Synchronous Digital Hierarchy (SDH)

kalankagayan

Member
Aug 17, 2010
167
41
0
අද SLT HQ ගියා. Field Visit එකක්. SMW4 termination බැලුවා. SDH ගැනත් කියඋනා! හිතුන අනිත් කට්ටියටත් එක්ක දැනගන්න SDH ගැන thread එකක් පටන්ගන්න. Communication වලට ඉන්ට්‍රෙස්ට් අය set වෙන්න. දන්න දන්න දේවල් බෙදා ගමු. එහෙනම් කැමති කට්ටිය සෙට් වෙන්නකෝ !!!


:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    මම ටෙලිකොමියුනිකේෂන් ඇන්ඩ් ඉලොක්ටේ‍රානික්ස් ඉංජිනේරු සිසුවෙක්
    thread එකට අපි ආව්‍
    කියන්න බලන්න ඕව අපිට දැනගන්නත් එක්ක
     
    Last edited:

    kalankagayan

    Member
    Aug 17, 2010
    167
    41
    0
    මම ටෙලිකොමියුනිකේෂන් ඇන්ඩ් ඉලොක්ටේ‍රානික්ස් ඉංජිනේරු සිසුවෙක්
    thread එකට අපි ආව්‍
    කියන්න බලන්න ඕව අපිට දැනගන්නත් එක්ක

    smw4.jpg


    මේක තමා SEA-ME-WE 4 network eka, SEA- ME - WE කියන්නේ South East Asia - Western Europe via Middle east !!!
    මේක ලංකාවේ terminate වෙන්නේ galleface එකෙන්
    එතනින් underground fiber එකකින් SLT HQ එනවා!!!
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    smw4.jpg


    මේක තමා SEA-ME-WE 4 network eka, SEA- ME - WE කියන්නේ South East Asia - Western Europe via Middle east !!!
    මේක ලංකාවේ terminate වෙන්නේ galleface එකෙන්
    එතනින් underground fiber එකකින් SLT HQ එනවා!!!

    මේකෙ යන්නෙ data ද voice ද දෙකමද
    ඇහුවෙ හරක් ප්‍රශ්නයක් නම් ගැත්තාට සමාවන්න
     

    kalankagayan

    Member
    Aug 17, 2010
    167
    41
    0
    මේකෙ යන්නෙ data ද voice ද දෙකමද

    ඕනේ එකක් යවන්න පුළුවන්, උඹයි මායි Elakiri යන්නෙත් ඕක through තමයි . :P :P :P ඔකේ capacity එක 10 Gbps විතර වෙනවා.
     

    kalankagayan

    Member
    Aug 17, 2010
    167
    41
    0
    ඕනේ එකක් යවන්න පුළුවන්, උඹයි මායි Elakiri යන්නෙත් ඕක through තමයි . :P :P :P ඔකේ capacity එක 10 Gbps විතර වෙනවා.

    ඕක through කිඋවට ලංකාවට තව cable 4k Terminate වෙනවා.
     

    kalankagayan

    Member
    Aug 17, 2010
    167
    41
    0
    Global Connectivity with Srilanka

    Two Mediums
    - Satellite
    - Submarine Cables

    Submarine Cable Systems
    - SMW 4
    - SMW 3
    - Dhiragu - SLT
    - Bharat Lanka
    - FLAG Cable
     

    kalankagayan

    Member
    Aug 17, 2010
    167
    41
    0
    මේ thread එකේ ප්‍රශ්න අහන්න communication දැනගන්නම ඕනේ නැ. හරක් ප්‍රශ්න කියල ජාතියක් නැනේ. හිතේ තියෙන දේවල් අහපල්ලා, මමත් පුළුවන් විදියට උත්තර දෙන්නම්. නැත්තනම් තනියම කියවන එක පට්ටම BORING. ටිකක් technical වැඩි වගේ තමා. ඒ නිසා උඹලට තියෙන සරල ප්‍රශ්න අහපල්ලා !!!!

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    kalankagayan

    Member
    Aug 17, 2010
    167
    41
    0
    podi prashnayak machan. 10gbs line ekada slt backbone eka kiyanne?

    Two Mediums
    - Satellite
    - Submarine Cables

    Submarine Cable Systems
    - SMW 4
    - SMW 3
    - Dhiragu - SLT
    - Bharat Lanka
    - FLAG Cable

    මේ තමයි ලංකාවේම international backbone එක. මෙතන FLAG cable එක ඇරෙන්නේ ඉතුරු ඔක්කොම SLT ලගේ. FLAG එක lanka bell ලගේ.
     

    kalankagayan

    Member
    Aug 17, 2010
    167
    41
    0
    Bharat Lanka Cable System

    blcs-cable-route.jpg

    The Bharat Lanka Cable System (BLCS) is a 320-km submarine cable system directly connecting India and Sri Lanka, jointly built by Bharat Sanchar Nigam Limited (BSNL) and Sri Lanka Telecom (SLT). The BLCS is also BSNL's first investment in international submarine cable system. The BLCS was launched in Oct, 2006 with an initial capacity of 40 Gbps and upgraded to 960 Gbps.
     

    kalankagayan

    Member
    Aug 17, 2010
    167
    41
    0
    SLT recently announced the inauguration of the Dhiraagu - SLT optical fibre submarine cable system between Sri Lanka and the Maldives. At an investment of US$20m by SLT and Dhiraagu of Maldives, the cable system aims to enhance economic growth via superior telecommunications in South Asia.

    The cable will span 850 kilometres at a capacity of 10 gigabits per second. It will enable Dhiraagu to be connected with the rest of the world, through Sri Lanka, and will allow for superhighway level bandwidth between Sri Lanka and the Maldives.
    P Asoka Weerasinghe de Silva, Chairman, SLT inaugurated the system by having a live discussion via the cable with Shuhei Anan, former CEO, SLT, who was in Maldives.

    On the occasion Shoji Takahashi CEO SLT stated, "We already have existing submarine cable links connecting Sri Lanka to all the major countries of the world. Dhiraagu will have worldwide connectivity via Sri Lanka. While SLT can sell the capacity of the existing SEA-ME-WE 4, SEA-ME-WE 3 and Bharat-Lanka cable systems to the Maldives, the Maldives in turn can take advantage of these links to be connected to the rest of world as well as being connected to India via the Bharat-Lanka cable system."