System/Network Adminලගෙන් උදව්වක්...

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    machang windows base orne nam ISA dapan ISA server configure karagaththama yaka wage weda :) naththan umbe company eke size eke kohomada ? ornenam H/W web filter ekek dannath puluwan naththan ara ekek kiwwa wage Smoothwall ekath hondai thawa ambaneka thiyenawa CC Proxy kiyala ekakkuth thibba mathaka widiyata ekanam simple ekek poddak try ekek deela balapan

    Good Luck

    OK! තෑන්ක්ස් මචං..
    ISA එකක් කොහොමද බං දාන්නේ?
    අපේ කම්පනි එක clientsලා 50ක් වගේ ඉන්නේ
     
    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28

    හප්පා.. ඇත්තද? මම ඒත් බැලුවා installation guide එක බාලා..
    මෙලෝ හසරක් තේරෙන්නේ නැහැ..
    මට හරියන්නේ windows එක්ක වැඩ කරන එකක් මචං..
    නැත්නම් ඇනෙනවා..
    සහයෝගයට පට්ට තෑන්ක්ස්!

    ඒ මගුල බලන්න එපා youtube eke balapan very easy
    ඉස්සරවෙලා vmware එකේ දාල බලන්න ඉගන ගන්නත් ඕනනේ පොඩ්ඩක් උත්සහ කරලා බලපන් අනිවා උබට පුළුවන් (මේකෙන් උබට සෑහෙන්න වැඩක් ගන්න පුළුවන්)
    smoothwall.iso (110MB )

    මේකෙන් පුළුවන්

    block URL, IP address, words(sex,porn,download,video වගේ)
    band width monitor (total & user band width)
    ඕනම web browser එකක් block කරන්නත් පුළුවන්
    ඉන්ටෙර්නෙට් log වෙන්න password දෙන්නත් පුළුවන්
    windows වලින් කරන්න බැරි තව ගොඩක් දේවල් තියෙනව

    http://community.spiceworks.com/how...ss-3-0-as-a-second-layer-web-proxy-and-filter

    http://www.youtube.com/watch?v=66pUa9z5leo
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඒ මගුල බලන්න එපා youtube eke balapan very easy
    ඉස්සරවෙලා vmware එකේ දාල බලන්න ඉගන ගන්නත් ඕනනේ පොඩ්ඩක් උත්සහ කරලා බලපන් අනිවා උබට පුළුවන් (මේකෙන් උබට සෑහෙන්න වැඩක් ගන්න පුළුවන්)
    smoothwall.iso (110MB )

    මේකෙන් පුළුවන්

    block URL, IP address, words(sex,porn,download,video වගේ)
    band width monitor (total & user band width)
    ඕනම web browser එකක් block කරන්නත් පුළුවන්
    ඉන්ටෙර්නෙට් log වෙන්න password දෙන්නත් පුළුවන්
    windows වලින් කරන්න බැරි තව ගොඩක් දේවල් තියෙනව

    http://community.spiceworks.com/how...ss-3-0-as-a-second-layer-web-proxy-and-filter

    http://www.youtube.com/watch?v=66pUa9z5leo

    තෑන්ක්ස් මචං..
    මම අරක කියවලා ෆුල් අන්දුන් කුන්දුන් උනා..
    vmware දාලා කරන එක තමයි හොඳ නේද?
    මම එහෙම කරලා බලන්නම්
     
    lahirupegasus

    Member
    Oct 13, 2009
    19
    2
    0
    TMg eka config karna vidiha lesi... anith evata vada hondama eka TMG eka thama mokada windows server ekak run vena nisa. Clear os kiyala ekakuth tiyenava ekath hondai. eka linux ekak. more detail PM me. i will helap you