Switzerland Visa help

System 32

Junior member
  • Dec 7, 2008
    834
    13
    18
    :::: In My OS ::::
    මගේ අදහසක් තියෙනව Switzerland යන්න education and working වලට.

    කවුද Switzerland වල ඉන්න අය.

    විස්තර ටිකක් තියෙනවා දැනගන්න

    I have a idea to go Switzerland for education and do a job as well apply for PR

    now Im working in IT field ( system and network) and i have near 4
    years work experience. also I have a BCS Diploma and professional qualifications like MCSA,MCSE,RHCSA,RHCE,CCNA.

    some friend told me Switzerland university tuition cost is cheap but
    living cost is higher.

    so I want to know below things to get a idea.


    1. best universities for IT programs ( for reasonable fee )
    2. which cities in Switzerland good for that
    3. language requirements ( English is enough for that ?? or any other
    languages requirements ?? )
    4. visa requirements ( bank account balance or any other )
    5. If need to show bank account balance then how much need it
    6. average tuition and living cost for 1 year
    7. is it possible to do a part time job
    8. job market for IT field

    this is my long list :) sorry !! please help me guys Im
    very appreciate it.
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    මොකක් හරි භාෂාවක් ඉගෙන ගෙන පලයන්, යන පැත්ත අනුව වෙනස් වෙනවා. German, French, Italian ඔය තුනම use කරනවා පැත්තේ හැටියට. මම එහෙම නෙමේ ඉන්නේ හැබැයි නිවාඩුවට ගියා. වතුර බෝතලේ ඉඳන් ටිකක් ගණන් බන්, English නම් ඇත්තෙම නැහැ :yes:
     
    Last edited:
    • Like
    Reactions: System 32

    System 32

    Junior member
  • Dec 7, 2008
    834
    13
    18
    :::: In My OS ::::
    මොකක් හරි භාෂාවක් ඉගෙන ගෙන පලයන්, යන පැත්ත අනුව වෙනස් වෙනවා. German, French, Italian ඔය තුනම use කරනවා පැත්තේ හැටියට. මම එහෙම නෙමේ ඉන්නේ හැබැයි නිවාඩුවට ගියා. වතුර බෝතලේ ඉඳන් ටිකක් ගණන් බන්, English නම් ඇත්තෙම නැහැ :yes:

    එහෙමද මචන් වෙන language ඉගෙන ගන්නත් වෙනවද