Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~SWOT- සාර්ථක අනාගතයකට~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නියමයි මචන්. මන් උබගේ විස්තරේට තව ටිකක් එකතු කරන්නම්;

මචන් SWOT කියන්නේ ඉන්ටර්නල් ඇනලයිසිස් එකක්, ඒ කියන්නේ තමුන් ලග තියෙන දේ ගැන, උදාහරණයකට; තමුන් මොනවටද දක්ෂ හා තමුන්ට තියෙන හැකියාවන් "S", තමුන් දුර්වල පැති මොනවද "W", තමුන්ට තිබෙන අවස්තාවන් මොනවද "O", තමුන් මේ කියවෙන දේ පටන් ගත්තහම තමුන්ට ඇතිවෙන බාධාවන් මොනවද "T" වගේ. (ත්‍රෙඩ් එකේ මුල පැහැදිලිකරලා දීල තියෙනවා නියමෙටම)

ඉහත විස්තර කරන ලද විශ්ලේෂණයන් පස්සේ තමුන්ගේ කරනන සැලසුම් කරපු වැඩේට (ආරම්භ කරන්න හිතාගෙන ඉන්න ව්‍යාපාරයට) බලපාන බාහිර සාධකත් බලන්න ඕනේ (PESTLE);

"Political" පවතින දේශපාලන තත්වය කොහොම බලපායිද?

"Economical" රටේ ආර්ථික තත්වයට අනුව මන් මෙච්චර වියදමක් කරලා ව්‍යාපෘතියක් පටන් ගන්න එක අවදානම,

"social" පවතින සමාජීය තත්වය මගේ ව්‍යාපාරයට කොහොම බලපායිද? ,

"Technological" තාක්ෂණික දියුණුවත් සමග මගේ ව්‍යාපාර අවස්ථාවන් නැතිවෙයිද? ,

"Legal" මගේ ව්‍යාපාරය ආරම්භ කිරීමට හෝ පවත්වාගෙන යාමට බලපාන නයිතික සාධක මොනවාද?,

"Environmental" මාගේ ව්‍යාපාරය ගොඩනැගීමේදී අවට පරිසරයට සිදුවන බලපෑම හා සලකියයුත් පාරිසරික සාධක.

එතනින් පස්සේ තමුන් පටන් ගන්න ව්‍යාපාරයේ දිගුකාලින හා කෙටිකාලින අරමුණු ටික හදාහන්න ඕනේ SMART ඇනාලයිස් එකට අනුකුලව;

"Specific" ව්‍යාපාරයේ දිගුකාලින කෙටිකාලින අරමුණූ හදුනාගැනිම,

"measurable" හදුනාගත් අරමුණ නිරන්තරව අධීක්ෂණයෙන් හා පාලනයෙන් යුතුව කටයුතු කිරීම.

"achievable" අත්පත් කරගැනීමට හැකි අරමුණු/ ඉලක්කයන් පවත්ගවා ගතයුතුයි,

"realistic" යතාර්ථවාදී අරමුණු හා ඉලක්කයන් වියයුතුයි.

"time bound" අරමුණු හා ඉලක්කයන් සදහා කාල සිමා පවත්වා නිරන්තරවම අධීක්ෂණයකින් පැවතිය යුතුයි.

[QUOTE="chatuwa, post: 24713879, member: 412171"] නියමයි මචන්. මන් උබගේ විස්තරේට තව ටිකක් එකතු කරන්නම්; මචන් SWOT කියන්නේ ඉන්ටර්නල් ඇනලයිසිස් එකක්, ඒ කියන්නේ තමුන් ලග තියෙන දේ ගැන, උදාහරණයකට; තමුන් මොනවටද දක්ෂ හා තමුන්ට තියෙන හැකියාවන් "S", තමුන් දුර්වල පැති මොනවද "W", තමුන්ට තිබෙන අවස්තාවන් මොනවද "O", තමුන් මේ කියවෙන දේ පටන් ගත්තහම තමුන්ට ඇතිවෙන බාධාවන් මොනවද "T" වගේ. (ත්‍රෙඩ් එකේ මුල පැහැදිලිකරලා දීල තියෙනවා නියමෙටම) ඉහත විස්තර කරන ලද විශ්ලේෂණයන් පස්සේ තමුන්ගේ කරනන සැලසුම් කරපු වැඩේට (ආරම්භ කරන්න හිතාගෙන ඉන්න ව්‍යාපාරයට) බලපාන බාහිර සාධකත් බලන්න ඕනේ (PESTLE); "Political" පවතින දේශපාලන තත්වය කොහොම බලපායිද? "Economical" රටේ ආර්ථික තත්වයට අනුව මන් මෙච්චර වියදමක් කරලා ව්‍යාපෘතියක් පටන් ගන්න එක අවදානම, "social" පවතින සමාජීය තත්වය මගේ ව්‍යාපාරයට කොහොම බලපායිද? , "Technological" තාක්ෂණික දියුණුවත් සමග මගේ ව්‍යාපාර අවස්ථාවන් නැතිවෙයිද? , "Legal" මගේ ව්‍යාපාරය ආරම්භ කිරීමට හෝ පවත්වාගෙන යාමට බලපාන නයිතික සාධක මොනවාද?, "Environmental" මාගේ ව්‍යාපාරය ගොඩනැගීමේදී අවට පරිසරයට සිදුවන බලපෑම හා සලකියයුත් පාරිසරික සාධක. එතනින් පස්සේ තමුන් පටන් ගන්න ව්‍යාපාරයේ දිගුකාලින හා කෙටිකාලින අරමුණු ටික හදාහන්න ඕනේ SMART ඇනාලයිස් එකට අනුකුලව; "Specific" ව්‍යාපාරයේ දිගුකාලින කෙටිකාලින අරමුණූ හදුනාගැනිම, "measurable" හදුනාගත් අරමුණ නිරන්තරව අධීක්ෂණයෙන් හා පාලනයෙන් යුතුව කටයුතු කිරීම. "achievable" අත්පත් කරගැනීමට හැකි අරමුණු/ ඉලක්කයන් පවත්ගවා ගතයුතුයි, "realistic" යතාර්ථවාදී අරමුණු හා ඉලක්කයන් වියයුතුයි. "time bound" අරමුණු හා ඉලක්කයන් සදහා කාල සිමා පවත්වා නිරන්තරවම අධීක්ෂණයකින් පැවතිය යුතුයි. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom