Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
System with ATM Cards
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක මහලොකු මගුලක් නැ බං,

මුලදි නම් මටත් අවුල් වෙලා තිබ්බ සීන් එකක්

EFTPOS එකේ Credit card එක Swipe කරපු ගමන් USB cable එක හරහා එකේ තියෙන DATA ටික නිකංම එනවා බං, හරියට Barcode Scanner එකේ වගේමයි. ලොකු දෙයක් නැ,

උඹේ සිස්ටම් වලට RFID හරි Magnetic stripe card හරි දාලා authentication කරනවා නම් දැනටමත් මේ සිද්ධිය පාවිච්චි කරනවා ඇති.

Credit card වල DATA වර්ග දෙකක් තියෙනවා Track 1 and Track 2 කියලා ඒ දෙක Encode කරලා එන්නෙ එක ක්රමයකට. ඒක කොයි බැංකුවෙත් එකයි, ඒත් සමහර කාඩ් වල එන්නෙ Track 1 හෝ Track 2 විතරයි සමහර ඒවගෙ දෙකම එනවා,

එන්නෙ නිකම්ම නිකං String එකක්, ඒකේ තියෙන DATA අපි හරියට Extract කරගන්න ඕන,

Card Number එක,

Expiry date

Last Name / first name

PIN

එක්ක තව තව දේවල් ටිකක් ඕක අස්සෙ තියෙනවා, ඒත් හරියටම තොරගන්න අමාරුයි, මොකද Amex වල වගේ නෙමෙයි Visa / master වල CC Number එකේ දිග වෙනස්, ඒ වගේම ඒකෙ නැ කාඩ් එකේ වර්ගය, බැංකුව වගේ දේවල්, ඒවා අපි card Number එකෙන් calculate කරගන්න ඕන.

මටත් ඉස්සරවෙලාම Customer කෙනෙක් Credit card Machine එක Integrate කරන්න කියලා ඉල්ලුවම ඔලුව අව්ල් වෙලා තිබුනෙ,

ඒත් අන්තිමට ලයින්ස් බරගානක Module එකක් ලියාගත්තා ඕක්කොම ගන්න පුලුවන්,

Track 1 Track 2 data ටිකක් Testing වල ඕන නම් TOR එකෙන් ගිහින් CC card හොරට දෙන එකෙක් ගෙන් < 1$

card ටිකක් සල්ලි වලට ගන්න, මම කරෙ එහෙම, Machine එකක් නැතුව ඕක Test කරගන්න නම් වෙන ක්රමයක් දන්නෙ නැ,

[QUOTE="K_ZONE, post: 19421808, member: 207562"] [CENTER][SIZE="3"][COLOR="Purple"]ඕක මහලොකු මගුලක් නැ බං, මුලදි නම් මටත් අවුල් වෙලා තිබ්බ සීන් එකක් :D EFTPOS එකේ Credit card එක Swipe කරපු ගමන් USB cable එක හරහා එකේ තියෙන DATA ටික නිකංම එනවා බං, හරියට Barcode Scanner එකේ වගේමයි. ලොකු දෙයක් නැ, උඹේ සිස්ටම් වලට RFID හරි Magnetic stripe card හරි දාලා authentication කරනවා නම් දැනටමත් මේ සිද්ධිය පාවිච්චි කරනවා ඇති. Credit card වල DATA වර්ග දෙකක් තියෙනවා Track 1 and Track 2 කියලා ඒ දෙක Encode කරලා එන්නෙ එක ක්රමයකට. ඒක කොයි බැංකුවෙත් එකයි, ඒත් සමහර කාඩ් වල එන්නෙ Track 1 හෝ Track 2 විතරයි සමහර ඒවගෙ දෙකම එනවා, එන්නෙ නිකම්ම නිකං String එකක්, ඒකේ තියෙන DATA අපි හරියට Extract කරගන්න ඕන, Card Number එක, Expiry date Last Name / first name PIN එක්ක තව තව දේවල් ටිකක් ඕක අස්සෙ තියෙනවා, ඒත් හරියටම තොරගන්න අමාරුයි, මොකද Amex වල වගේ නෙමෙයි Visa / master වල CC Number එකේ දිග වෙනස්, ඒ වගේම ඒකෙ නැ කාඩ් එකේ වර්ගය, බැංකුව වගේ දේවල්, ඒවා අපි card Number එකෙන් calculate කරගන්න ඕන. මටත් ඉස්සරවෙලාම Customer කෙනෙක් Credit card Machine එක Integrate කරන්න කියලා ඉල්ලුවම ඔලුව අව්ල් වෙලා තිබුනෙ, ඒත් අන්තිමට ලයින්ස් බරගානක Module එකක් ලියාගත්තා ඕක්කොම ගන්න පුලුවන්, Track 1 Track 2 data ටිකක් Testing වල ඕන නම් TOR එකෙන් ගිහින් CC card හොරට දෙන එකෙක් ගෙන් < 1$ card ටිකක් සල්ලි වලට ගන්න, මම කරෙ එහෙම, Machine එකක් නැතුව ඕක Test කරගන්න නම් වෙන ක්රමයක් දන්නෙ නැ, [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom