දරුණු ප්‍රහාරයකින් පසුව රටේ කවදාවත් ජනාධිපතිවරණයකින් පසුව නොතිබුණු ඉතාම කුඩා කැබිනෙට්ටුවක් මාලිමා රජය ක්‍රියාත්මක කරා
එය චන්දය දුන් රටෙන්ම 42% ක් වන ජනතාවට කල උපහාරයක්
බොහෝ තුති! අත්පොලසන්!
එකින් එක චන්ද පොරොන්දු ද දැන් ඉටුවෙමින් තිබේ.
ඒවා අතර >
1. ඉන්ධන මිල කොමිස් මුදල කපා අඩු කිරීම
2. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ගෙන ආ සියලු යෝජනා ඉවත ලීම සහ මාලිමාවේ යෝජනා ක්‍රියාත්මක කිරීම
3. අවම බස් ගාස්තුව සංශෝධනය කිරීම
4. හිතමිතුරන්ට සහ ආධාර කරුවන්ට තනතුරු ලබා නොදීම
5. පෙරහැර අවලංගු කිරීම
6. පාඩු ලබන ශ්‍රීලන්කන් ගුවන් සේවය පුද්ගලික කරණය නොකිරීම
7. පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු ගම්මිරිස් මුදලාලිලා අත්අඩංගුවට ගැනීම
8. මහබැංකු වංචාකරුවන් සහ සින්ගපුරුවේ මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට සාකච්චා ඇරඹීම
මේ ආකාරයෙන් නොයෙකුත් චන්ද පොරුන්දු එකින් එක ඉටුවෙමින් තිබීම මහජනයාගේ කැමැත්ත තව තවත් වැඩිවීමට හේතු කරනා වී තිබේ.
ඔබේ තවත් පොරුන්දු ඉටු වී තිබේනම් කොටාගෙන යන්න
මාලිමා රජයට ජය!