්‍යතාන්ත්‍රික සම්මුතිය කියන්නේ ශක්තිමක් සම්මුතියක්. මෙවැනි සම්මුතියක් වයලේට් වෙන ගැටලුවකදි රටක් හැ⁣ටියට සැහෙන්න අන්තර්ජාතිකව අසරණ වෙනවා/අසරන කරන්ත් පුලුවන්.

    ගෝටා මේ වෙලාවේ විමල් ඇතුලු සුපුරුදු විදේශකුමන්ත්‍රණ මතුරන්නන් පැතකට කරන්න ඕනා ටිකක්. මොකද ඕවා ලංකාව තුල කිව්වට ජාත්‍යන්තරව කිසිම ඉෆෙක්ට් එක්ක නැ වගේම ඒකම විදෙස් මාධ්‍යවලට තටු දිමක්.මේජර් අජිත්ගේ උපවාසේ නැවැත්විය යුතුයි මොකද එම්බසි එකකට අයුතු බලපැමක් කියලා ටැග් කරතැකි.

    මේක විසදන්න පුලුවන් නිසි පරික්ෂණයකින්ම විතරයි. ඒකට සම්පුර්ණ බර දිලාම වැඩ කරන්න ඕනා. ප්‍රකාශ නිකුත් වෙන්න ඕනා සාම නිලධාරින්ගෙන් මිසක් අනුෂය රාජ්‍ය සේවයෙන් නෙ⁣වෙයි. එතකොට බොරුවක් කරලානම් ලස්සනට එලිවෙයි.

    මතක තියාගන්න මේක සැහෙන ප්‍රශ්නයක්. අපකිර්තියවෙන්නේ ගෝටාටවත් මහින්දටවත් නෙවෙයි ශ්‍රි ලංකාවට. පිටරට වැඩ කරන අපේ රාජ්‍යතාන්ත්‍රික සේවයට.

    අවසන් ලෙස, මේක ස්විස් කරන බොරුවක්නම් උන් චාටර් වෙලාම යනවා. ගෝටාටමයි වාසිය.

    නමුත් මේක ආන්ඩුවේ වැඩක් නම් මුන්ව හෙටම ගෙදර යවන්න ඕනා ලංකාව ජාත්‍යන්තරේ හමුවේ චාටර් කලාට. මේක කැතම වැඩක්. ලක් මාතාව සමුහ දුෂණයටලක් කිරිමක් වගේ

    මද්යස්තව ලිවීමට ගත් හොඳ උත්සාහයක්. තව ටිකක් පුරුදු වෙන්න ඕන හොඳේ.. :lol::lol:

    අවසන් ලෙස, මේක ස්විස් කරන බොරුවක්නම් උන් චාටර් වෙලාම යනවා. ගෝටාටමයි වාසිය.

    එහෙම නෙවෙයි මචන්, අපිටමයි වාසිය කියපන්. ගෝට කියන්නේ මුළු රටේම ජනාදිපති.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,830
    1
    56,837
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මමත් හිතන්නෙ ඕක බොරුවක් කියල. මහමැතිවරණයෙන් පස්සෙ ඕක කිව්වනම් විශ්වාස කරන්න පුලුවන්:dull:
     
    :rofl::rofl: