SWRD ගේ වලට ඇයි හෙන ගහන්නේ

Sri Lankan Editor

Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    බණ්ඩා අවස්තාවාදී තක්කඩියෙක්. එත් උගතෙක්, තත්වය තේරුම් ගත්ත, නමුත් ඊට විරුද්ධ වෙන්න තරම් ආත්ම ශක්තියක් කොන්දක් තිබුනේ නෑ. මොකද බණ්ඩා නිරූපණය කරපු කල්ලියට තිබුණු බලය නිසා, මේක හොඳටම පැහැදිලි වෙන්නේ යූ ඇන් පී එකත් බණ්ඩා කරපු යෝජනාවම පිළිගත්තා, උනුත් එක විකුනන්න ගත්ත, නමුත් වැඩි බලය රැල්ල තිබ්බේ වෙනත් පැත්තකට, ඒ වගේම බණ්ඩා ට ඕනේ වුනේ කොහොම හරි අගමැති වෙන්න. ඉතින් අවස්ථාවාදී දුර්වල පාලකයෝ හැමදාම කරනවා වගේ රැල්ලට පීනුව. මරා, බණ්ඩා ගොතා මේ ඔක්කොම එක වගේ. මරා දේශපාලනය කරලම පදම් වුන කපටියෙක්, ඒ නිසා වැඩිය වණ වෙන්න කලින් මොකක් හරි කරලා බේරෙන්න පුළුවන් වුනා. නමුත් ලංකාවේ නිදහසේ ඉඳලම පත්වුන හැම නායකයාම තනතුරට නුසුදුසු එවුන්. අපෙත් නිදහස ලැබූ වහාම තුර්කියේ අටටර්ක් වගේ ප්‍රබල නායකයෙක් ඉඳල මේ රට ව්‍යවස්ථාව ආගමෙන් වෙන් කරලා සෙකියුලර් රටක් කළා නම් දියුණු රටක් වන්නට තිබුනා, බංග්ලාදේශය බලන්න 95% ඉස්ලාම්, අන්තවාදීන් ඉන්න රටක් එත් ව්‍යවස්ථාව ආගමෙන් වෙන් කරලා, රට පාලනයට පූජකයෝ මැදිහත් වෙන්නේ නෑ. ඉතින් ප්‍රශ්ණ අඩුයි. ඒ රට වේගයෙන් සංවර්ධනය වෙන රටක්. ඉතින් මේ රටේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕන, සෙකියුලර් රටක් කරන්න ඕන, එතකොට හැමෝටම එක හැන්දෙන් බෙදන්න පුළුවන්. නීතිය කාටත් පොදුයි. කාටවත් බෑ කියන්න අරූට වැඩි සැලකිල්ල ලැබෙනවා කියල. එතකොට රටක් පාලනය කරන්න පහසුයි. එත් මේ රටේ ඉන්න පණුවෝ ගහපු පූජක හැත්ත මේවා කරන්න දෙන්නේ නෑ, ඒ තක්කඩින්ට අනුග්‍රහය දෙන්න මරා වගේ තක්කඩිත් ඉන්න නිසා මේ රට හදන්න නම් මිනිස්සු හැදෙන්න ඕන.

    True and good writeup.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    බන්ඩාරනායකට කලින් ඉන්දලම තිබුනා.ඕක ඉස්සර රජකාලේ ඉන්දලම තිබුලා තියෙනවා.වන්නී රාජ්‍ය කොහොමත් ලංකාව එක්සේසත් කරපු කාලවලත ලොකුවට පාලනය වෙලා නෑ.ඉස්සෙල්ලම කැඩිලා ගිහින් තියෙන්නෙත් එයාලා..ඒ වුනාට ප්‍රශ්නය යුද්දයක් කලේ බන්ඩාරනායක කියලා මට හිතෙන්නේ..මොකද සිංහල මරක්ක්කල ප්‍රශ්නය ඔය කාල වල්දී සිංහල දෙමල ප්‍රශ්නයට වඩා තදින් තිබුනා..මට වඩා ඔයාට ඉතිහාසය දැනුම තියෙන නිසා වැරදි තිබ්බොත් නිවැරදි කරන්න...
    පණ්ඩාර වන්නියන්ලා කියන්නෙ ලංකාවේ එක්සත්ව පාලනය නොවෙච්චි කාල වල හිටපු ප්‍රදෙශිය බලවත්තු,එහෙම අය ඔන තරම් හිටියා ලංකාවේ ,වන්නියේ පමණක් නෙමෙයි..දෙමළ මිනිස්සුන්ගේ තියනවා මචං අදහසක් එ අය තමයි ඉන්දියාවෙත් මුල්ම පදිංචි කාරයෝ,භාරතයේ සංස්කෘතියේ මුලය ඔවුන් ආරක්ශා කලේ සහ පෝෂණය කලේ කියලා,සංස්කෘතියේ මුලයේ කතාව නම් මමත් පිලිගන්නවා,එත් එක්ක එ අය හිතනවා ලංකාවේ උතුරත් තමිල් නාඩුවේ දෙමල මිනිසුන් නිජභුමිය කරගත්තු කාලේම කරගත්තෙ කියලා,එකට පොම්පරිප්පුවෙන් හම්බවුනා අර මෙගලිතික සුසාන භාජන කැලි ටිකත් දැන් දැන් නිතර Quote කරනවා,එවා ඇත්තටම පුරාවිද්‍යත්මකව වැරදියි,උතුරේ දෙමල ජනයා ගැන හරියටම මහාචාර්ය කර්තිගෙසු ඉන්ද්‍රපාලන්ගේ තිසිස් එකේ තියනවා,යුද්ධය ඇති වෙන්න මුල් උනේ මේකයි,දෙමල මිනිස්සු තමයි මිශනාරි අධ්‍යපන ක්‍රමයෙන් ප්‍රතිශතයක් හැටියට ගත්තාම වැඩියෙන්ම වැඩක් ගත්තෙ (මුල්ම මිශනාරි විද්‍යල ආරම්භ කලෙත් උතුරේ) එ පාසැල් වලින් හොඳින් අධ්‍යපනය එ අය ලබලා රාජ්‍ය සේවයේ වැඩියෙන්ම හිටියේ එ අය,සිංහල මිනිස්සු බොහොම අල්පව හිටියේ,එක උඩු යටිකුරු උනා 1948 පස්සෙ,විශේෂයෙන්ම බණ්ඩාරනායකගේ භාෂා පෙරලියෙන් පස්සෙ,ඉට පස්සෙ ජනගහණයට සාපේක්ෂව රස්සා හම්බවුනේ,ඔන්න ඔවා තමයි ඔය ගැටලුවට මුල,දිර්ඝව කතා කරන්න පුලුවන් මාතෘකාවක්......ඉට පස්සෙ සිංහල බැරි මිනිස්සුන්ට පොඩි පොඩි ලෙඩ වැ‍ටුනා රාජ්‍ය සේවයේ,අන්න එතන තමයි SPARK උනේ ලොකුවටම...දෙමල මිනිස්සු කැමති උනේ නැ සිංහල ඉගෙනගන රාජ්‍ය සේවයේ තවදුරටත් ඉන්න,ඉතින් සැහෙන දෙනෙක් ලංකාව හැරදාල ගියා එ කාලෙත්,ඩයස්පෝරාව ඉට පස්සෙ ටික ටික හැදුනා...

    ද්‍රවිඩ නාඩූ කියලා ඔය කෑගහන්නෙ ඉන්දියාවෙත්. උන්ගෙ GDP එක වැඩියි , ඉන්ගෙ tax සල්ලි වලින් උතුරු ඉන්දියාව පිනට කන වගේ මතයක් තියෙනවා. නමුත් ඇත්ත කතාව උතුරු ඉන්දියන් කම්පනි කර්මාන්තශාලා හදපු නිසා තමයි එහෙම වෙන්නෙ.

    එක නිසා කොහොමත් ටිකක් සෙල්ෆිශ් , ෆෙඩරල් නෙමෙයි මොන විසදුම ආවත්.
    දැන් ල්ංකාවෙ එක උනත් යන්නෙ. ටැමිල් අය දක්ශ නිසා ඊර්ශ්‍යාවට සිංහල අය යුද්ද කලා කියලා.
    ඒ වගේම මෙහේ ඉදපු උනුත් චන්ද වලට බිල්ලො මවලා යුද්ඩයක් දක්වා ඇදගෙන ගියා.

    මම හිතන්නෙ නැහැ ඔය ජාතික සමගිය කියන එක නම් කපේකට ඇති වෙන්නෙ නැහැ

    අපේ උන් හරියට ඩිප්ලොමැටික් වැඩ කරේ නැති නිසා සිංහල මිනිස්සු වෙන රටවල නිකන් පච වෙනවා. ට්‍රාන්ස් පේරන්ට් සිස්ටම් එකක් හදලා , ස්වදීන අදිකරන, පොලිස් ඇති කලා නම් ගොඩක් අයගෙ කට වැහෙනවා. ඒවගේම ආමි එකේ උනත් යුද අපරද කරපු අය ඉන්නව නම් දඩුවම් දෙන්න ඕනේ.
    ඇත්ත මචං :)
    ------ Post added on Nov 24, 2021 at 3:26 PM
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    Hmm... Ane manda... mamath hithuwaa..
    namuth samahara ayata Singlish therenawa wadi nisa mama Singlish use karanawa...
    Eka godak fast.. time ithuru wenawa

    Elakiri eke bahutharayak Sinhala letters use karala type karana nisa,
    mm Singlish type karankota Sinhala ikmanin read karanna bari sulu kotasata waasi kiyala hithemi...
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Hmm... Ane manda... mamath hithuwaa..
    namuth samahara ayata Singlish therenawa wadi nisa mama Singlish use karanawa...
    Eka godak fast.. time ithuru wenawa

    Elakiri eke bahutharayak Sinhala letters use karala type karana nisa,
    mm Singlish type karankota Sinhala ikmanin read karanna bari sulu kotasata waasi kiyala hithemi...

    uba ara liyapu patha halla aparade
    podi reply ekata singlish ok
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    පණ්ඩාර වන්නියන්ලා කියන්නෙ ලංකාවේ එක්සත්ව පාලනය නොවෙච්චි කාල වල හිටපු ප්‍රදෙශිය බලවත්තු,එහෙම අය ඔන තරම් හිටියා ලංකාවේ ,වන්නියේ පමණක් නෙමෙයි..දෙමළ මිනිස්සුන්ගේ තියනවා මචං අදහසක් එ අය තමයි ඉන්දියාවෙත් මුල්ම පදිංචි කාරයෝ,භාරතයේ සංස්කෘතියේ මුලය ඔවුන් ආරක්ශා කලේ සහ පෝෂණය කලේ කියලා,සංස්කෘතියේ මුලයේ කතාව නම් මමත් පිලිගන්නවා,එත් එක්ක එ අය හිතනවා ලංකාවේ උතුරත් තමිල් නාඩුවේ දෙමල මිනිසුන් නිජභුමිය කරගත්තු කාලේම කරගත්තෙ කියලා,එකට පොම්පරිප්පුවෙන් හම්බවුනා අර මෙගලිතික සුසාන භාජන කැලි ටිකත් දැන් දැන් නිතර Quote කරනවා,එවා ඇත්තටම පුරාවිද්‍යත්මකව වැරදියි,උතුරේ දෙමල ජනයා ගැන හරියටම මහාචාර්ය කර්තිගෙසු ඉන්ද්‍රපාලන්ගේ තිසිස් එකේ තියනවා,යුද්ධය ඇති වෙන්න මුල් උනේ මේකයි,දෙමල මිනිස්සු තමයි මිශනාරි අධ්‍යපන ක්‍රමයෙන් ප්‍රතිශතයක් හැටියට ගත්තාම වැඩියෙන්ම වැඩක් ගත්තෙ (මුල්ම මිශනාරි විද්‍යල ආරම්භ කලෙත් උතුරේ) එ පාසැල් වලින් හොඳින් අධ්‍යපනය එ අය ලබලා රාජ්‍ය සේවයේ වැඩියෙන්ම හිටියේ එ අය,සිංහල මිනිස්සු බොහොම අල්පව හිටියේ,එක උඩු යටිකුරු උනා 1948 පස්සෙ,විශේෂයෙන්ම බණ්ඩාරනායකගේ භාෂා පෙරලියෙන් පස්සෙ,ඉට පස්සෙ ජනගහණයට සාපේක්ෂව රස්සා හම්බවුනේ,ඔන්න ඔවා තමයි ඔය ගැටලුවට මුල,දිර්ඝව කතා කරන්න පුලුවන් මාතෘකාවක්......ඉට පස්සෙ සිංහල බැරි මිනිස්සුන්ට පොඩි පොඩි ලෙඩ වැ‍ටුනා රාජ්‍ය සේවයේ,අන්න එතන තමයි SPARK උනේ ලොකුවටම...දෙමල මිනිස්සු කැමති උනේ නැ සිංහල ඉගෙනගන රාජ්‍ය සේවයේ තවදුරටත් ඉන්න,ඉතින් සැහෙන දෙනෙක් ලංකාව හැරදාල ගියා එ කාලෙත්,ඩයස්පෝරාව ඉට පස්සෙ ටික ටික හැදුනා...

    ඇත්ත මචං :)
    ------ Post added on Nov 24, 2021 at 3:26 PM
    ඔව් , ඇත්තටම ප්‍රශ්න තිබුනා , අපේ අය ඒවට ඒ වෙලාවෙ සිල්ලර තීන්දු ගත්ත මිසක් දීරගකාලීනව විසදුම් දුන්නෙ නැහැ. ඉතින් අන්තිමට ලොකු යුද්ධ දක්වා ගියා.
    2021 වෙලත් අපි තාම බේසික්ස් ටික හදාගෙන නැහැ.ඥානසාර හාමුදුරුවෝ දාවිද නැත්නම් අර වගේ සන්වේදී දෙයකට, අලි සබ්‍රිම දල කරන්න තිබුනා ලස්සනට (ඒකත් ආන්ඩුව ඇවිත් මුල් මාස 6)
     
    • Like
    • Love
    Reactions: 001flyD and NRTG

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    බණ්ඩා කියන්නේ අවස්ථාවාදීයෙක් බව ඇත්ත. හැබයි මිනිහා තමයි රට කොළඹ කළු සුද්දන්ගෙන් නිදහස් කරගත්තේ. අනික සිංහල රාජ්‍ය භාෂාව වෙච්ච ඒකට පුදුම තරහක් නේ තියෙන්නේ? ඉංග්‍රීසි උඩට ආවේ පරිඝණක තාක්ෂණයක් එක්ක. පනස් ගණන් වල මිනිස්සුන්ට තිබ්බ අවශ්‍යතා අමාරු නම් එක්ක බැලුවොත් තේරෙයි මොකද ඕක හොඳ දෙයක් උනේ කියලා. අනික ඉංග්‍රීසි යෙන් උගැන්වීම් කලානම් ඔය කතා කරන කට්ටිය ගොඩක් තාම කුඹුරු වල. 56 දි තමා ලංකාවේ තුන්වෙනි දේශපාලන බලවේගේ පලමු වතාවට බලය අල්ලන්නේ.
    දෙමළ ප්‍රශ්නේ ගැන කියනවා නම් යාපනේ දෙමළ කතෝලික කට්ටියගේ රජයේ රැකියා ටිකට් මේකෙන් කෙළ වුනා. වෙන දෙයක් උනේ නැහැ. දෙමළ පක්ෂවල නායකයෝ කියන හැත්ත නිදහස දුන්න දවසේ ඉඳන්ම තමුන්ගේ පාලනයකට හීන දැක්කා. හැබයි 70 දශකය වෙනකොට ඉගන ගත්ත සාමාන්‍ය දෙමළ තරුණ කණ්ඩායම් වල ඔවුන්ට ඕක දාගන්න පුළුවන් උනා විශ්ව විද්‍යාල වල සංගම් තරුණ සංගම් වලින්. 77 විවෘත්‍ර ආර්ථිකය එක්ක යාපනේ ආර්ථික කඩන් වැටෙනවා. ඒකත් එක්ක අර තරුණ කණ්ඩායම් වල බලය වැඩි වෙනවා. අනික 77 විපක්ෂ නායක කමපළවෙනි වතාවට දෙමළෙක්ට ලැබෙනවා. අමිර්තලිංගම් පුටුවක් විදිහට දෙමළ සංවිධාන වලට උදව් කරනවා. ඒ අස්සේ ජේ ආර් ඉන්දිරා එක්ක තිබ්බ ලොකුම සම්බන්ධ නම් විනාශ කර ගන්නවා මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා. ඕක ප්‍රයෝජනයට ගන්න රටවල් ඉන්දියාව හරහා දෙමල සංවිධාන වලට උදව් කරනවා. ඕක උඩුදුවන්න හේතුවක් ජේ ආර් විජේවීර නිදහස් කිරීම. ප්‍රභා කියන්නේ ඔතන වැඩ්ඩේක් නෙමේ. රෝ එකෙන් ඌව වැඩූ කරන්නේ. අනිත් සංවිධාන වල ඔක්කෝම අරුත මරනකම් උන් බලන් හිටියා. අනික දෙමළ සංධානය ට වඩා අර මිනිස්සු ටික හිටියා නම් ලංකාවේ දේශපාලන වෙනස් වෙන්න තිබ්බා.
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,624
    113
    Auckland
    බණ්ඩා අවස්තාවාදී තක්කඩියෙක්. එත් උගතෙක්, තත්වය තේරුම් ගත්ත, නමුත් ඊට විරුද්ධ වෙන්න තරම් ආත්ම ශක්තියක් කොන්දක් තිබුනේ නෑ. මොකද බණ්ඩා නිරූපණය කරපු කල්ලියට තිබුණු බලය නිසා, මේක හොඳටම පැහැදිලි වෙන්නේ යූ ඇන් පී එකත් බණ්ඩා කරපු යෝජනාවම පිළිගත්තා, උනුත් එක විකුනන්න ගත්ත, නමුත් වැඩි බලය රැල්ල තිබ්බේ වෙනත් පැත්තකට, ඒ වගේම බණ්ඩා ට ඕනේ වුනේ කොහොම හරි අගමැති වෙන්න. ඉතින් අවස්ථාවාදී දුර්වල පාලකයෝ හැමදාම කරනවා වගේ රැල්ලට පීනුව. මරා, බණ්ඩා ගොතා මේ ඔක්කොම එක වගේ. මරා දේශපාලනය කරලම පදම් වුන කපටියෙක්, ඒ නිසා වැඩිය වණ වෙන්න කලින් මොකක් හරි කරලා බේරෙන්න පුළුවන් වුනා. නමුත් ලංකාවේ නිදහසේ ඉඳලම පත්වුන හැම නායකයාම තනතුරට නුසුදුසු එවුන්. අපෙත් නිදහස ලැබූ වහාම තුර්කියේ අටටර්ක් වගේ ප්‍රබල නායකයෙක් ඉඳල මේ රට ව්‍යවස්ථාව ආගමෙන් වෙන් කරලා සෙකියුලර් රටක් කළා නම් දියුණු රටක් වන්නට තිබුනා, බංග්ලාදේශය බලන්න 95% ඉස්ලාම්, අන්තවාදීන් ඉන්න රටක් එත් ව්‍යවස්ථාව ආගමෙන් වෙන් කරලා, රට පාලනයට පූජකයෝ මැදිහත් වෙන්නේ නෑ. ඉතින් ප්‍රශ්ණ අඩුයි. ඒ රට වේගයෙන් සංවර්ධනය වෙන රටක්. ඉතින් මේ රටේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕන, සෙකියුලර් රටක් කරන්න ඕන, එතකොට හැමෝටම එක හැන්දෙන් බෙදන්න පුළුවන්. නීතිය කාටත් පොදුයි. කාටවත් බෑ කියන්න අරූට වැඩි සැලකිල්ල ලැබෙනවා කියල. එතකොට රටක් පාලනය කරන්න පහසුයි. එත් මේ රටේ ඉන්න පණුවෝ ගහපු පූජක හැත්ත මේවා කරන්න දෙන්නේ නෑ, ඒ තක්කඩින්ට අනුග්‍රහය දෙන්න මරා වගේ තක්කඩිත් ඉන්න නිසා මේ රට හදන්න නම් මිනිස්සු හැදෙන්න ඕන.

    සෙකියුලර් නම් නෑ හැබැයි සර් කිවුවර් නම් දැන් වෙලා තියෙන්නෙ :lol: :lol: :lol:

    මේ යන විදියට නම් රට අනිවාර්‍යයෙන් secular වෙනව ගොන් ඝනයො කියන සමයන් දැන් දැන් මිනිස්සු අහන්නෙ නැති තැනට පත් වේගන එන නිසා.

    උන් ගොඩක් එවුන් ජෝක් එකක් වෙලා ගොතයාට කඩේ ගිය එකයි බුදු වෙලා කියල හිතාන හෙලිකොප්ටරෙන් අහසින් වඩින උනුයි නිසා.

    එකම දේ ගං වල සින්හල බයියොයි දෙමලුයි නැගෙනහිර ගොන් මට්ටයොයි පසුගාමි වෙලා ඉන්න එක
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    සෙකියුලර් නම් නෑ හැබැයි සර් කිවුවර් නම් දැන් වෙලා තියෙන්නෙ :lol: :lol: :lol:

    මේ යන විදියට නම් රට අනිවාර්‍යයෙන් secular වෙනව ගොන් ඝනයො කියන සමයන් දැන් දැන් මිනිස්සු අහන්නෙ නැති තැනට පත් වේගන එන නිසා.

    උන් ගොඩක් එවුන් ජෝක් එකක් වෙලා ගොතයාට කඩේ ගිය එකයි බුදු වෙලා කියල හිතාන හෙලිකොප්ටරෙන් අහසින් වඩින උනුයි නිසා.

    එකම දේ ගං වල සින්හල බයියොයි දෙමලුයි නැගෙනහිර ගොන් මට්ටයොයි පසුගාමි වෙලා ඉන්න එක
    උබලා කොයි රටක්ද ජීවත් වෙන්නේ අපේ රටේ හාමුදුරුවරුන්ට ලොකු බලයක් නැහැ. මහ නායක උනත් බලයක් නැහැ. හැබයි රට ඇතුලේ පොඩි මතයක් ගෙනියන්න පුළුවන්. හැබයි අගරදගුරු වුනෝත් පට්ට බලයක් තියෙන්නේ. කැමති නැතිනම් ඕනේම වැඩක් නවත්තන්න පුළුවන්. ලංකාව ගේන්න හදපු ගබ්සා පනතට මොකද උනේ. ආණ්ඩුවත් කැමතී හාමුදුරුවෝ විරුද්ධත් නැහැ. මිනිස්සු විරුද්ධත් නැහැ හැබයි පල්ලිය විරුද්ධයි. තාම හමස් පෙට්ටියේ පනත.
     
    • Like
    Reactions: speedmalli

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,624
    113
    Auckland
    උබලා කොයි රටක්ද ජීවත් වෙන්නේ අපේ රටේ හාමුදුරුවරුන්ට ලොකු බලයක් නැහැ. මහ නායක උනත් බලයක් නැහැ. හැබයි රට ඇතුලේ පොඩි මතයක් ගෙනියන්න පුළුවන්. හැබයි අගරදගුරු වුනෝත් පට්ට බලයක් තියෙන්නේ. කැමති නැතිනම් ඕනේම වැඩක් නවත්තන්න පුළුවන්. ලංකාව ගේන්න හදපු ගබ්සා පනතට මොකද උනේ. ආණ්ඩුවත් කැමතී හාමුදුරුවෝ විරුද්ධත් නැහැ. මිනිස්සු විරුද්ධත් නැහැ හැබයි පල්ලිය විරුද්ධයි. තාම හමස් පෙට්ටියේ පනත.
    හපෝ ඒ කාලකන්නියාව මට අමතක උනා නෙ. පේන්නම බැරි එකෙක් තමා. ඌ නම් සාපයක්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,067
    34,606
    113
    Bandawa balayata gennath peramuna gaththe hora ganayoma thamai. Hora ganayo madihath wela genapu hama anduwama janathawata kelewwa. Dan penne nedda sepa