Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Yesterday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Yesterday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Yesterday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
System error, system error, wrong hole
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න එක බුවෙක් ඉන්නවලු සේල්ස් ජොබ් එකක් කරන. බුවාට ජොබ් එකේ වැඩ නිසා මාස ගනන් අවුට් ස්ටේශන් ගිහින් ඉන්න වෙනවලු. ඉතිං බුවාගෙ වයිෆ් ට මේක එපා වෙලා තියෙන්නෙ. කොයි වෙලේ වත් තමන්ගෙ මනුස්සය ගෙදර නැති නිසා.

කොහොම හරි කාලයක් යද්දි මේ ගෑනිට වෙන බුවෙක්ව සෙට් වෙලා. මේ හොර බුවා හස්බන්ඩ් නැති අතරේ කෙලින්ම අර ගෑනිගෙ ගෙදර ඇවිත් දවස් ගනන් නැවතිල ඉඳල හස්බන්ඩ් එන දවසට කලින් මාරුවෙලා යනවලු.

දවසක් හොර බුවා ගෙදර ඉන්න අස්සෙ හස්බන්ඩ් ගෙදර ඇවිත් දොරට ගහනවලු. ගෙදර කිවුවට මුන් ඉන්නෙ අපාර්ට්මන්ට් එකක 20 වෙනි තට්ටුවෙ. එලියට යන්න පුලුවන් එකම ක්රමේ අපාර්ට්මන්ට් එකේ ඉස්ස්සරහ දොර විතරයි.

ගෑනි කිවුවලු හොර බුවාට "ඔයා ඔහොම පිල්මයක් වගේ හෙල්ලෙන්නෙ නැතුව ඉන්න, ඉතුරු ටික මම බලා ගන්නම්" කියල. ඔහොම කියල ගිහින් දොර ඇරල හස්බන්ඩ්ව ගේ ඇතුලට අරගෙන.

හස්බන්ඩ් : මේ මොකෙක්ද?

ගෑනි : ආ ඔය අලුත්ම මොඩ්ල් එකේ රොබෝ කෙනෙක්. ඌ අහවල් වැඩ වලටමයි හදල තියෙන්නෙ. ඔයා නැති පාලුව නිසා මම මේක කඩෙන් ගෙනාව

හස්බන්ඩ් : දවස් ගානක් ගෙදරින් එලියෙ ඉඳල මට එපා වෙලා ඉන්නෙ. එන්න ඩාලිං ඇඳට

ගෑනි : අනේ අද නම් බෑ ඩාලිං මගේ ඔලුව කකියනව. මම ඔයාට තේ එකක් හදන් එන්නම්

එහෙම කියල ගෑනි ගියාලු කුස්සියට. බුවාට ඉවසගෙන ඉන්නම බැරිලු.

හස්බන්ඩ් : කමක් නෑ, මට ඉවසගෙන ඉන්නම බෑ. එහෙනම් මම මේ රොබෝව වත් පාවිච්චි කරනවා

එහෙම කියල බුවා ගිහින් රොබෝව (හොර බුවාව) දෙකට නමල ලෑස්ති වෙනවලු. හොර බුවාට තේරුනාලු දැන් නම් පස්චාත් බාගය පලාගන්න තමා වෙන්නෙ කියල

හොර බුවා (රොබෝ වොයිස් එකකින්) : System error, system error, wrong hole, wrong hole

මේක අහල හස්බන්ඩ්ට මල පැන්නලු.

හස්බන්ඩ් : මේ මොන මගුලක්ද ඔයා ගෙනෙත් තියෙන්නෙ. මම මේක බැල්කනියෙන් විසිකරනව. අපි පස්සෙ දෙන්නටම යූස් කරන්න පුලුවන් රොබෝ කෙනෙක් ගමු

ඔහොම කියල රොබෝව (හොර බුවාව) අල්ලලා බැල්කනියෙන් එලියට විසිකරන්න ලෑස්ති උනාලු. දැන් නම් ඉතිං වැඩේ ඉවර තමා කියල හිතපු හොර බුවා

හොර බුවා (රොබෝ වොයිස් එකකින්) : Beep, beep, software updated. Please try again කිව්වලු..

[QUOTE="ChickMagnet, post: 16744305, member: 510206"] [COLOR="Navy"][SIZE="6"]ඔන්න එක බුවෙක් ඉන්නවලු සේල්ස් ජොබ් එකක් කරන. බුවාට ජොබ් එකේ වැඩ නිසා මාස ගනන් අවුට් ස්ටේශන් ගිහින් ඉන්න වෙනවලු. ඉතිං බුවාගෙ වයිෆ් ට මේක එපා වෙලා තියෙන්නෙ. කොයි වෙලේ වත් තමන්ගෙ මනුස්සය ගෙදර නැති නිසා. කොහොම හරි කාලයක් යද්දි මේ ගෑනිට වෙන බුවෙක්ව සෙට් වෙලා. මේ හොර බුවා හස්බන්ඩ් නැති අතරේ කෙලින්ම අර ගෑනිගෙ ගෙදර ඇවිත් දවස් ගනන් නැවතිල ඉඳල හස්බන්ඩ් එන දවසට කලින් මාරුවෙලා යනවලු. දවසක් හොර බුවා ගෙදර ඉන්න අස්සෙ හස්බන්ඩ් ගෙදර ඇවිත් දොරට ගහනවලු. ගෙදර කිවුවට මුන් ඉන්නෙ අපාර්ට්මන්ට් එකක 20 වෙනි තට්ටුවෙ. එලියට යන්න පුලුවන් එකම ක්රමේ අපාර්ට්මන්ට් එකේ ඉස්ස්සරහ දොර විතරයි. ගෑනි කිවුවලු හොර බුවාට "ඔයා ඔහොම පිල්මයක් වගේ හෙල්ලෙන්නෙ නැතුව ඉන්න, ඉතුරු ටික මම බලා ගන්නම්" කියල. ඔහොම කියල ගිහින් දොර ඇරල හස්බන්ඩ්ව ගේ ඇතුලට අරගෙන. හස්බන්ඩ් : මේ මොකෙක්ද? ගෑනි : ආ ඔය අලුත්ම මොඩ්ල් එකේ රොබෝ කෙනෙක්. ඌ අහවල් වැඩ වලටමයි හදල තියෙන්නෙ. ඔයා නැති පාලුව නිසා මම මේක කඩෙන් ගෙනාව හස්බන්ඩ් : දවස් ගානක් ගෙදරින් එලියෙ ඉඳල මට එපා වෙලා ඉන්නෙ. එන්න ඩාලිං ඇඳට ගෑනි : අනේ අද නම් බෑ ඩාලිං මගේ ඔලුව කකියනව. මම ඔයාට තේ එකක් හදන් එන්නම් එහෙම කියල ගෑනි ගියාලු කුස්සියට. බුවාට ඉවසගෙන ඉන්නම බැරිලු. හස්බන්ඩ් : කමක් නෑ, මට ඉවසගෙන ඉන්නම බෑ. එහෙනම් මම මේ රොබෝව වත් පාවිච්චි කරනවා එහෙම කියල බුවා ගිහින් රොබෝව (හොර බුවාව) දෙකට නමල ලෑස්ති වෙනවලු. හොර බුවාට තේරුනාලු දැන් නම් පස්චාත් බාගය පලාගන්න තමා වෙන්නෙ කියල හොර බුවා (රොබෝ වොයිස් එකකින්) : System error, system error, wrong hole, wrong hole මේක අහල හස්බන්ඩ්ට මල පැන්නලු. හස්බන්ඩ් : මේ මොන මගුලක්ද ඔයා ගෙනෙත් තියෙන්නෙ. මම මේක බැල්කනියෙන් විසිකරනව. අපි පස්සෙ දෙන්නටම යූස් කරන්න පුලුවන් රොබෝ කෙනෙක් ගමු ඔහොම කියල රොබෝව (හොර බුවාව) අල්ලලා බැල්කනියෙන් එලියට විසිකරන්න ලෑස්ති උනාලු. දැන් නම් ඉතිං වැඩේ ඉවර තමා කියල හිතපු හොර බුවා හොර බුවා (රොබෝ වොයිස් එකකින්) : Beep, beep, software updated. Please try again කිව්වලු..[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom