Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sysco LABS layoff ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Mahesh Wanasinghe" data-source="post: 30870131" data-attributes="member: 584012"><p><span style="font-size: 22px">විදුලිබිල තමයි මචන් හැමදේටම බල පාන්නේ. අපේ රටේ කරන්ට් බිල වැඩි නිසා කම්පැනි දුවන්නේ හරිම අමාරුවෙන්. 2017-2019 කාලේ පුත්තලම පැත්තේ නියුක්ලිය පවර් ප්‍රොජෙක්ට් එකක් කරන්න හැදුවා. මට මතක විදියට රුසියාවෙන් උදව් කරන්න හැදුවා. අපේ උන් ඒකට විරුද්ධ උනා. ඒකේ ශක්‍යතා අධ්යනවත් නැතුව එහෙම්මම යට ගියා. ඊට පස්සේ ගල් අගුරු, ඩීසල් බලාගාර හදනකොට ජෙප්පො විරුද්ධ වෙලා ඒවා කඩා කප්පල් කරා. ඒවගේ ප්‍රතිඵල නිසා ගෝඨාගේ කාලේ කරන්ට් කපන එකටත් ඒක සෑහෙන මට්ටමට බල පෑවා. දැන් හැමදේම හරි ගිහින් කියලා මිනිස්සු හිතාගෙන ඉන්නවා. ඒත් හැම අවුරුද්දෙම විදුලි ඉල්ලුම වැඩිවෙනවා. ඒවට හරි යන්න තව බලාගාර හැදෙන්න ඕනි. ඒත් ලොකු බලාගාරයක් හැදෙන පාටක් පේන්නවත් නෑ. සෝලා පවර් එකෙන් වැඩක් ගන්නෙත් නෑ. ආයෙත් ලෙල්ලටම කෙලවෙනකල් ඉදලා බලාගාර හදන්න පටන් ගනියි. එතකොට ඉතින් වෙන්න තියන දේවල් වෙලා ඉවරයි. සෝලාවලින් මුන් වැඩක් ගන්නෙම නෑනේ. කරන්ට් බිල ගොඩක් අඩු කරන්න පුලුවන්. එහෙම කරොත් විතරයි ආයෝකයෝ මේ රටවල්වල තියාගන්න පුලුවන් වෙන්නෙ. IT කම්පැනි ටිකවත් තියාගන්න මුන්ට උවමනාවක් නෑ. 2022 ඉදන් මේ වෙනකල් ලක්ෂ 2.3ක් ව්‍යාපාර, කර්මාන්ත වැහිලා. <img src="/styles/default/xenforo/smilies/default/dull.gif" class="smilie" loading="lazy" alt=":dull:" title="Dull :dull:" data-shortname=":dull:" /> </span></p></blockquote><p></p>
[QUOTE="Mahesh Wanasinghe, post: 30870131, member: 584012"] [SIZE=6]විදුලිබිල තමයි මචන් හැමදේටම බල පාන්නේ. අපේ රටේ කරන්ට් බිල වැඩි නිසා කම්පැනි දුවන්නේ හරිම අමාරුවෙන්. 2017-2019 කාලේ පුත්තලම පැත්තේ නියුක්ලිය පවර් ප්‍රොජෙක්ට් එකක් කරන්න හැදුවා. මට මතක විදියට රුසියාවෙන් උදව් කරන්න හැදුවා. අපේ උන් ඒකට විරුද්ධ උනා. ඒකේ ශක්‍යතා අධ්යනවත් නැතුව එහෙම්මම යට ගියා. ඊට පස්සේ ගල් අගුරු, ඩීසල් බලාගාර හදනකොට ජෙප්පො විරුද්ධ වෙලා ඒවා කඩා කප්පල් කරා. ඒවගේ ප්‍රතිඵල නිසා ගෝඨාගේ කාලේ කරන්ට් කපන එකටත් ඒක සෑහෙන මට්ටමට බල පෑවා. දැන් හැමදේම හරි ගිහින් කියලා මිනිස්සු හිතාගෙන ඉන්නවා. ඒත් හැම අවුරුද්දෙම විදුලි ඉල්ලුම වැඩිවෙනවා. ඒවට හරි යන්න තව බලාගාර හැදෙන්න ඕනි. ඒත් ලොකු බලාගාරයක් හැදෙන පාටක් පේන්නවත් නෑ. සෝලා පවර් එකෙන් වැඩක් ගන්නෙත් නෑ. ආයෙත් ලෙල්ලටම කෙලවෙනකල් ඉදලා බලාගාර හදන්න පටන් ගනියි. එතකොට ඉතින් වෙන්න තියන දේවල් වෙලා ඉවරයි. සෝලාවලින් මුන් වැඩක් ගන්නෙම නෑනේ. කරන්ට් බිල ගොඩක් අඩු කරන්න පුලුවන්. එහෙම කරොත් විතරයි ආයෝකයෝ මේ රටවල්වල තියාගන්න පුලුවන් වෙන්නෙ. IT කම්පැනි ටිකවත් තියාගන්න මුන්ට උවමනාවක් නෑ. 2022 ඉදන් මේ වෙනකල් ලක්ෂ 2.3ක් ව්‍යාපාර, කර්මාන්ත වැහිලා. :dull: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom