Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Syrian Children
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊයේ පෙරේද ඉඳන් මුලු සමාජ මාධ්‍ය තුළම ශෝකය පළකරලා තිබුණේ ඉන්දීය ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රී දේවිගේ හදිසි මරණය ගැන ආරංචියත් සමඟින්. හැබැයි ඒ වෙනකොටත් කටකතාවක් විතරයි තිබුණේ හෘදයාබාධයක් නිසා කියලා. ඉතිං හුඟාක් අය fb එකේ තමන්ගේ ප්‍රොෆයිල් පික්චර් එක කවර් පික්චර් එකත් ශ්‍රී දේවිගේ රුවෙන් සරසලා තිබුණා. දැන් නිල වශයෙන් දැනගන්න ලැබුණා ඇයගේ මරණයට හේතුව. ඩුබායි හි මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වෙන්නේ දියේගිලීමෙන් සිදුවූ හදිසි මරණයක් කියලා.

ඒත් අපි කතා කළ යුතු තවත් පැත්තක් තියෙනවා. එහෙම මියගිය ශ්‍රී දේවි වෙනුවෙන් දුක් වුණ, හඩා වැළපුණ කීයෙන් කීදෙනාද සිරියාවේ වසර ගණනාවක ඉඳන් තියෙන කාලකණ්ණි යුද්ධය නිසා අකාලයේ මිය යන මේ දරුවෝ වෙනුවෙන් දුක් වුණේ? හඩා වැළපුණේ? දෙවියන්ට යාඥා කළේ? ප්‍රොෆයිල් පික්චර්ස් මාරු කරගෙන, කවර් පික්චර් මාරු කරගෙන තම ශෝකය පළකළේ? සිරියාවේ යුද්ධයෙන් මියයන්නේ ඒ යුද්ධයට කිසිම සම්බන්ධයක් නැති දරුවෝ. ඇතැම් දරුවන්ට මාස ගණනයි ඉපදිලා.

මට තේරෙන්නෑ ශ්‍රි දේවිගේ මරණය තරම් සිරියාවේ දරුවන්ගේ මරණ ලංකාවේ මිනිස්සුන්ට සංවේදී වුණේ නැත්තේ ඇයි කියලා. ශ්‍රී දේවි නිලියක් නිසා වෙන්න ඇති, අනික ශ්‍රි දේවි ලස්සනයිත් එක්කනේ... මේ දරුවන්ට එහෙම වටිනාකමක් නෑනේ... ඒනිසාද? හරිනම් වසර 30ක් ශාපලත් යුද්ධයක මැදිහත්වෙලා හිටපු අපිට ශ්‍රී දේවිට වඩා සිරියාවේ දවසකට අකාලයේ යුද්ධයේ ගොදුරු බවට පත්වෙලා මැරෙන දරුවන්ගේ මරණ ගැන කම්පා වෙන්න ඕන. ෂෙල් වෙඩි වලින්, බෝම්බවලින්, රසායනික අවි වලින් නිකරුණේ මැරෙන දරුවෝ ගැන අපිට මීට වඩා කැක්කුමක් තියෙන්න ඕන.

වසර 6 කදී හාරලක්ෂයකට අධික ජනතාව මියගිය මෑත කාලීන එකම යුද්ධය සිරියානු යුද්ධයයි

සිරියාවේ නොසන්සුන් බව ඇරඹුණේ 2011 වසන්ත සෘතුව මුල රට පුරා ජනාධිපති බෂා අල් අසාඩ් ගේ රජයට එරෙහිව විරෝධය පෑම තුළිනි. ජනාධිපතිගේ සේනාවන් එයට ප්‍රතිචාර දැක්වුයේ දරුණු ආකාරයටය. මාස ගණනක යුද්ධමය වැටලීම් වලින් අනතුරුව ගැටීම් ටිකෙන් ටික පොදු විරෝධය පෑමේ සිට සන්නාහ සන්නද්ධ කැරැල්ලක් බවට පත්විය. නිදහස් සිරියානු හමුදාව සහ ඉස්ලාමීය පෙරමුණද ඇතුළුව ගැටීම් කාලසීමාවේදී ඇතිවූ විවිධ කණ්ඩායම් වලින් සන්නාහ සන්නද්ධ විරුද්ධ පක්ෂය සමන්විත විය. ලෙබනනයේ ෂියා ඉස්ලාම් යුද්ධකාමි කණ්ඩායමක් සහ දේශපාලන පක්ෂයක් වන හිස්බුල්ලා, සිරියානු හමුදාවට පිහිටාධාර දීමට යුද්ධයට අවතීර්ණ විය, ආරම්භයෙදි ඉරාකයේ අල්කයිඩා හා බැඳී තිබුණු ජිර්හාඩ් ආගමික යුද්ධකාමි කණ්ඩායමක් වන ෂීෂී සටන්කාමින් අනෙකුත් කැරලිකරුවන් හා ගැටී ඉක්මනින්ම ඉරාකයේ සහ සිරියාවේ හමුදාමය ලාභ ප්‍රයෝජන අත්පත් කර ගත්තේය. 2014 ජූලි වනවිට සිරියාවේ භූමි ප්‍රදේශයෙන් තුනෙන් පංගුවක් සහ රටේ තෙල් සහ ගෑස් නිෂ්පාදනයෙන් වැඩි ප්‍රමාණයක් ෂීෂී පාලනයේ වූ අතර ඔවුන් සිරියාවේ ප්‍රධාන විරුද්ධ බලකාය ලෙස තහවුරු විය.

සිරියානු රජය රුසියාවේ සහ ඉරානයේ හමුදාමය පිහිටාධාර ලබන අතර ක්වාටාර්, සෞදි අරාබිය, තුර්කිය සහ එක්සත් ජනපදය කැරලිකරුවන්ට අවිආයුධ පවරා දුන්හ. එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, යුරෝපියානු රාජ්‍ය සහ අරාබි රාජ්‍ය සිරියානු විරුද්ධ පක්ෂයට ආධාර කිරීමට සූදානම් බව ප්‍රකාශ කර සිටියහ. 2013 ජූලි වන විට රටේ භූමිප්‍රදේශයෙන් ආසන්න වශයෙන් 30% සහ 40% අතර ප්‍රමාණයක් සහ සිරියානු ජනගහනයෙන් 60% ක් සිරියානු රජයේ පාලනය යටතේ විය. සිරියාවේ දකින්න ලැබෙන්නේ වැඩි වශයෙන් අලවිට් රාජ්‍ය බලකායන්, හමුදාවන් සහ වෙනත් ෂියා කණ්ඩායම් යනාදින් විශාල වශයෙන් සුන්නි කැරලිකාර කණ්ඩායම් වලට විරුද්ධව සටන්කරන වාතාවරණයකි. සිරියාවේ ගැටුම් පිළිබඳව 2012 අග කාලයේ එක්සත් ජාතීන්ගේ වාර්තාවක විස්තර වූයේ විවෘතව නිකායවාදී මතදැරීමක් ලෙසය. නමුත් රාජ්‍යය බලකායන් සහ විපක්ෂය එය ප්‍රතික්ෂේප කරයි.

එක්සත් ජාතීන්ට අනුව ගැටුම් නිසා 2013 ජූනි මස මරණ සංඛ්‍යාව 100,000 ඉක්මවීය. එම වසරේ සැප්තැම්බර් වන විට එය 120,000 ක් විය. 2014 අප්‍රේල් වන විට මරණ සංඛ්‍යාව 190,000 ඉක්මවීය. එයට අමතරව දහස් ගණනින් විරෝධතා දක්වන්නන්, ශිෂ්‍යයින්, නිදහස් මතධාරි ක්‍රියාකාරින් සහ මිනිස් අයිතිවාසිකම් අධිනීතිඥයින් සිරගත කර තිබේ. රාජ්‍ය සිරගෙවල් වල විශාල ලෙස වදහිංසාවන්ට ලක්කරන බවටද වාර්තා වී ඇත. ජාත්‍යන්තර සංවිධාන උග්‍ර මිනිස් අයිතිවාසිකම් කඩකිරීම් සම්බන්ධයෙන් රජය සහ විපක්ෂය යන දෙපාර්ශවයෙම බලකායන්ට චෝදනා කරයි. ගැටුම් අතරතුරේදී බොහෝ අවස්ථාවල රසායනික අවි භාවිතා කර තිබේ. එක්සත් ජාතීන් සහ ජාත්‍යන්තර පොදුසමාව මඟින් සිරියාවේ කළ පරීක්ෂාවන් සහ වගවිභාගයන් අනුව 2012 සහ 2013 වසර දෙකේම අතිවිශාල බහුතරයක අපයෝජනයක් සිදුවී ඇත්තේ සිරියානු රජයෙන් බව තීරණය කර තිබේ. මෙම මානවවාදි ව්‍යසනයේ දැඩිකම පිළිබඳව එක්සත් ජාතීන් සහ ජාත්‍යන්තර සංවිධාන බොහොමයක් තොරතුරු දක්වා තිබේ. සිරියානුවන් මිලියන 4 කට වඩා අවතැන් වී ඇති අතර තවත් මිලියන 3 කට වඩා රට හැරගොස් සරණාගතයින් බවට පත්ව ඇත. බොහොමයක් දෙනා ආහාර සහ ජලය හිඟ වූ පහත් ජීවන තත්වයන්ට ඇද වැටී ඇත.

දැනටමත් සිරියානු දරුවන්ගෙන් පාසල් අධ්‍යාපනය නොලබන සංඛ්‍යාව මිලියන 1.75 කි. යුද්ධය නිසාම මවුපියන් අහිමිව අවතැන් වූවන්ගේ සංඛ්‍යාව මිලියන 8.4 කි. 2016 වසරේ යුද්ධය නිසා මරණයට පත් සංඛ්‍යාව 652 ක් වන අතර එය 2015 ට සාපේක්ෂව 20 %ක වර්ධනයක් වේ. ළමා සොල්දාදුවන් ලෙසින් හමුදාවට බලහත්කාරයෙන් දරුවන් සම්බන්ධ කර ගන්නා

සිරියාව මුල් කර ගෙන එල්ල කරනු ලබන රසායනික අවි ප්රහාරයන් පිළිබඳව වූ කතා බහ නැවතත් අවදි වුණත් ඒ පිළිබඳව වූ අවාසනාවන්ත අතීතය 2013 වසර තෙක් වූ අතීතයක් දක්වා විහිදී ඇත. දමස්කස් අගනුවරට එදා එල්ල කරන ලද්දේද "සරින්" නැමැති විෂ වායු ප්‍රහාරයයි.

නැවතත් 2017 වසරේ අප්‍රේල් 7 වැනි දින සිරියාව විෂ අවි ප්‍රහාර එල්ල කළ බවට චෝදනා ගොඩ නැඟුනේ සිරියාවේ ඉද්ලිබ් කාන් ෂෙයිකුන් වෙත සිරියානු රජය විසින් එල්ල කරන ලද රසායනික අවි ප්‍රහාරයයි.

ඡායාරූප එකින් එක බලන්න. යුද්ධයේ දරුණුකම ගැන මොනවට සාක්ෂි සපයනවා.

[QUOTE="manarrow, post: 22912660, member: 524640"] [SIZE="5"]ඊයේ පෙරේද ඉඳන් මුලු සමාජ මාධ්‍ය තුළම ශෝකය පළකරලා තිබුණේ ඉන්දීය ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රී දේවිගේ හදිසි මරණය ගැන ආරංචියත් සමඟින්. හැබැයි ඒ වෙනකොටත් කටකතාවක් විතරයි තිබුණේ හෘදයාබාධයක් නිසා කියලා. ඉතිං හුඟාක් අය fb එකේ තමන්ගේ ප්‍රොෆයිල් පික්චර් එක කවර් පික්චර් එකත් ශ්‍රී දේවිගේ රුවෙන් සරසලා තිබුණා. දැන් නිල වශයෙන් දැනගන්න ලැබුණා ඇයගේ මරණයට හේතුව. ඩුබායි හි මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වෙන්නේ දියේගිලීමෙන් සිදුවූ හදිසි මරණයක් කියලා. ඒත් අපි කතා කළ යුතු තවත් පැත්තක් තියෙනවා. එහෙම මියගිය ශ්‍රී දේවි වෙනුවෙන් දුක් වුණ, හඩා වැළපුණ කීයෙන් කීදෙනාද සිරියාවේ වසර ගණනාවක ඉඳන් තියෙන කාලකණ්ණි යුද්ධය නිසා අකාලයේ මිය යන මේ දරුවෝ වෙනුවෙන් දුක් වුණේ? හඩා වැළපුණේ? දෙවියන්ට යාඥා කළේ? ප්‍රොෆයිල් පික්චර්ස් මාරු කරගෙන, කවර් පික්චර් මාරු කරගෙන තම ශෝකය පළකළේ? සිරියාවේ යුද්ධයෙන් මියයන්නේ ඒ යුද්ධයට කිසිම සම්බන්ධයක් නැති දරුවෝ. ඇතැම් දරුවන්ට මාස ගණනයි ඉපදිලා. මට තේරෙන්නෑ ශ්‍රි දේවිගේ මරණය තරම් සිරියාවේ දරුවන්ගේ මරණ ලංකාවේ මිනිස්සුන්ට සංවේදී වුණේ නැත්තේ ඇයි කියලා. ශ්‍රී දේවි නිලියක් නිසා වෙන්න ඇති, අනික ශ්‍රි දේවි ලස්සනයිත් එක්කනේ... මේ දරුවන්ට එහෙම වටිනාකමක් නෑනේ... ඒනිසාද? හරිනම් වසර 30ක් ශාපලත් යුද්ධයක මැදිහත්වෙලා හිටපු අපිට ශ්‍රී දේවිට වඩා සිරියාවේ දවසකට අකාලයේ යුද්ධයේ ගොදුරු බවට පත්වෙලා මැරෙන දරුවන්ගේ මරණ ගැන කම්පා වෙන්න ඕන. ෂෙල් වෙඩි වලින්, බෝම්බවලින්, රසායනික අවි වලින් නිකරුණේ මැරෙන දරුවෝ ගැන අපිට මීට වඩා කැක්කුමක් තියෙන්න ඕන. වසර 6 කදී හාරලක්ෂයකට අධික ජනතාව මියගිය මෑත කාලීන එකම යුද්ධය සිරියානු යුද්ධයයි සිරියාවේ නොසන්සුන් බව ඇරඹුණේ 2011 වසන්ත සෘතුව මුල රට පුරා ජනාධිපති බෂා අල් අසාඩ් ගේ රජයට එරෙහිව විරෝධය පෑම තුළිනි. ජනාධිපතිගේ සේනාවන් එයට ප්‍රතිචාර දැක්වුයේ දරුණු ආකාරයටය. මාස ගණනක යුද්ධමය වැටලීම් වලින් අනතුරුව ගැටීම් ටිකෙන් ටික පොදු විරෝධය පෑමේ සිට සන්නාහ සන්නද්ධ කැරැල්ලක් බවට පත්විය. නිදහස් සිරියානු හමුදාව සහ ඉස්ලාමීය පෙරමුණද ඇතුළුව ගැටීම් කාලසීමාවේදී ඇතිවූ විවිධ කණ්ඩායම් වලින් සන්නාහ සන්නද්ධ විරුද්ධ පක්ෂය සමන්විත විය. ලෙබනනයේ ෂියා ඉස්ලාම් යුද්ධකාමි කණ්ඩායමක් සහ දේශපාලන පක්ෂයක් වන හිස්බුල්ලා, සිරියානු හමුදාවට පිහිටාධාර දීමට යුද්ධයට අවතීර්ණ විය, ආරම්භයෙදි ඉරාකයේ අල්කයිඩා හා බැඳී තිබුණු ජිර්හාඩ් ආගමික යුද්ධකාමි කණ්ඩායමක් වන ෂීෂී සටන්කාමින් අනෙකුත් කැරලිකරුවන් හා ගැටී ඉක්මනින්ම ඉරාකයේ සහ සිරියාවේ හමුදාමය ලාභ ප්‍රයෝජන අත්පත් කර ගත්තේය. 2014 ජූලි වනවිට සිරියාවේ භූමි ප්‍රදේශයෙන් තුනෙන් පංගුවක් සහ රටේ තෙල් සහ ගෑස් නිෂ්පාදනයෙන් වැඩි ප්‍රමාණයක් ෂීෂී පාලනයේ වූ අතර ඔවුන් සිරියාවේ ප්‍රධාන විරුද්ධ බලකාය ලෙස තහවුරු විය. සිරියානු රජය රුසියාවේ සහ ඉරානයේ හමුදාමය පිහිටාධාර ලබන අතර ක්වාටාර්, සෞදි අරාබිය, තුර්කිය සහ එක්සත් ජනපදය කැරලිකරුවන්ට අවිආයුධ පවරා දුන්හ. එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, යුරෝපියානු රාජ්‍ය සහ අරාබි රාජ්‍ය සිරියානු විරුද්ධ පක්ෂයට ආධාර කිරීමට සූදානම් බව ප්‍රකාශ කර සිටියහ. 2013 ජූලි වන විට රටේ භූමිප්‍රදේශයෙන් ආසන්න වශයෙන් 30% සහ 40% අතර ප්‍රමාණයක් සහ සිරියානු ජනගහනයෙන් 60% ක් සිරියානු රජයේ පාලනය යටතේ විය. සිරියාවේ දකින්න ලැබෙන්නේ වැඩි වශයෙන් අලවිට් රාජ්‍ය බලකායන්, හමුදාවන් සහ වෙනත් ෂියා කණ්ඩායම් යනාදින් විශාල වශයෙන් සුන්නි කැරලිකාර කණ්ඩායම් වලට විරුද්ධව සටන්කරන වාතාවරණයකි. සිරියාවේ ගැටුම් පිළිබඳව 2012 අග කාලයේ එක්සත් ජාතීන්ගේ වාර්තාවක විස්තර වූයේ විවෘතව නිකායවාදී මතදැරීමක් ලෙසය. නමුත් රාජ්‍යය බලකායන් සහ විපක්ෂය එය ප්‍රතික්ෂේප කරයි. එක්සත් ජාතීන්ට අනුව ගැටුම් නිසා 2013 ජූනි මස මරණ සංඛ්‍යාව 100,000 ඉක්මවීය. එම වසරේ සැප්තැම්බර් වන විට එය 120,000 ක් විය. 2014 අප්‍රේල් වන විට මරණ සංඛ්‍යාව 190,000 ඉක්මවීය. එයට අමතරව දහස් ගණනින් විරෝධතා දක්වන්නන්, ශිෂ්‍යයින්, නිදහස් මතධාරි ක්‍රියාකාරින් සහ මිනිස් අයිතිවාසිකම් අධිනීතිඥයින් සිරගත කර තිබේ. රාජ්‍ය සිරගෙවල් වල විශාල ලෙස වදහිංසාවන්ට ලක්කරන බවටද වාර්තා වී ඇත. ජාත්‍යන්තර සංවිධාන උග්‍ර මිනිස් අයිතිවාසිකම් කඩකිරීම් සම්බන්ධයෙන් රජය සහ විපක්ෂය යන දෙපාර්ශවයෙම බලකායන්ට චෝදනා කරයි. ගැටුම් අතරතුරේදී බොහෝ අවස්ථාවල රසායනික අවි භාවිතා කර තිබේ. එක්සත් ජාතීන් සහ ජාත්‍යන්තර පොදුසමාව මඟින් සිරියාවේ කළ පරීක්ෂාවන් සහ වගවිභාගයන් අනුව 2012 සහ 2013 වසර දෙකේම අතිවිශාල බහුතරයක අපයෝජනයක් සිදුවී ඇත්තේ සිරියානු රජයෙන් බව තීරණය කර තිබේ. මෙම මානවවාදි ව්‍යසනයේ දැඩිකම පිළිබඳව එක්සත් ජාතීන් සහ ජාත්‍යන්තර සංවිධාන බොහොමයක් තොරතුරු දක්වා තිබේ. සිරියානුවන් මිලියන 4 කට වඩා අවතැන් වී ඇති අතර තවත් මිලියන 3 කට වඩා රට හැරගොස් සරණාගතයින් බවට පත්ව ඇත. බොහොමයක් දෙනා ආහාර සහ ජලය හිඟ වූ පහත් ජීවන තත්වයන්ට ඇද වැටී ඇත. දැනටමත් සිරියානු දරුවන්ගෙන් පාසල් අධ්‍යාපනය නොලබන සංඛ්‍යාව මිලියන 1.75 කි. යුද්ධය නිසාම මවුපියන් අහිමිව අවතැන් වූවන්ගේ සංඛ්‍යාව මිලියන 8.4 කි. 2016 වසරේ යුද්ධය නිසා මරණයට පත් සංඛ්‍යාව 652 ක් වන අතර එය 2015 ට සාපේක්ෂව 20 %ක වර්ධනයක් වේ. ළමා සොල්දාදුවන් ලෙසින් හමුදාවට බලහත්කාරයෙන් දරුවන් සම්බන්ධ කර ගන්නා සිරියාව මුල් කර ගෙන එල්ල කරනු ලබන රසායනික අවි ප්රහාරයන් පිළිබඳව වූ කතා බහ නැවතත් අවදි වුණත් ඒ පිළිබඳව වූ අවාසනාවන්ත අතීතය 2013 වසර තෙක් වූ අතීතයක් දක්වා විහිදී ඇත. දමස්කස් අගනුවරට එදා එල්ල කරන ලද්දේද "සරින්" නැමැති විෂ වායු ප්‍රහාරයයි. නැවතත් 2017 වසරේ අප්‍රේල් 7 වැනි දින සිරියාව විෂ අවි ප්‍රහාර එල්ල කළ බවට චෝදනා ගොඩ නැඟුනේ සිරියාවේ ඉද්ලිබ් කාන් ෂෙයිකුන් වෙත සිරියානු රජය විසින් එල්ල කරන ලද රසායනික අවි ප්‍රහාරයයි. ඡායාරූප එකින් එක බලන්න. යුද්ධයේ දරුණුකම ගැන මොනවට සාක්ෂි සපයනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom