Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Switching UK Student Visa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

UK වල ඉන්න සහ UK වලට ඉදිරියේදි Student Visa එකකින් එන කිසිම කෙනෙක්ට 2023/07/17න් පස්සේ Student Visa එක Switch කරන්න බෑ. 2023/07/17ට කලින් visa apply කරලා Decision ආපු නැති අයට මේකේ බලපෑමක් නෑ.

Visa Switch කරනවා නම් පහත කොන්දේසි 3න් එකක් සම්පූර්ණ කරන්න ඕනි.

ඊළඟ කාරණය Dependentට Sponsorship එකක් හම්බ උනොත් එයාට Skill Visa එකට මාරු වෙන්න පුළුවන්. ඒත් Studentට මාරු වෙන්න බෑ.

Conditions (කොන්දේසි)

1. CAS එකේ සඳහන් කරලා Visa අරන් එන Course එක Completed කරලා තිබීම. (Course එක fail නම් ගැටලුවක් වෙනවා.)

2. Student Visa ඉන්න කෙනෙක්ට Student Visa එකේ ඉන්න ගමන් Sponsorship එකක් හොයා ගන්න පුළුවන්. හැබැයි COS එකේ Work start date එක Student Visa එකේ Course Completion Date එකට කලින් වෙන්න බෑ. (Course එක complete කරන්න ඕනි කියලා තමයි මේ කියන්නේ.)

3. Phd වල ඉන්න අයට අවුරුද්දක් ගියාට පස්සේ sponsorship තියනවා නම් visa එක switch කරලා part time phd එක complete කරන්න ඉඩ දුන්නා. හැබැයි දැන් එයාලටත් මේක බලපානවා. Phd ඉන්න අයට අවුරුදු 2ක් ගියාට පස්සේ Sponsorship තියනවා නම් visa එක Switch කරන්න පුළුවන්. හැබැයි ඔයාලගේ COS එකේ Work Start Date එක Phd එකේ 24months completed වුනාම තියන දවසක් වෙන්න ඕනි.

සරලවම මේ කියන්නේ Student Visa ආවා නම් Course fees ගෙවන්න කියන එක.

මේ වගේ decision එකක් ඉක්මනින්ම ගන්න උන හේතුව තමයි Student Visa ආපු අය Course Fees ගෙවන්නේ නැතුව Visa Switch කරපු එක. ඒක නිසා 60+ Universities වලින් Request එකක් කරා Student Visa Switch කරන එක නතර කරන්න කියලා.

ඒක සාධාරණ හේතුවක්. මොකද Education කියන්නේ UK වල ලොකුම Business එකක් නිසා. කවුරුත් තමන්ගේ Business එක පාඩු කරගන්නේ නෑ.

මේ rule එක දැනටමත් ක්‍රියාත්මක නිසා Student Visa එන අය තමන්ගේ Course එක මහන්සි වෙලා හරියට කරගන්න අවශ්‍ය දේවල් කරන්න.

විශේෂයෙන්ම September Intake එකට එන අය තමන්ගේ Course එක කොහොමද complete කරන්නේ, Balance Payment කොහොමද කරන්නේ කියන දේවල් ගැන සැලකිලිමත් වෙන්න.

Graduate Visa

*** PSW එකට දාන්න නම් Course එක successfully completed වෙලා තියෙන්න ඕනි. ***

* PSW දාන්න ඉන්න අය ආසන්නව £2,900 - 3,000ත් අතර ගාණක් එක applicant කෙනෙක්ට හදා ගන්න වෙනවා. දැන් තියන IHS fee (£624) එක අවුරුද්දකට £1,035ක් කරනවා කියලා Announce කරලා තියෙන්නේ. Visa Fee එකත් 15% - 20%ත් අතර ගාණකින් වැඩි වෙනවා. (1.035 * 2 + Visa Fee)

මේ වෙනස් කරපු charges කවදා ඉදන්ද බලපාන්නේ කියලා තාම Announce කරලා නෑ.

EXPLANATORY MEMORANDUM TO THE STATEMENT OF CHANGES IN IMMIGRATION RULES PRESENTED TO PARLIAMENT ON 17 JULY 2023 (HC 1496)

https://assets.publishing.service.gov.uk/government/uploads/system/uploads/attachment_data/file/1170971/E02942553_-__HC_1496__-_EXPLANATORY_MEMORANDUM__Web_Accessible_.pdf

උපුටා ගැනීමකි

[QUOTE="bonty89, post: 29040664, member: 174000"] UK වල ඉන්න සහ UK වලට ඉදිරියේදි Student Visa එකකින් එන කිසිම කෙනෙක්ට 2023/07/17න් පස්සේ Student Visa එක Switch කරන්න බෑ. 2023/07/17ට කලින් visa apply කරලා Decision ආපු නැති අයට මේකේ බලපෑමක් නෑ. Visa Switch කරනවා නම් පහත කොන්දේසි 3න් එකක් සම්පූර්ණ කරන්න ඕනි. ඊළඟ කාරණය Dependentට Sponsorship එකක් හම්බ උනොත් එයාට Skill Visa එකට මාරු වෙන්න පුළුවන්. ඒත් Studentට මාරු වෙන්න බෑ. Conditions (කොන්දේසි) 1. CAS එකේ සඳහන් කරලා Visa අරන් එන Course එක Completed කරලා තිබීම. (Course එක fail නම් ගැටලුවක් වෙනවා.) 2. Student Visa ඉන්න කෙනෙක්ට Student Visa එකේ ඉන්න ගමන් Sponsorship එකක් හොයා ගන්න පුළුවන්. හැබැයි COS එකේ Work start date එක Student Visa එකේ Course Completion Date එකට කලින් වෙන්න බෑ. (Course එක complete කරන්න ඕනි කියලා තමයි මේ කියන්නේ.) 3. Phd වල ඉන්න අයට අවුරුද්දක් ගියාට පස්සේ sponsorship තියනවා නම් visa එක switch කරලා part time phd එක complete කරන්න ඉඩ දුන්නා. හැබැයි දැන් එයාලටත් මේක බලපානවා. Phd ඉන්න අයට අවුරුදු 2ක් ගියාට පස්සේ Sponsorship තියනවා නම් visa එක Switch කරන්න පුළුවන්. හැබැයි ඔයාලගේ COS එකේ Work Start Date එක Phd එකේ 24months completed වුනාම තියන දවසක් වෙන්න ඕනි. සරලවම මේ කියන්නේ Student Visa ආවා නම් Course fees ගෙවන්න කියන එක. මේ වගේ decision එකක් ඉක්මනින්ම ගන්න උන හේතුව තමයි Student Visa ආපු අය Course Fees ගෙවන්නේ නැතුව Visa Switch කරපු එක. ඒක නිසා 60+ Universities වලින් Request එකක් කරා Student Visa Switch කරන එක නතර කරන්න කියලා. ඒක සාධාරණ හේතුවක්. මොකද Education කියන්නේ UK වල ලොකුම Business එකක් නිසා. කවුරුත් තමන්ගේ Business එක පාඩු කරගන්නේ නෑ. මේ rule එක දැනටමත් ක්‍රියාත්මක නිසා Student Visa එන අය තමන්ගේ Course එක මහන්සි වෙලා හරියට කරගන්න අවශ්‍ය දේවල් කරන්න. විශේෂයෙන්ම September Intake එකට එන අය තමන්ගේ Course එක කොහොමද complete කරන්නේ, Balance Payment කොහොමද කරන්නේ කියන දේවල් ගැන සැලකිලිමත් වෙන්න. Graduate Visa *** PSW එකට දාන්න නම් Course එක successfully completed වෙලා තියෙන්න ඕනි. *** * PSW දාන්න ඉන්න අය ආසන්නව £2,900 - 3,000ත් අතර ගාණක් එක applicant කෙනෙක්ට හදා ගන්න වෙනවා. දැන් තියන IHS fee (£624) එක අවුරුද්දකට £1,035ක් කරනවා කියලා Announce කරලා තියෙන්නේ. Visa Fee එකත් 15% - 20%ත් අතර ගාණකින් වැඩි වෙනවා. (1.035 * 2 + Visa Fee) මේ වෙනස් කරපු charges කවදා ඉදන්ද බලපාන්නේ කියලා තාම Announce කරලා නෑ. EXPLANATORY MEMORANDUM TO THE STATEMENT OF CHANGES IN IMMIGRATION RULES PRESENTED TO PARLIAMENT ON 17 JULY 2023 (HC 1496) [URL]https://assets.publishing.service.gov.uk/government/uploads/system/uploads/attachment_data/file/1170971/E02942553_-__HC_1496__-_EXPLANATORY_MEMORANDUM__Web_Accessible_.pdf[/URL] උපුටා ගැනීමකි [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom