Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
system_properties_වලට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ system properties වලට ඔයලාට කැමති photo එකක් දාගන්න හැටි.

මේ ගැන ගොඩක් අය දන්නවාත් ඇති. ඒත් නොදන්න අයට වැදගත් වෙයි කියලා හිතනවා.

ඉස්සල්ලාම Windows XP වලට දාන හැටි කියන්නන්කෝ

(ඒ කියන්නේ මේ වගේ)

ඉස්සල්ලාම ඔයාලා 180x120 පික්සල් photo එකක් හදා ගන්න.

ඒ photo එක save කරද්දි format එක .bmp විදියටත් නම oemlogo.bmp විදියටත් දෙන්න.

(මේකට photoshop වගේ software එකක් භාවිතා කරන්න පුලුවන්)

මේ picture එකට අමතරව ඔයාලට ඔයලගේ විස්තර system properties වලට ඇතුලත් කරන්න පුලුවන්.

ඒකට notpad එක open කරගෙන එකේ මේ විදියට type කරන්න.

[General]

Manufacturer="info"

Model=""

[Support Information]

Line1="info"

Line2="info"

Line3="info"

Line4="info"

Line5="info"

Line6="info"

info කියන තැනට ඔයලා කැමති විස්තර දෙන්න. මේ වගේ,

[General]

Manufacturer=Gigabyte

Model=Gigabyte P45-DS3R

[Support Information]

Line1=" "

Line2=" For support and inquiries:"

Line3=""

Line4=" psw"

Line5=" Windows XP Logo "

Line6=" "

Line7=""

Line8=" (+94) 123-456 (voice)"

Line9=" (+94) 123-457 (fax)"

ඉට පස්සේ File --> Save As ගිහින් File Name එකට omeinfo.ini විදියට දෙන්න.

ඉට පස්සේ picture එකයි notpad file එකයි දෙකම c එකේ (windows තියන drive එකේ)

windows --> system32 folder එක ඇතුලට copy කරන්න. දැන් Restart කරලා බලන්න.

Vista හා Windows 7 වලට

මේකෙත් ඉස්සල්ලාම ඉමගෙ එක හදාගන්න ඕනේ ඒ පික්සල් 120x120 විදියට.

ඒකත් OEMLogo.bmp විදියට .bmp format එකෙන් save කරගන්න. එට පස්සේ මේ picture එක,

c --> windows --> system32 folder එකට copy කරගන්න.

තාම වැඩේ ඉවර නෑ. තව පොඩි වැඩක් තියනවා.

දැන් windows Registry Editor open කර ගන්න ඕනේ.

ඒකට Start Manu එකේ තියන search එකේ regedit කියලා type කරලා Enter කරන්න.

ඉටපස්සේ Programs list එකේ පෙන්වන regedit.exe එක open කරගන්න.

ඒකේ මේ විදියට යන්න. HKEY_LOCAL_MACHINE --> SOFTWARE --> Microsoft --> Windows --> CurrentVersion --> OEMInformation

ඉටපස්සේ Logo කියලා තියන එක Duble click කරලා C:\Windows\System32\OEMLogo.bmp කියලා ලබා දෙන්න.

ඒ වගේ අනිත් ඒවලටත් ඔයාලාට කැමති විස්තර ලබා දෙන්න පුලුවන්.

දැන් Refrsh කරලා system properties ගිහින් බලන්න.

මම මේක ගොඩක් සරලව දැම්මේ computer පිළිබද දැනුම අඩු අයටත් තේරෙන්නයි.

කට්ටිය Comment දාලා හොඳනන් රෙප්+ එකකුත් දිලාම යමු.

[QUOTE="kasun88888, post: 9577553, member: 56411"] [SIZE="4"]ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ system properties වලට ඔයලාට කැමති photo එකක් දාගන්න හැටි. මේ ගැන ගොඩක් අය දන්නවාත් ඇති. ඒත් නොදන්න අයට වැදගත් වෙයි කියලා හිතනවා.:D [SIZE="5"]ඉස්සල්ලාම[B] Windows XP [/B]වලට[/SIZE] දාන හැටි කියන්නන්කෝ:cool: (ඒ කියන්නේ මේ වගේ) [IMG]http://i671.photobucket.com/albums/vv72/kasun88888/xp-system-properties-logo1.jpg[/IMG] [IMG]http://i671.photobucket.com/albums/vv72/kasun88888/xp-system-properties-logo2.jpg[/IMG] ඉස්සල්ලාම ඔයාලා 180x120 පික්සල් photo එකක් හදා ගන්න. :) ඒ photo එක save කරද්දි format එක .bmp විදියටත් නම oemlogo.bmp විදියටත් දෙන්න. (මේකට photoshop වගේ software එකක් භාවිතා කරන්න පුලුවන්) මේ picture එකට අමතරව ඔයාලට ඔයලගේ විස්තර system properties වලට ඇතුලත් කරන්න පුලුවන්. ඒකට notpad එක open කරගෙන එකේ මේ විදියට type කරන්න. [General] Manufacturer="info" Model="" [Support Information] Line1="info" Line2="info" Line3="info" Line4="info" Line5="info" Line6="info" info කියන තැනට ඔයලා කැමති විස්තර දෙන්න. මේ වගේ, [General] Manufacturer=Gigabyte Model=Gigabyte P45-DS3R [Support Information] Line1=" " Line2=" For support and inquiries:" Line3="" Line4=" psw" Line5=" Windows XP Logo " Line6=" " Line7="" Line8=" (+94) 123-456 (voice)" Line9=" (+94) 123-457 (fax)" ඉට පස්සේ File --> Save As ගිහින් File Name එකට omeinfo.ini විදියට දෙන්න. ඉට පස්සේ picture එකයි notpad file එකයි දෙකම c එකේ (windows තියන drive එකේ) windows --> system32 folder එක ඇතුලට copy කරන්න. දැන් Restart කරලා බලන්න.:D:D [SIZE="5"][B]Vista[/B] හා [B]Windows 7[/B] වලට [/SIZE] මේකෙත් ඉස්සල්ලාම ඉමගෙ එක හදාගන්න ඕනේ ඒ පික්සල් 120x120 විදියට. ඒකත් OEMLogo.bmp විදියට .bmp format එකෙන් save කරගන්න. එට පස්සේ මේ picture එක, c --> windows --> system32 folder එකට copy කරගන්න. තාම වැඩේ ඉවර නෑ. තව පොඩි වැඩක් තියනවා.:rofl::rofl: දැන් windows Registry Editor open කර ගන්න ඕනේ. ඒකට Start Manu එකේ තියන search එකේ regedit කියලා type කරලා Enter කරන්න. ඉටපස්සේ Programs list එකේ පෙන්වන regedit.exe එක open කරගන්න. ඒකේ මේ විදියට යන්න. HKEY_LOCAL_MACHINE --> SOFTWARE --> Microsoft --> Windows --> CurrentVersion --> OEMInformation [IMG]http://i671.photobucket.com/albums/vv72/kasun88888/1111.jpg[/IMG] ඉටපස්සේ Logo කියලා තියන එක Duble click කරලා C:\Windows\System32\OEMLogo.bmp කියලා ලබා දෙන්න. [IMG]http://i671.photobucket.com/albums/vv72/kasun88888/logo.jpg[/IMG] ඒ වගේ අනිත් ඒවලටත් ඔයාලාට කැමති විස්තර ලබා දෙන්න පුලුවන්. [IMG]http://i671.photobucket.com/albums/vv72/kasun88888/mf.jpg[/IMG] [IMG]http://www.winhelponline.com/blog/wp-content/uploads/w7-oem-info-1.png[/IMG] දැන් Refrsh කරලා system properties ගිහින් බලන්න.:D:D [IMG]http://i671.photobucket.com/albums/vv72/kasun88888/Untitled-2.jpg[/IMG] මම මේක ගොඩක් සරලව දැම්මේ computer පිළිබද දැනුම අඩු අයටත් තේරෙන්නයි. කට්ටිය Comment දාලා හොඳනන් රෙප්+ එකකුත් දිලාම යමු.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom