System Administrator Exam

Pit bull

Active member
  • Dec 24, 2010
    691
    40
    28
    machanla, mata system admin field eke yanna, mokakda karanna ona hoda exam eka kiyala kiyanwda....lokuma loku udawwak..
    mata thora ganna bariwa enne

    http://lavtc.lk/ eke thiyena exam OK da?
    meka karala Microsoft exam eka karanda??
    patalila tihyenne CCAN mama exam karanna ene (Network field ne)

    MCSE kiyala thiyenwa neda...eke netassist eke baluwa...amabanaka courses thiyenwa MCSE yatathe...

    pls if yol can explain this, it will be aa great help for me...
    tnx mcnahla !!!
     

    Pit bull

    Active member
  • Dec 24, 2010
    691
    40
    28
    tnx mcn...mata further explian karanna puluwnada?
    moanda hariyatama follow kranna one kiyala
     

    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    MCSE Eken patan ganna. math karanawa ona sup ekak illanna. Mama karanne netassist eke
     

    Pit bull

    Active member
  • Dec 24, 2010
    691
    40
    28
    MCTS wala ban, ambanaka versions thiyenwa ne

    070-680 MCTS: Windows 7 Configuring
    070-640 MCTS: Windows Server 2008 Active Directory Configuration
    070-642 MCTS: Windows Server 2008 Network Infrastructure Configuration
    070-643 MCTS: Windows Server 2008 Applications Infrastructure,Configuring

    070-662 MCTS: Microsoft Exchange Server 2010 Configuring

    me tika dakkama thamai wikara wenne..meke mokakda karanne one?
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,151
    4,046
    113
    invoke db "Injected Memory"

    කවුරු හරි දන්නවද,, ඔය Exam කරන්න පුලුවන් විදියක් Course කරන්නෙ නැතුව, Exam fee එක විතරක් ගෙවලා කාරන්න පුලුවන් තැනක්, ? ? ??

     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    linux ekakuth karanna naththan job market eke value eka adui.
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මචං... මුලින් තෝර ගනින් යන ෆීල්ඩ් එක. Sysadmin field එකේ වීශේෂයෙන් කැපිලා පෙනෙන කොටස් ගනනාවක් තියෙනවා.
    01. Linux System Administration
    02. Windows System Administration
    03. Network Administration
    04. Database Administration
    05. Information Security

    මේ ඇරුනම තව තියෙනවා.
    මුලින්ම හිතා ගන්න, ඉස්සරහට මොන පැත්තෙන්ද යන්න හිතන් ඉන්නේ කියලා. තාම ඉන්නේ, මුල් අවධියේ නම්, ඔය පහම තරමක් දුරට කරන්න ඕනේ. ඒ අතරේ, යන්න ඉන්න පැත්ත ගැන වැඩි අවධානයක් යොමු කරන්න. සමහර විට, ඔය පහම ගැන study කරනකොට, යන්න ආස පැත්තක් තමන්ටම හිතෙනවා.
    IT degree එකක් තියෙනවා නම්, exams ගැන වැඩිය වද වෙන්න එපා... හරියට ඉගෙන ගත්තා නම් ඇති. ඊට පස්සේ ඕනේ experience. ලංකාවේ ගොඩක් IT companies දැං certificates බලන්නේ නෑ. අනික degree එකක් තියෙන කෙනෙක්ට, self study කරලා exams ගොඩ දා ගන්න පුළුවන් ( ඕනම නම් )

    එහෙම නැත්නම්, ඔය කියපු පැති පහ, Courses follow කරලා කරන්න. මේවා ගැන කොහොමත්ම study කරලා නැත්නම්, මුලින්ම, Network Administration පැත්ත කරලා ඉන්න. CCNA වගේ class එකකට ගියා නම් ගොඩ. මොකද, අනික් ඒවා කරන්න, network side එකේ දැනුම අත්‍යාවශ්‍යයි. ඉතිං ඕන නම්, ඒ දැනුම වැඩි කර ගෙන, CCNA, CCNP, CCIE වගේ දේවල් follow කරෙගෙන Network පැත්තෙන් ඉදිරියට යන්න පුළුවවන්.
    නැත්නම්, වෙන පැත්කට හැරෙන්න පුළුවන්.
    Windows courses, exams ගැන මම වැඩිය දන්නේ නෑ.
    Linux නම්, Redhat ( RHCSA, RHCE, RHCVA ), VMWare වගේ දේවල් තියෙනවා.
    Database නම් ඉතිං, ගොඩක්ම Oracle තමා.
    Security නම්, CISA, CISSP වගේ දේවල් තියෙනවා.

    යන පාර ගැන මුලින් අවබොධයක් ගන්න. හොඳට study කරන්න. ලංකාවේ job කරන්න ඉන්නවා නම්, experience හදා ගන්න, රට යනවා නම් certificate එහෙමත් හදා ගන්න.
     
    Last edited:
    • Like
    Reactions: crazy91_d