T shirt Business

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,381
    4,255
    113
    Gampaha
    මචන්ලා මන් බැලුවේ ටීශර්ට් සීන් එක පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න මට මෙහෙමයි දැනට තියන අයිඩියා එක

    -මට ටී ශර්ට් ම වෙන්න ඕනේ නෑ .. මෙහෙ යන අයිටම් එකක් සෙට් උනොත් කොහොමහරි ගෙනල්ල විකුනනවා !
    -දැනට මට ටීශර්ට්ස් (ෆේක් තමා ගොඩක් රුපියල් 900-2000 වගේ අතර) ගන්න තැනක් නෑ මම ඉන්නේ මෙහේ එක සැරේ ගොඩක් ගහන එකෙක් අල්ලගෙන මාත් ටිකක් පන්නගෙන විකුනන්න
    -ෆේස්බුක් සහ වට්සැප් තමයි කරන්න ඉන්නේ - වැඩේ සෙට් උනොත් සයිට් එකක් ගහනවා හැබැයි මේ තියන සිටුවේශන් එකේ නම් කීයටවත් සයිට් එකක් ගහන්නේ නෑ
    -ඩිලිවර් කරන එක ගැන මට ලොකුම අයිඩියා එකක් නෑ ප්‍රොන්ටො ඩොමෙක්ස් වගේ ඒවා බලලා තියනවා ලොකු අයිඩියා එකක් නෑ




    ***මේකයි සීන් එක දන්න එකෙක් තරහා නැතුව කියාගෙන යමන් ****

    -මට ටීශර්ස්ට්ස් ගන්න තැනක් රිකම්න්ඩ් කරන්න පුලුවන්ද ?
    -ඩිලිවරි කරන එක කොහොමද කරන්නේ ?
     
    • Like
    Reactions: D_Mad