Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
System Administrator Exam
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං... මුලින් තෝර ගනින් යන ෆීල්ඩ් එක. Sysadmin field එකේ වීශේෂයෙන් කැපිලා පෙනෙන කොටස් ගනනාවක් තියෙනවා.

01. Linux System Administration

02. Windows System Administration

03. Network Administration

04. Database Administration

05. Information Security

මේ ඇරුනම තව තියෙනවා.

මුලින්ම හිතා ගන්න, ඉස්සරහට මොන පැත්තෙන්ද යන්න හිතන් ඉන්නේ කියලා. තාම ඉන්නේ, මුල් අවධියේ නම්, ඔය පහම තරමක් දුරට කරන්න ඕනේ. ඒ අතරේ, යන්න ඉන්න පැත්ත ගැන වැඩි අවධානයක් යොමු කරන්න. සමහර විට, ඔය පහම ගැන study කරනකොට, යන්න ආස පැත්තක් තමන්ටම හිතෙනවා.

IT degree එකක් තියෙනවා නම්, exams ගැන වැඩිය වද වෙන්න එපා... හරියට ඉගෙන ගත්තා නම් ඇති. ඊට පස්සේ ඕනේ experience. ලංකාවේ ගොඩක් IT companies දැං certificates බලන්නේ නෑ. අනික degree එකක් තියෙන කෙනෙක්ට, self study කරලා exams ගොඩ දා ගන්න පුළුවන් ( ඕනම නම් )

එහෙම නැත්නම්, ඔය කියපු පැති පහ, Courses follow කරලා කරන්න. මේවා ගැන කොහොමත්ම study කරලා නැත්නම්, මුලින්ම, Network Administration පැත්ත කරලා ඉන්න. CCNA වගේ class එකකට ගියා නම් ගොඩ. මොකද, අනික් ඒවා කරන්න, network side එකේ දැනුම අත්යාවශ්යයි. ඉතිං ඕන නම්, ඒ දැනුම වැඩි කර ගෙන, CCNA, CCNP, CCIE වගේ දේවල් follow කරෙගෙන Network පැත්තෙන් ඉදිරියට යන්න පුළුවවන්.

නැත්නම්, වෙන පැත්කට හැරෙන්න පුළුවන්.

Windows courses, exams ගැන මම වැඩිය දන්නේ නෑ.

Linux නම්, Redhat ( RHCSA, RHCE, RHCVA ), VMWare වගේ දේවල් තියෙනවා.

Database නම් ඉතිං, ගොඩක්ම Oracle තමා.

Security නම්, CISA, CISSP වගේ දේවල් තියෙනවා.

යන පාර ගැන මුලින් අවබොධයක් ගන්න. හොඳට study කරන්න. ලංකාවේ job කරන්න ඉන්නවා නම්, experience හදා ගන්න, රට යනවා නම් certificate එහෙමත් හදා ගන්න.

[QUOTE="vpsupun, post: 15227081, member: 11705"] [SIZE="3"][COLOR="DarkOrchid"]මචං... මුලින් තෝර ගනින් යන ෆීල්ඩ් එක. Sysadmin field එකේ වීශේෂයෙන් කැපිලා පෙනෙන කොටස් ගනනාවක් තියෙනවා. 01. Linux System Administration 02. Windows System Administration 03. Network Administration 04. Database Administration 05. Information Security මේ ඇරුනම තව තියෙනවා. මුලින්ම හිතා ගන්න, ඉස්සරහට මොන පැත්තෙන්ද යන්න හිතන් ඉන්නේ කියලා. තාම ඉන්නේ, මුල් අවධියේ නම්, ඔය පහම තරමක් දුරට කරන්න ඕනේ. ඒ අතරේ, යන්න ඉන්න පැත්ත ගැන වැඩි අවධානයක් යොමු කරන්න. සමහර විට, ඔය පහම ගැන study කරනකොට, යන්න ආස පැත්තක් තමන්ටම හිතෙනවා. IT degree එකක් තියෙනවා නම්, exams ගැන වැඩිය වද වෙන්න එපා... හරියට ඉගෙන ගත්තා නම් ඇති. ඊට පස්සේ ඕනේ experience. ලංකාවේ ගොඩක් IT companies දැං certificates බලන්නේ නෑ. අනික degree එකක් තියෙන කෙනෙක්ට, self study කරලා exams ගොඩ දා ගන්න පුළුවන් ( ඕනම නම් ) එහෙම නැත්නම්, ඔය කියපු පැති පහ, Courses follow කරලා කරන්න. මේවා ගැන කොහොමත්ම study කරලා නැත්නම්, මුලින්ම, Network Administration පැත්ත කරලා ඉන්න. CCNA වගේ class එකකට ගියා නම් ගොඩ. මොකද, අනික් ඒවා කරන්න, network side එකේ දැනුම අත්යාවශ්යයි. ඉතිං ඕන නම්, ඒ දැනුම වැඩි කර ගෙන, CCNA, CCNP, CCIE වගේ දේවල් follow කරෙගෙන Network පැත්තෙන් ඉදිරියට යන්න පුළුවවන්. නැත්නම්, වෙන පැත්කට හැරෙන්න පුළුවන්. Windows courses, exams ගැන මම වැඩිය දන්නේ නෑ. Linux නම්, Redhat ( RHCSA, RHCE, RHCVA ), VMWare වගේ දේවල් තියෙනවා. Database නම් ඉතිං, ගොඩක්ම Oracle තමා. Security නම්, CISA, CISSP වගේ දේවල් තියෙනවා. යන පාර ගැන මුලින් අවබොධයක් ගන්න. හොඳට study කරන්න. ලංකාවේ job කරන්න ඉන්නවා නම්, experience හදා ගන්න, රට යනවා නම් certificate එහෙමත් හදා ගන්න. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom