මචෝ ටි shirt පිරින්ට් කරන්න මැශින් එකක විතරක් තිබිලා මදිද?එකට art work එක ප්‍රින්ට් කරන්න මැශින් එකකුත් ඔනිද.පොඩ්ඩක් දන්න අය ඉන්නවන්ම් උදව්වක් කරනවද යාලුවේ

thankz machoT-shirt Print karana krama kihipayak thiyanawa... ekak SCREEN PRINTING, Anika SUBLIMATION PRINTING...
Screen print waladi wenne... eekata thiyanawa frame ekak.. eke alawala thiyanawa nylon reddak.. e redde apita print karanna one artwork eka satahan karaganna one... ekata kiyanne screen expose kiyala. ekata wenama chemical ekak tiyanawa. e chemical eka screen eke gaala apita awashya artwork eka (One colour nam) Tracing paper ekakata hari film positive ekakata hari Black colour eken print karala (Laser or Image setter machine use karala) ara chemical gaapu screen eke alawala yatin sara light eliyak daala udin thadawenna barak thiyala yam kaalayak e widiyata tinbbama (Light eke sara anuwa expose wena kaalaya wenas wee) e artwork eka screen ekata expose wenawa...
eetapasse e screen eka high presure wathura paarak gahala sodanna one... ethakota ara gaala tibuna chemical eke ape artwork eka tibuna area eka wathura paarata heedila yanawa... anik tika light serata weelila tiyenne...
(Me hema deyakma karanne anduru thanaka)
eetapasse e screen eka T-shirt eka uda thiyala e screen eka udata ink dala squjee (Rubber walin hadapu item ekak) ekakin artwork eka haraa addama ara heedila giya thanin ink t shirt ekata wadinawa...
print karana colours gaana anuwa screen gaanath wedi adu wenawa.. e wagema 4 colour seperation print karannath puluwan
Sublimation karanne machine ekakin...
eeka printer ekak. ekata special paper ekak use karanawa.. apita one artwork eka eken print karagena e ptintout eka t shirt eke tiyala heat press karaama e print eka t shirt ekata transfer wenawa... hebei sublimation hema fabric ekakatama print karanna amarui... Polyester fabric walata nam supiriyatama enawa.. photo ekak gahuwa wagee..
sublimation print palala 60" x diga awashya tharamak wage wenakan ganna puluwan...
e wagema ewata use karana ink eke quality eka anuwath print quality eka wenas wenawa... (sublimation use karanne CMYK colours witharai)
මචෝ ටි shirt පිරින්ට් කරන්න මැශින් එකක විතරක් තිබිලා මදිද?එකට art work එක ප්‍රින්ට් කරන්න මැශින් එකකුත් ඔනිද.පොඩ්ඩක් දන්න අය ඉන්නවන්ම් උදව්වක් කරනවද යාලුවේ