SYSTEM CHANGE Aka නොහොත් සිස්ටම් චේන්ජ්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    දරුණු ප්‍රහාරයකින් පසුව රටේ කවදාවත් ජනාධිපතිවරණයකින් පසුව නොතිබුණු ඉතාම කුඩා කැබිනෙට්ටුවක් මාලිමා රජය ක්‍රියාත්මක කරා
    එය චන්දය දුන් රටෙන්ම 42% ක් වන ජනතාවට කල උපහාරයක්
    බොහෝ තුති! අත්පොලසන්!

    එකින් එක චන්ද පොරොන්දු ද දැන් ඉටුවෙමින් තිබේ.

    ඒවා අතර >

    1. ඉන්ධන මිල කොමිස් මුදල කපා අඩු කිරීම
    2. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ගෙන ආ සියලු යෝජනා ඉවත ලීම සහ මාලිමාවේ යෝජනා ක්‍රියාත්මක කිරීම
    3. අවම බස් ගාස්තුව සංශෝධනය කිරීම
    4. හිතමිතුරන්ට සහ ආධාර කරුවන්ට තනතුරු ලබා නොදීම
    5. පෙරහැර අවලංගු කිරීම
    6. පාඩු ලබන ශ්‍රීලන්කන් ගුවන් සේවය පුද්ගලික කරණය නොකිරීම
    7. පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු ගම්මිරිස් මුදලාලිලා අත්අඩංගුවට ගැනීම
    8. මහබැංකු වංචාකරුවන් සහ සින්ගපුරුවේ මහේන්ද්‍රන් ගෙන්වා ගැනීමට සාකච්චා ඇරඹීම

    මේ ආකාරයෙන් නොයෙකුත් චන්ද පොරුන්දු එකින් එක ඉටුවෙමින් තිබීම මහජනයාගේ කැමැත්ත තව තවත් වැඩිවීමට හේතු කරනා වී තිබේ.

    ඔබේ තවත් පොරුන්දු ඉටු වී තිබේනම් කොටාගෙන යන්න

    මාලිමා රජයට ජය!

    lion-king-fan-art-by-walt-disney_900958-20030.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,584
    86,899
    113
    ආශ්චර්යමත් රටක
    ඔව්. පාර්ලිමේන්තු චන්දෙත් බහුතරේ අරන් දිනුවම උබල ඇඬු කඳුලෙන් ඉන්න කාලය අතළඟ. 😍

    ආයෙ බන්ධනාගාර රෝහල් වල ඉන්නයි, ඇප අරන් ඇවිත් වෙනද වගේ සුද්ද වෙලා ලකුණු දාගන්නයි නෙවෙයිනෙ මේ පාර ෂොට් එක ලැබෙන්නෙ.

    ඒ නිසා කඳුලු ඔක්කොම ඉවරකරගන්න එපා. අවුරුදු 5ක් තියෙනවා උබලගෙ ලොක්කො වෙනුවෙන් අඬා වැලපෙන්න. හිමීට වැලපියන්. උබලට හදිසි උනාට අපිට හදිසි නෑ ✌🏼✌🏼😹
     
    • Like
    Reactions: rasikac

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඔව්. පාර්ලිමේන්තු චන්දෙත් බහුතරේ අරන් දිනුවම උබල ඇඬු කඳුලෙන් ඉන්න කාලය අතළඟ. 😍

    ආයෙ බන්ධනාගාර රෝහල් වල ඉන්නයි, ඇප අරන් ඇවිත් වෙනද වගේ සුද්ද වෙලා ලකුණු දාගන්නයි නෙවෙයිනෙ මේ පාර ෂොට් එක ලැබෙන්නෙ.

    ඒ නිසා කඳුලු ඔක්කොම ඉවරකරගන්න එපා. අවුරුදු 5ක් තියෙනවා උබලගෙ ලොක්කො වෙනුවෙන් අඬා වැලපෙන්න. හිමීට වැලපියන්. උබලට හදිසි උනාට අපිට හදිසි නෑ ✌🏼✌🏼😹

    😹👍

    20241003_17545187ec2872e6bd75c9.jpg
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ඔව්. පාර්ලිමේන්තු චන්දෙත් බහුතරේ අරන් දිනුවම උබල ඇඬු කඳුලෙන් ඉන්න කාලය අතළඟ. 😍

    ආයෙ බන්ධනාගාර රෝහල් වල ඉන්නයි, ඇප අරන් ඇවිත් වෙනද වගේ සුද්ද වෙලා ලකුණු දාගන්නයි නෙවෙයිනෙ මේ පාර ෂොට් එක ලැබෙන්නෙ.

    ඒ නිසා කඳුලු ඔක්කොම ඉවරකරගන්න එපා. අවුරුදු 5ක් තියෙනවා උබලගෙ ලොක්කො වෙනුවෙන් අඬා වැලපෙන්න. හිමීට වැලපියන්. උබලට හදිසි උනාට අපිට හදිසි නෑ ✌🏼✌🏼😹
    බ්‍රෝ
    මොකෝ අවුල
    සිස්ටම් චේන්ජ් වුන එක හොඳයි කියලනේ කිවුවේ
    දැන් ඔය 3 දෙනෙක් (කලින් හිටියෙත් 3) හොඳට කරන්නේ
     
    • Like
    • Haha
    Reactions: shenat and dxx

    shenat

    Well-known member
  • May 13, 2007
    58,584
    86,899
    113
    ආශ්චර්යමත් රටක
    බ්‍රෝ
    මොකෝ අවුල
    සිස්ටම් චේන්ජ් වුන එක හොඳයි කියලනේ කිවුවේ
    දැන් ඔය 3 දෙනෙක් (කලින් හිටියෙත් 3) හොඳට කරන්නේ

    අපිට මුකුත් අවුලක් නෑනෙ.
    උබලටනෙ අවුල තියෙන්නෙ. 😹

    උබලට තියෙන අවුල ඉස්සරහට තව වැඩිවෙනවා. එතකොට අඬන්න කඳුලු ඉතුරු කරගනින් කියල කිව්වෙ ✌🏼🥰

    ආයෙ කියවල බලපන්
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    අපිට මුකුත් අවුලක් නෑනෙ.
    උබලටනෙ අවුල තියෙන්නෙ. 😹

    උබලට තියෙන අවුල ඉස්සරහට තව වැඩිවෙනවා. එතකොට අඬන්න කඳුලු ඉතුරු කරගනින් කියල කිව්වෙ ✌🏼🥰

    ආයෙ කියවල බලපන්
    මොකක්ද බන් මේ

    හොඳයි කිවුවත් වැරදියි

    දැන් බලපන් කලින් පන්සලකටවත් යන්නේ නැහැ කියල අනුරට කට්ටිය බැන්න
    දැන් බලපන් මේ වීඩියෝ එක
    මාලිමා විරෝධීන්ට කියන්න පුලුවන්ද දැන් අනුර සහ අනෙක් අය බෞද්ධ විරෝධී කියල

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මොකක්ද බන් මේ

    හොඳයි කිවුවත් වැරදියි

    දැන් බලපන් කලින් පන්සලකටවත් යන්නේ නැහැ කියල අනුරට කට්ටිය බැන්න
    දැන් බලපන් මේ වීඩියෝ එක
    මාලිමා විරෝධීන්ට කියන්න පුලුවන්ද දැන් අනුර සහ අනෙක් අය බෞද්ධ විරෝධී කියල

    ජනාධිපති මචන් :ROFLMAO: