Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sysco Labs vs WSO2?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

i) මේ company දෙකෙන් පහල තියෙනෙ factors අනුව හොදම company එක මොකක්ද?

a) benefits (insurance, food, transport, bonus, gym memberships and etc)

b) work life balance

c) career growth

d) salary

e) abroad working opportunities

දෙකෙම ඉන්සුරන්ස් කෑම ට්‍රාන්ස් පෝට් ජිම් මෙම්බසිප් තියෙනවා. කැරියර් පාත් එකක් තියනවා පඩි අතින් බැලුවම සිස්කො එකේ ගෙවනවා ටිකක් වැඩි පෙරෙස් ගැඩුවෙට් ලට දෙකේම පිටරට වරක් කරන්න යන්න චාන්ස් එක තියනවා ඒත් WSO2 එකේ සපොට් වලට ඩිප්ලොයිමන්ට් වලට කට්ටිය යවනවා වැඩි

ii) WSO2 එකෙ එහෙම ගොඩක් coperate politics & කැපිලි (සමහර team වල) තියෙනවා කියනවා මේක ඇත්ත ද?

හැමතැනම ඉති්න් පොලිටිකස් තියනවා බං. සිස්කො එකේ ඇම් ඩී කාරයා මොරා යුසි ඇස් සී පෙරා නෙවෙයි නම් ගන්නෙ නෑ. මගෙ අදුනන එකෙක් කැළනි කැම්පස් එකේ අවුරුදු 5ක විතර එක්ස්පීරියනස් තියනවා ඌ ඉන්ටවිවු ඔක්කොම ගොඩ අරුගෙ ඉන්ටවිව් එකේදි කැළනි කියල කපල තිබ්බා. සිස්කො එකේ හැබැයි මීට අවුරුදු 3කට කලින් නම් පොඩ්ඩක් පොලිටකිස් අඩුයි ඒත් ඊට පස්සෙ ඇම් අයි ටී එකේ ඉදන් හසිත කියල එකෙක් ආවා වී පී ඉන්ජිනියරින්. දැන් ඇතුලෙ ගූ හතයි ලු කියල ලගද එකෙක් හම්බෙලා කිවුවා

iii) හොඩක් WSO2 intern හිටපු උන් graudate උනාට පස්සෙ Sysco Labs වගේ ඒවට join වෙන්නෙ ඇයි?

ප්‍රෙස් ගැඩුවෙට්ලට 20000ක් විතර වැඩිපුර දෙනවා සිස්කො එකෙ අරුන් ඉතින් සල්ලි හින්දා යනවා. වෙන මුකුත් අවුලක් නෑ. වැඩ අතින් බැලුවම සිස්කො එකේ උන් කර කර හිටියෙ ඒ දවස් වල පොස් සිස්ටම් එකක් ලියපු එක. දැන් කරන්නෙ උන්ගෙග පේරන්ට් කම්පැනිය වටේට දීලා හදා ත්ත, එතකොට හද්ද පරණ නාකි සීයල ලියපු සිස්ටම් මෙහෙ උන් ලව්වා රී රයිට් කරනවා ෆීචර හදනවා වගෙ වැඩ. ඒ අතින් බැලුවම අර ගාමනට්ට ටයිප් වැඩ එක්ක WSO2 එකේ උන් කරන බිස්නස් ටු බිස්නස් අයිඩෙන්ටිටි සර්වර්. ඊ ඇස් බී එක එහෙම සෑහෙන දෙයක් මට නම්

iv) ඔයාලගෙ වෙනත් අදහසුත් කොටාගෙන යන්න.

වරක් ලයිප් බැලන්ස් එක ඉතින් උඹ වැටෙන ටීම් එක අනුව තමා බං කම්පැනි දෙකේම එකම කතාව. මම දන්න උන් ඉන්නවා පට්ට බිසී ටීම් වල ඉදලත් ලස්සනට ගේම ගහල ප්‍රමොසන් එහෙමත් අරන් කන පැලෙන්න බීලා පවුලත් ලස්සනට කන උන්.

උඹ ප්‍රෙස් ග්රැඩුවෙට් කෙනෙක් නම් මුලින්ම බලපන් කට්ටක් කාලා දෙයක් ඉගෙන ගන්න පුලුවන් තැනකට යන්න. ලොකු කම්පැනි වලට ගියාම උඹව රෙකගනයිස් වෙන්න තියන චාන්ස් එක අඩුයි. එත් පොඩි තැනකට ස්ටාටප් එකක උඹට තමන් කරන වැඩ ගැන ආත්ම තෘප්තියක්ක ලබන්න පුලුවන් වගේම උඹ හොද වැඩ්ඩෙක් නම් රෙකගනයිස් වෙලා ඉක්මනට උඩට යන්න පුලුවන්. ලොකු කම්පැනි හොදයි සෙටල් වෙන්න

ගුඩ් ලක්

[QUOTE="shi_ra, post: 24238762, member: 569473"] [SIZE="3"][B]i) මේ company දෙකෙන් පහල තියෙනෙ factors අනුව හොදම company එක මොකක්ද? a) benefits (insurance, food, transport, bonus, gym memberships and etc) b) work life balance c) career growth d) salary e) abroad working opportunities [COLOR="DarkRed"]දෙකෙම ඉන්සුරන්ස් කෑම ට්‍රාන්ස් පෝට් ජිම් මෙම්බසිප් තියෙනවා. කැරියර් පාත් එකක් තියනවා පඩි අතින් බැලුවම සිස්කො එකේ ගෙවනවා ටිකක් වැඩි පෙරෙස් ගැඩුවෙට් ලට දෙකේම පිටරට වරක් කරන්න යන්න චාන්ස් එක තියනවා ඒත් WSO2 එකේ සපොට් වලට ඩිප්ලොයිමන්ට් වලට කට්ටිය යවනවා වැඩි[/COLOR] ii) WSO2 එකෙ එහෙම ගොඩක් coperate politics & කැපිලි (සමහර team වල) තියෙනවා කියනවා මේක ඇත්ත ද? [COLOR="darkred"]හැමතැනම ඉති්න් පොලිටිකස් තියනවා බං. සිස්කො එකේ ඇම් ඩී කාරයා මොරා යුසි ඇස් සී පෙරා නෙවෙයි නම් ගන්නෙ නෑ. මගෙ අදුනන එකෙක් කැළනි කැම්පස් එකේ අවුරුදු 5ක විතර එක්ස්පීරියනස් තියනවා ඌ ඉන්ටවිවු ඔක්කොම ගොඩ අරුගෙ ඉන්ටවිව් එකේදි කැළනි කියල කපල තිබ්බා. සිස්කො එකේ හැබැයි මීට අවුරුදු 3කට කලින් නම් පොඩ්ඩක් පොලිටකිස් අඩුයි ඒත් ඊට පස්සෙ ඇම් අයි ටී එකේ ඉදන් හසිත කියල එකෙක් ආවා වී පී ඉන්ජිනියරින්. දැන් ඇතුලෙ ගූ හතයි ලු කියල ලගද එකෙක් හම්බෙලා කිවුවා[/COLOR] iii) හොඩක් WSO2 intern හිටපු උන් graudate උනාට පස්සෙ Sysco Labs වගේ ඒවට join වෙන්නෙ ඇයි? [COLOR="darkred"]ප්‍රෙස් ගැඩුවෙට්ලට 20000ක් විතර වැඩිපුර දෙනවා සිස්කො එකෙ අරුන් ඉතින් සල්ලි හින්දා යනවා. වෙන මුකුත් අවුලක් නෑ. වැඩ අතින් බැලුවම සිස්කො එකේ උන් කර කර හිටියෙ ඒ දවස් වල පොස් සිස්ටම් එකක් ලියපු එක. දැන් කරන්නෙ උන්ගෙග පේරන්ට් කම්පැනිය වටේට දීලා හදා ත්ත, එතකොට හද්ද පරණ නාකි සීයල ලියපු සිස්ටම් මෙහෙ උන් ලව්වා රී රයිට් කරනවා ෆීචර හදනවා වගෙ වැඩ. ඒ අතින් බැලුවම අර ගාමනට්ට ටයිප් වැඩ එක්ක WSO2 එකේ උන් කරන බිස්නස් ටු බිස්නස් අයිඩෙන්ටිටි සර්වර්. ඊ ඇස් බී එක එහෙම සෑහෙන දෙයක් මට නම් [/COLOR] iv) ඔයාලගෙ වෙනත් අදහසුත් කොටාගෙන යන්න. [COLOR="darkred"]වරක් ලයිප් බැලන්ස් එක ඉතින් උඹ වැටෙන ටීම් එක අනුව තමා බං කම්පැනි දෙකේම එකම කතාව. මම දන්න උන් ඉන්නවා පට්ට බිසී ටීම් වල ඉදලත් ලස්සනට ගේම ගහල ප්‍රමොසන් එහෙමත් අරන් කන පැලෙන්න බීලා පවුලත් ලස්සනට කන උන්. [/COLOR] [COLOR="darkred"]උඹ ප්‍රෙස් ග්රැඩුවෙට් කෙනෙක් නම් මුලින්ම බලපන් කට්ටක් කාලා දෙයක් ඉගෙන ගන්න පුලුවන් තැනකට යන්න. ලොකු කම්පැනි වලට ගියාම උඹව රෙකගනයිස් වෙන්න තියන චාන්ස් එක අඩුයි. එත් පොඩි තැනකට ස්ටාටප් එකක උඹට තමන් කරන වැඩ ගැන ආත්ම තෘප්තියක්ක ලබන්න පුලුවන් වගේම උඹ හොද වැඩ්ඩෙක් නම් රෙකගනයිස් වෙලා ඉක්මනට උඩට යන්න පුලුවන්. ලොකු කම්පැනි හොදයි සෙටල් වෙන්න [/COLOR] [/B][/SIZE] ගුඩ් ලක් [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom