madmobile already closingbump sysco or madmobile?
power of AImadmobile already closing
calcey merging with surge
wiley is going to leave.
now this rumour.![]()
අහස ගුගුරා අකුණු පුපුරාඅනේ මන්දා බං SE කරපු එකෙක් මන් දැක්ක Graphics design ජොබ් එකකට CV දානවා
ado nice songඅහස ගුගුරා අකුණු පුපුරා
මගේ හිත වැන්දඹු උනා
වසාගන් දොර මගේ හිමියනි
නුඹට රිසිනම් යන්න යන්නෙමි
කාලයක් නැති තාලයක් නැති
විජිතයේ කටු ඔටුනු හැර යමි
කාලයක් අපි ආදරෙන් සිටි
සොඳුරු මතකය අරන් යන්නෙමි
වසාගන් දොර මගේ හිමියනි
නුඹට රිසිනම් යන්න යන්නෙමි
බැන්ද රන් දම් මගේ ගෙල වට
මුදා විසි කොට අඬන අහසට
මගේ සිහිනයේ නුඹ නිදන් කොට
කුරුටු ගී දහසක් ලියන්නෙමි
වසාගන් දොර මගේ හිමියනි
නුඹට රිසිනම් යන්ට යන්නෙමි
වසාගන් දොර මගේ හිමියනි
නුඹට රිසිනම් යන්න යන්නෙමි
![]()
pixxuda pacco balapn sliit eka gaawa hawasata kochchra kollo kellodaDan nm intern hoynwa kiyanne amaru wadak nemei karanna bari wadak

