T Shirt Help

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
අපි SLIIT එකේ BIT Batch එකට T Shirt එකක් ගහන්න යනවා
Items 300ක් වගේ තමා ගහන්න ඉන්නේ
සුදු පාට හරි කලු පාට හරි...
ඉස්සරහා SLIIT එකේ Batch එක Emboss කරන්න ඕන
පිටිපස්සේ Sri Lanka Institute of Information Technology කියන එකයි.. BSc In IT 2010 කියන එකයි Emboss හරි Print හරි කරන්න ඔන :D
Material එක ඕන අර Crocodile T shirt වල තියෙන වගේ රෙද්ද... කොලර් එකත් එක්ක :yes:
කවුරු හරි දන්නවද එක T shirt එකකට cost එක කීයක් විතර වැටෙයිද කියලා
එහම කරන තැනක් හරි දන්නවනම් කියනවද ??? :dull:

මේ තියෙන්නෙ එම්බෝස් කරන්න ඕන Batch එක

41579_135709606459638_4017_n.jpg
 
tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    Bernads හොදයි මචෝ,,අපිත් ඒකාලේ Adventure Club 1න් සිරා Jersey 1ක් ගෑහුවා,තාමත් කිරි ටොයියා වගේ තියෙනවා,මම ඉතින් වඩිය ඒක අදින්නේ නෑති නිසාද දන්නේ නෑහෑ,නමුත් logo 1ත් තාම කිසි අවුලක් වෙලා නෑ,ඔයා පොඩ්ඩක් එහෙට ගිහින් කතා කරගන්න,සොරි වෙන්න ඕනි මගේ ගාව Contact Details නම් මුකුත් නෑහෑ:no::no:,,තියෙන්නෙ නම් බොරෑල්ලේද කොහෙද,:yes::yes:,
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    Bernads හොදයි මචෝ,,අපිත් ඒකාලේ Adventure Club 1න් සිරා Jersey 1ක් ගෑහුවා,තාමත් කිරි ටොයියා වගේ තියෙනවා,මම ඉතින් වඩිය ඒක අදින්නේ නෑති නිසාද දන්නේ නෑහෑ,නමුත් logo 1ත් තාම කිසි අවුලක් වෙලා නෑ,ඔයා පොඩ්ඩක් එහෙට ගිහින් කතා කරගන්න,සොරි වෙන්න ඕනි මගේ ගාව Contact Details නම් මුකුත් නෑහෑ:no::no:,,තියෙන්නෙ නම් බොරෑල්ලේද කොහෙද,:yes::yes:,

    man un gana net eke search karala baluwa ban
    Dehiwala office eka thiyenne kiyala dala thibba
    Managing director ge no eka thiyenne dala
    awulak weida danne na uta cal ekak deela :baffled:
     
    soopy452000

    Well-known member
  • Aug 21, 2006
    2,512
    148
    63
    37
    Malabe
    අපි SLIIT එකේ BIT Batch එකට T Shirt එකක් ගහන්න යනවා
    Items 300ක් වගේ තමා ගහන්න ඉන්නේ
    සුදු පාට හරි කලු පාට හරි...
    ඉස්සරහා SLIIT එකේ Batch එක Emboss කරන්න ඕන
    පිටිපස්සේ Sri Lanka Institute of Information Technology කියන එකයි.. BSc In IT 2010 කියන එකයි Emboss හරි Print හරි කරන්න ඔන :D
    Material එක ඕන අර Crocodile T shirt වල තියෙන වගේ රෙද්ද... කොලර් එකත් එක්ක :yes:
    කවුරු හරි දන්නවද එක T shirt එකකට cost එක කීයක් විතර වැටෙයිද කියලා
    එහම කරන තැනක් හරි දන්නවනම් කියනවද ??? :dull:

    මේ තියෙන්නෙ එම්බෝස් කරන්න ඕන Batch එක

    41579_135709606459638_4017_n.jpg

    machan mage Garment ekak thiyanawa, api apparels exporting thamai karanne....umbata mama karala dennam yana cost ekata witharak balala....mata keeyak wath epa...send me the details like fabric type u want (I suppose it would be 100% Cotton , Crocodile Fabric) the neck and if it is short sleeves etc, and colour of the material....i think you want the logo as an embroidered design ne...Roughly 450 - 500 k withara yai..ita wada adu wennath puluwan umbe recommendations anuwa honda Kalpawathina widihata top quality gahanna puluwan.:yes::yes:
     
    Last edited:

    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    40
    E=382959.743, N=2844423.290
    Bernads හොදයි මචෝ,,අපිත් ඒකාලේ Adventure Club 1න් සිරා Jersey 1ක් ගෑහුවා,තාමත් කිරි ටොයියා වගේ තියෙනවා,මම ඉතින් වඩිය ඒක අදින්නේ නෑති නිසාද දන්නේ නෑහෑ,නමුත් logo 1ත් තාම කිසි අවුලක් වෙලා නෑ,ඔයා පොඩ්ඩක් එහෙට ගිහින් කතා කරගන්න,සොරි වෙන්න ඕනි මගේ ගාව Contact Details නම් මුකුත් නෑහෑ:no::no:,,තියෙන්නෙ නම් බොරෑල්ලේද කොහෙද,:yes::yes:,

    Borelle nemei ban pagoda road 1 tiyenne
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    machan mage Garment ekak thiyanawa, api apparels exporting thamai karanne....umbata mama karala dennam yana cost ekata witharak balala....mata keeyak wath epa...send me the details like fabric type u want (I suppose it would be 100% Cotton , Crocodile Fabric) the neck and if it is short sleeves etc, and colour of the material....i think you want the logo as an embroidered design ne...Roughly 450 - 500 k withara yai..ita wada adu wennath puluwan umbe recommendations anuwa honda Kalpawathina widihata top quality gahanna puluwan.:yes::yes:

    500 wage ganak shape ban
    uba place eka kiyapanko
    api dawasaka balanna ennam :D
    minimum kochchara t shirt ganak gahanna onada machan :baffled: