Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
T 20 Tickets..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ත්රෙඩ් එක දාන්නට මිට ප්රථම අවස්තා කිපයකදි සිතුන නමුත් වෑඩත් සමග අපහසු විය.....

හෙට ලන්කාවේ අපි හෑමෝටම අපේ ජිවිත ගොඩක් වෑදගත්ම දවසක් වේවි....ලෝක කුසලාන තරගාවලියකදි ලන්කාව ලන්කාවේදිම අවසන් තරගයට පෑමින ඈත... මෙය පලමු හා අවසාන අවස්තාව විමටද බෝහෝ ඉඩ ඈත..අපිට මතක ඈති කාලෙක බලන්න ලෑබෙන හොදම තරගයද විමට පුලුවන...තරගය අමතක නොවන එකක් වුවද තරගයට ටිකට් හොයාගෑනිමටද අමතක නොවන් තරමේ ගේමක් දීමට සිදුව ඈත....මේ මොහොත වෙනවිට අවසාන තරගයේ අව්සන් ටිකට් ටිකද කොලබ තර්ස්ට්න් ක්රිඩා0ගනයේදි අලෙවි වනු ඈත......

මේ මොහොත වෙනකොට ටිකට් වල ගනන් ඈහුවාම ඉතින් මතක් වෙන අය අමුතුවෙන් කියන්න වුවමනා නෑත...පුදුම සතුටක් එන්නේය...ලන්කාව අවසාන තරගයට සුදුසුකම් ලබාගත් මොහොතේ ටිකට වල ගනන් බ්ලෑක් මාක්ට් 1 දෙගුන් විය... තරගයේ අඩුම ටිකට් එකත්(c/d lower) රුපියල් 5000 වාගේ වෙයි....එ රුපියල් 275 එකක්ය..(c/d upper) ටිකට් එකක් මාහට දෑනගන්න ලෑබුනු විදියට රුපියල් 10 000ක් පමන වෙයි...මේවා වල ගනන් ඔප්පු කිරිමට සාක්ශිද මා ලග නෑතුවා නෙවේ...එතනින් එහාට ඉතින් අමුතුවෙන කියන්න දෙයක් නෑත....ගනන් ඈසු විට දවල් තරු පායන්නේය....හද ද වටකුරුවටම පෙනේ....ලන්කාව මෙතරම් දියුනු දෑයි හිතෙන්නේ මේ වෙලාවටය....

මෙහෙම වෙන්නේ අයි.සි.සි යේ ගොන් වෑඩ නිසාය... තරග සදහා ටිකට් වල ගනන් වෙන තරගාවලි වල ටිකට් වල ගනන් වලට වඩා බෙහෙවින් අඩුය... එම නිසා ටිකට් 2ක් ගන්න ගිය කෙනා 4ක් අරන් ආවේය...4ක් ගන්න ගිය එකා 8ක් අරන් ආවේය....එකෙක්ට ටිකට් 4ක් උපරිම ගන්න පුලුවන් උනේ වෙලාවටය... නෑත්තම් ටිකට් වලට වෙන් දේ කියන්න වුවමනා නෑත...

මමද තරග වලට ටිකට් ගන්න ගිය අවස්තාවේ උනු දෙවල් ලිවිමට පවා හිත්න්නේ නෑත...එතන සිටි මහත්මයෙක් යෑයි කියාගන්නා අයෙක් එ හරියේ පාර අතුගාන / ක්රිඩා පිටි බලාගන්නා අය 8ක් එක්කගෙන ආවේ ටිකට් ගන්නටය ඒ එ අයට බලන්න ටිකට් අරන් දෙන්න නොව එ අයට කියලා ටිකට් අරගන්නටය..සමහරුන්ගේ අත්සන යෙදුවේද ඔහුමය.... අවසානේ ඒ හෑම කෙනාම අත රුපියල් 1000ක් තබන්න ට ඔහු අමතක නොකලේය... ඔය ටිකට් විකූනුනු හෑටිය.එලිපිටදිමය.... ඔය මා ටිකට් ගන්න ගොසින් පෝලිමේ සිටි පෑය 3 ටය....

නිකමට ගනන් හදලා බලන්න එක් අයෙක්ට ටිකට් 4 ගානේ ඔහුත් සමග 9 දෙනාට ටිකට් 36කි.....එ එක තරගයකටය...තරග කියක් සදහා ගත්තාද යන්න නම් මා දුටුවේ නෑත...ටිකට් බුක් කරාම ලෑබුන කොල ටික එකතු කරගත් විට කොල මිටියක් ඔහු අත විය... ඔහු සමහර විට ටිකට් අරගෙන ගියේ සමහරවිට ඔහුට පවුලේ අයට වෙන්නට පුලුවන... නොවෙන්නටද පුලුවන්...ටිකට් වලට සිදු උනේ ඕකය....

දෑන් කට්ටිය ටිකට් විකුන්නේ තම තමන්ගේ දෙයක් බෑලිමට පිට අයට ටිකට් විකුනනවා වාගේය... ලන්කාවේ හෑම එකාගේම තරගයකි.... ඉතින් සුපිරි පන්ති වල අය පමනක් නෑරබිම කොතරම් සාදාරනද..??

ලන්කාවේ ගහන් මෑච් එක නරබන්න යන්නේ හෑමෝම ලන්කවට සපෝට් කිරිමටය... ඔය තරම් ගනන් වලට ටිකට් ගන්න පුලුවන් අය ඈත..නමුත් බොහෝ දෙනාට බෑරිය...ඔහොම ගනන් වලට ටිකට් විකිනිම නම් සහ ගහන අපරදය....ලන්කාවේ එවුන්ම ටිකට් වලින් දහස් පතියෝ වන්නේය... ඈත්තටම හිතට දුකය... ලන්කාව අවසන් තරගයේ සෙල්ලම් කරනු එතනට ගිහින් හෑමොටම බලන්න බෑරිය..ඒත් තවත් ගොඩක් පිරිසකට යන්න අවස්තාව බලේන්ම නෑති කරලය... මේ අපි හෑමෝගෙම ලන්කාවය....එකෙක්ට විතරක් අයිති නෑත...

සමහර ඔය යන උන් ක්රිකට් පොතේ මල අකුරක් දන්නේද නෑත... ෆෑශන් එකට තරග නෑරබිමට යයි..එකට මුකුත් කියන්න බෑරි උනත් කරන වෑඩේ සාදාරනද??මම තරගයක් නෑරබිමට ගිය අවස්තාවක උන උදාහරනයක් දෙන්නම් මාගේ එහා අසුනේ හිටියෙ අවුරුදු 28 -30 කාන්තාවකි යෙහෙලියන් සමග ඈවිත් තිබිනි...ඈය මාගේ පිටි පසින් සිටි ඈයගේ යාලුවෙක්ගෙන "මචෝ ඈයි බන් මේ ඔක්කොම ලගින් තියන් බෝල් කරන්නේ... නිකන්ම 4 එවා ගහනවානේ කියාය... එ මුල් පන්දු ඕවර 6 ඈතුලතදිය... ක්රිඩකයන් 2ක් පමනක් එලියට දාන්න පුලුවන් බව ඈය දන්නේ නෑත....මට නම් පුදුම සතුටක් ඈතිවිය.... ඈයි දෙයියනේ අවුරුදු 10 පොඩි එකත් ඒක දන්නවාය..ඉතින් තවත් මොනවද??

ඔහොම වෙද්දි ඔය අවස්තාවන් නෑති උනේ ඈත්තටම ක්රිකට් වලට ආස අහින්සක කොල්ලෙක් ගේ හෝ කෙල්ලේක් ගේ චාන්ස් එකකි....ඉතින් ඔහොම වෙද්දි ක්රිකට් එපා වෙන්න ඔවුනටය...ඈත්තටම ක්රිඩාවට ආදරේ කරන් උන්ට ක්රිකට් ටිවි එකේ පමනි..එකත් සී එස් න් එකේ බලනකොට අපමන සතුටුය...

මේක දෑකලාවත් එකෙක් හරි හෑදුනොත් මට එ ඈතිය.... මට කරන්න පුලුවන් මෙපමන්ය.... කොහොම හරි හෙට තරගය සුපිරි තරග්යක් වෙනු නොඅනුමානය... ලන්කාවේ කොල්ලේක් විදියට ලන්කාවට හදවතින්ම සුබ පතමි....ලන්කාවේ කොල්ලෝ ටික හෙට කොද්දෙව්වොන්ට අමතක නොවෙන්න ගහනු ඈත....

දෑන් ඉතින් මේක තොප්පි හරියන උන් විතරක් දාගනින්..ලන්කාවේ ඉන්න මෑටි හරක් ටික මාගේ රෙප් කපෙන බවද මා දනිමි...මොනවා උනත් ඈත්ත මෙකය...

[QUOTE="Era.123, post: 13575776, member: 298164"] [COLOR="Blue"][SIZE="4"]මේ ත්රෙඩ් එක දාන්නට මිට ප්රථම අවස්තා කිපයකදි සිතුන නමුත් වෑඩත් සමග අපහසු විය.....:dull: හෙට ලන්කාවේ අපි හෑමෝටම අපේ ජිවිත ගොඩක් වෑදගත්ම දවසක් වේවි....ලෝක කුසලාන තරගාවලියකදි ලන්කාව ලන්කාවේදිම අවසන් තරගයට පෑමින ඈත... මෙය පලමු හා අවසාන අවස්තාව විමටද බෝහෝ ඉඩ ඈත..අපිට මතක ඈති කාලෙක බලන්න ලෑබෙන හොදම තරගයද විමට පුලුවන...තරගය අමතක නොවන එකක් වුවද තරගයට ටිකට් හොයාගෑනිමටද අමතක නොවන් තරමේ ගේමක් දීමට සිදුව ඈත....මේ මොහොත වෙනවිට අවසාන තරගයේ අව්සන් ටිකට් ටිකද කොලබ තර්ස්ට්න් ක්රිඩා0ගනයේදි අලෙවි වනු ඈත...... මේ මොහොත වෙනකොට ටිකට් වල ගනන් ඈහුවාම ඉතින් මතක් වෙන අය අමුතුවෙන් කියන්න වුවමනා නෑත...පුදුම සතුටක් එන්නේය...ලන්කාව අවසාන තරගයට සුදුසුකම් ලබාගත් මොහොතේ ටිකට වල ගනන් බ්ලෑක් මාක්ට් 1 දෙගුන් විය... තරගයේ අඩුම ටිකට් එකත්(c/d lower) රුපියල් 5000 වාගේ වෙයි....එ රුපියල් 275 එකක්ය..(c/d upper) ටිකට් එකක් මාහට දෑනගන්න ලෑබුනු විදියට රුපියල් 10 000ක් පමන වෙයි...මේවා වල ගනන් ඔප්පු කිරිමට සාක්ශිද මා ලග නෑතුවා නෙවේ...එතනින් එහාට ඉතින් අමුතුවෙන කියන්න දෙයක් නෑත....ගනන් ඈසු විට දවල් තරු පායන්නේය....හද ද වටකුරුවටම පෙනේ....ලන්කාව මෙතරම් දියුනු දෑයි හිතෙන්නේ මේ වෙලාවටය.... මෙහෙම වෙන්නේ අයි.සි.සි යේ ගොන් වෑඩ නිසාය... තරග සදහා ටිකට් වල ගනන් වෙන තරගාවලි වල ටිකට් වල ගනන් වලට වඩා බෙහෙවින් අඩුය... එම නිසා ටිකට් 2ක් ගන්න ගිය කෙනා 4ක් අරන් ආවේය...4ක් ගන්න ගිය එකා 8ක් අරන් ආවේය....එකෙක්ට ටිකට් 4ක් උපරිම ගන්න පුලුවන් උනේ වෙලාවටය... නෑත්තම් ටිකට් වලට වෙන් දේ කියන්න වුවමනා නෑත... මමද තරග වලට ටිකට් ගන්න ගිය අවස්තාවේ උනු දෙවල් ලිවිමට පවා හිත්න්නේ නෑත...එතන සිටි මහත්මයෙක් යෑයි කියාගන්නා අයෙක් එ හරියේ පාර අතුගාන / ක්රිඩා පිටි බලාගන්නා අය 8ක් එක්කගෙන ආවේ ටිකට් ගන්නටය ඒ එ අයට බලන්න ටිකට් අරන් දෙන්න නොව එ අයට කියලා ටිකට් අරගන්නටය..සමහරුන්ගේ අත්සන යෙදුවේද ඔහුමය.... අවසානේ ඒ හෑම කෙනාම අත රුපියල් 1000ක් තබන්න ට ඔහු අමතක නොකලේය... ඔය ටිකට් විකූනුනු හෑටිය.එලිපිටදිමය.... ඔය මා ටිකට් ගන්න ගොසින් පෝලිමේ සිටි පෑය 3 ටය.... නිකමට ගනන් හදලා බලන්න එක් අයෙක්ට ටිකට් 4 ගානේ ඔහුත් සමග 9 දෙනාට ටිකට් 36කි.....එ එක තරගයකටය...තරග කියක් සදහා ගත්තාද යන්න නම් මා දුටුවේ නෑත...ටිකට් බුක් කරාම ලෑබුන කොල ටික එකතු කරගත් විට කොල මිටියක් ඔහු අත විය... ඔහු සමහර විට ටිකට් අරගෙන ගියේ සමහරවිට ඔහුට පවුලේ අයට වෙන්නට පුලුවන... නොවෙන්නටද පුලුවන්...ටිකට් වලට සිදු උනේ ඕකය.... දෑන් කට්ටිය ටිකට් විකුන්නේ තම තමන්ගේ දෙයක් බෑලිමට පිට අයට ටිකට් විකුනනවා වාගේය... ලන්කාවේ හෑම එකාගේම තරගයකි.... ඉතින් සුපිරි පන්ති වල අය පමනක් නෑරබිම කොතරම් සාදාරනද..?? ලන්කාවේ ගහන් මෑච් එක නරබන්න යන්නේ හෑමෝම ලන්කවට සපෝට් කිරිමටය... ඔය තරම් ගනන් වලට ටිකට් ගන්න පුලුවන් අය ඈත..නමුත් බොහෝ දෙනාට බෑරිය...ඔහොම ගනන් වලට ටිකට් විකිනිම නම් සහ ගහන අපරදය....ලන්කාවේ එවුන්ම ටිකට් වලින් දහස් පතියෝ වන්නේය... ඈත්තටම හිතට දුකය... ලන්කාව අවසන් තරගයේ සෙල්ලම් කරනු එතනට ගිහින් හෑමොටම බලන්න බෑරිය..ඒත් තවත් ගොඩක් පිරිසකට යන්න අවස්තාව බලේන්ම නෑති කරලය... මේ අපි හෑමෝගෙම ලන්කාවය....එකෙක්ට විතරක් අයිති නෑත... සමහර ඔය යන උන් ක්රිකට් පොතේ මල අකුරක් දන්නේද නෑත... ෆෑශන් එකට තරග නෑරබිමට යයි..එකට මුකුත් කියන්න බෑරි උනත් කරන වෑඩේ සාදාරනද??මම තරගයක් නෑරබිමට ගිය අවස්තාවක උන උදාහරනයක් දෙන්නම් මාගේ එහා අසුනේ හිටියෙ අවුරුදු 28 -30 කාන්තාවකි යෙහෙලියන් සමග ඈවිත් තිබිනි...ඈය මාගේ පිටි පසින් සිටි ඈයගේ යාලුවෙක්ගෙන "මචෝ ඈයි බන් මේ ඔක්කොම ලගින් තියන් බෝල් කරන්නේ... නිකන්ම 4 එවා ගහනවානේ කියාය... එ මුල් පන්දු ඕවර 6 ඈතුලතදිය... ක්රිඩකයන් 2ක් පමනක් එලියට දාන්න පුලුවන් බව ඈය දන්නේ නෑත....මට නම් පුදුම සතුටක් ඈතිවිය.... ඈයි දෙයියනේ අවුරුදු 10 පොඩි එකත් ඒක දන්නවාය..ඉතින් තවත් මොනවද?? ඔහොම වෙද්දි ඔය අවස්තාවන් නෑති උනේ ඈත්තටම ක්රිකට් වලට ආස අහින්සක කොල්ලෙක් ගේ හෝ කෙල්ලේක් ගේ චාන්ස් එකකි....ඉතින් ඔහොම වෙද්දි ක්රිකට් එපා වෙන්න ඔවුනටය...ඈත්තටම ක්රිඩාවට ආදරේ කරන් උන්ට ක්රිකට් ටිවි එකේ පමනි..එකත් සී එස් න් එකේ බලනකොට අපමන සතුටුය... මේක දෑකලාවත් එකෙක් හරි හෑදුනොත් මට එ ඈතිය.... මට කරන්න පුලුවන් මෙපමන්ය.... කොහොම හරි හෙට තරගය සුපිරි තරග්යක් වෙනු නොඅනුමානය... ලන්කාවේ කොල්ලේක් විදියට ලන්කාවට හදවතින්ම සුබ පතමි....ලන්කාවේ කොල්ලෝ ටික හෙට කොද්දෙව්වොන්ට අමතක නොවෙන්න ගහනු ඈත.... දෑන් ඉතින් මේක තොප්පි හරියන උන් විතරක් දාගනින්..ලන්කාවේ ඉන්න මෑටි හරක් ටික මාගේ රෙප් කපෙන බවද මා දනිමි...මොනවා උනත් ඈත්ත මෙකය... :dull::dull::dull::(:(:( [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom