T-shirts and Denim Sale

humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    මුලින්ම කියන්න ඕනෑ, මේක මම නෙමේ කරන්නේ, අලුතින් business පටන් ගන්න හදන garment field කොල්ලෙක්ට support කිරිමකි (Kandy area).


    1711238370836.png


    1711238455416.png


    1711238483101.png


    1711238684123.jpeg


    1711238711000.jpeg


    1711238752235.jpeg


    1711238775707.jpeg


    1711238795450.jpeg


    1) River Town T-Shirts = 2,200 LKR only.
    2) Nike, Polo, Boss, Lacoste T-Shirts = 2,700 LKR only.
    3) Slim fit denims = 3,700 LKR only.

    4) Regular fit denims = 3,600 LKR only.

    No show rooms or outlets at the moment, please call or whatsapp on 070-1784603.
     
    Last edited:

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,571
    8,219
    113
    ෆිටෝන් කරන්නේ නැතිව කොහොම ද බන් හරියනවා ද බලන්නේ
     
    • Like
    Reactions: B.Chat

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,866
    10,382
    113
    uda num ekata call deelaa balanna, mun wadiya info danney naa, habai clothing materials and finishing num hodai.
    price නම් ok , මටත් ගන්න හිතුනා , ඒත් info දෙන්නේ නැත්නම් customer විදියට අපි කොහොමද දන්නේ අපෙන් සල්ලි අරගෙන මොන මගුලක් එවාවිද කියලා ,

    උඹේ යාලුවට එලකිරියෙන්ම හොඳ business ටිකක් හොයාගන්න පුළුවන්, whatsapp කරලා විස්තර ඉල්ලන එකට වඩා සාර්ථකයි හරියට විස්තර ටිකක් මේ ත්‍රෙඩ් එකේ දැම්මොත් , ඒනිසා උගෙන් විස්තර අහලා මේ ත්‍රෙඩ් එකේ update කරන්න මචන්