System Wanted - (quotations)

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
We are looking for an invoicing system to be used at a hotel

Hotel Invoice A4 or equivalent paper size
System should be able to raise both Tax invoices & Proforma Invoices with two serial orders

Less than 05 sales items

Tax invoices - Service Charges, TDL, NBT VAT

Proforma Invoices - sales items only


Restaurant Bill Role

Two sequential for invoice numbers separately

Less than 50 sales items

Tax invoices - Service Charges, TDL, NBT VAT

Proforma Invoices - sales items only


Payment Tracking also should be capable for hotel System ( Accounts receivable Function)

Keeyak withara yaida wede karaganna
 
Last edited:

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    අපි කරල දෙන්නම් ඔයාට අඩුම ගානට.. හැබැයි මේ මාසෙ විතරයි මේ ප්‍රයිස් එක. අපි කම්පැනි මූව් එකක ඉන්නෙ. ඒක මේ මාසෙ අග ඉවර වෙනව. අලුත් ටැක්ස් එකයි අනිත් සේව ගාස්තු ඉහල යාම නිසා මේ ප්‍රයිස් ඔක්කොම අප් වෙන දෙසැම්බර් වල ඉදන්. Inventory System 43,750 වෙනව 20% ඩිස්කවුන්ට් දෙන්නම්. 35,000 වගේ බජ්ට් එකකින් කරමු. වෙනස් වෙන්න තියෙන දේවල් බලල හදල දෙන්නම්. කෑශ් හදිස්සි නෑ.. 7,000 ගෙව්වාම සිස්ටම් එක දින 14ක් ඇතුලත දාල අප් ඇන්ඩ් රනින්ග් හදල දෙනව. ඉතුරු ටික දින 45කින් ගෙවෙන විදියට ඩේට් චෙක් දෙකක් දෙන්න.

    A4 සයිස් එක නම් සෙට් වෙන්නෙ නෑ. චැන්ලින් කරනකොට දෙන බිල් සයිස් එක තමා හොද.. 8"x5.5" නැත්නම් අඟල් 3 පොස් සයිස් එක. අනිත් දේවල් ඔක්කොම දෙන්න පුලුවන්..

    S02_zpsrgft3kdi.png


    තව
    1. KOT ඕනෙද?
    2. Restaurant එකේ බාර් එකක් තියෙනවද?
    3. රූම්ස් තියෙනවද?
    4. රූම්ස් තියෙනව නම් රූම් එකට අදාලව ඕඩර්ස් දාන්න ඕනෙද?
    5. රූම් ලේඅවුට් එකක් ඕනෙද?
    6. Restaurant එකේ table එකට අදාලව ඕඩර්ස් හෝල්ඩ් වෙන්න ඕනෙද?

    R01_zps7ae77pm5.jpg


    මේ දේවල් වල අවශ්‍යතාවය මත ප්‍රයිසස් වෙනස් වෙන්න පුලුවන්.
    Ex
    KOT ඕනෙ නම් Terminal එකක් ඕනෙ වෙනව.