(US හෙඩොෆිස් නෙමේ) යක්ඛ දේශයේ Synopsys ඔෆිස් එකේ උබල Intel, AMD CPU ඩිසයිනින් වලට යූස් කරන Software Stack/Application සොලූශන්ස් ඩිවෙලප් කරනවද බං?
https://www.synopsys.com/implementation-and-signoff.html
මම මේක බලනකොට දැක්කෙ (US හෙඩොෆිස් එක වෙන්නැති) synopsys ලෝගො එක. යක්ඛ දේශයේ මේව කරනවනම් උඹල යක්කු™ නෙ බං.
මට දැනගන්න ඔනෙ ලංකාවෙ ඔෆිස් එකේ මේක කරනවද කියල?

Last edited: