NGO කාරයෙන්ගෙ වැඩ 
යකෝ මුන්ට බෝම්බ වැටිලත් ගානට print out ගත්තෑකිනෙNGO කාරයෙන්ගෙ වැඩ
![]()
මොකද්ද මේකයි ශ්‍රී දේවියි අතර තියන සම්බන්දෙ.?![]()
![]()
සීදේවි මැරැන්නැත්තං ඔය බෝම්බ ටික වැටෙන්නෑ 

chaos තියරි බංසීදේවි මැරැන්නැත්තං ඔය බෝම්බ ටික වැටෙන්නෑ
අනේ යකෝ උඹ මෙතන බබා වෙන්න හදන්නෙපා බොරුවට තේරුන්නෑ වගේ![]()


ඕව වෙලා තියෙන්නෙ ශ්‍රී දේවි මලාට පස්සෙද.?
මේ ත්‍රෙඩ් එක දාපු එකානම් මේක දාල තියෙන්නෙ ලබ්බෙ කේයොස් තියරියක් ගැන කියන්න නෙමෙයි..![]()

chaos ගැන කියන්න නෙමේ තමා යකෝ මං ඒ sarcasm එකක් හැටියට ඒක කිව්වෙ තෝ සීදේවි ගෙයි මේකෙයි සම්බන්දෙ දන්නැතුව මෙතන බබා වෙන්න හදන නිසා![]()


ඇත්තටම මම දන්නෙ නෑ...
මෙච්චර ලමයි මැරිල අපිට ගානක් නෑ ඒත් නාකි ගෑනියෙක් මැරුනම අඩනව වගේ ගොන් සම්බන්දයක්
ගැනද උබ ඔය කියන්නෙ.?![]()
![]()
බලපං උඹ කලිංම ඕක කිව්ව නං මෙච්චර වටයක් ගහන්න ඕන්නෑනෙ 
ඔය තියෙන්නෙ ඒක තමා යකෝ කියන්නෙබලපං උඹ කලිංම ඕක කිව්ව නං මෙච්චර වටයක් ගහන්න ඕන්නෑනෙ
![]()

මම හිතුව ඊට වඩා හොද සම්බන්දයක් ඇති කියල...![]()
![]()


මචන් අපිට මේ පොඩි ලමය් කීප දෙනෙක් ගෙනල්ල හදා ගන්න පුලුවන්ද ? එහෙ අනාත වෙච්ච කෙල්ලෙක් හරි කමක් නැ බන් කසාද බැදල ජීවත් වෙන්න... පිනක් නෙ... ... [/SIZE]
