T-34 සුප්ප ෆිල්ම් එකක්.... ACTION

1sam

Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    T-34 සුප්ප ෆිල්ම් එකක්.... ACTION

    බලන ගමන් ඉන්නේ. සුප්ප ෆිල්ම් එකක්....

    https://yts.lt/movie/t-34-2018

    මේ වගේ මෑත ආව හොද ඇක්ශන් ෆිල්ම්ස් ශෙයා කරන්නකො...


    medium-cover.jpg


    As a matter of fact, I watched this last night. It's available on SBS Ondemand with subtitles.
     
    • Like
    Reactions: D_Mad

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113




    මේ සිද්ධි දෙක ගැන ෆිල්ම් හම්බ වුනොත් කියපල්ලා




     
    • Wow
    Reactions: D_Mad

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113


    ඉස්සරහට හොඳ ෆිල්ම් ටිකක් එයි..ලාඕසයෙන් ටී-34 බර ගානක් ගෙන්නලා තිබ්බානේ
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේක ඉංග්‍රීසි ද රුසියන්ද
    Russian bro.. english subs podiyata ynawa. ehema ona natnam sinhala subs thiynawa.. tank wala loke nommara eka Russia.. unge movie nuth ithin supiri... meka balapan aye kiyanna deyak na. patan gatta thena idan end wenkan eka husmata balanna pluwan.. gon aathal na, supir gamek yanne...

    https://www.baiscopelk.com/t-34-2018-sinhala-subtitles/