T20 මැච් එක fb එකේ live දුන්නොත්

astrin

Well-known member
  • Oct 9, 2022
    536
    654
    93
    T20 මැච් එක fb එකේ live දුන්නොත් පේජ් එකට අවුල්ද ?. ඉන්දියන් උන් කොහොමද අවුලක් නැතුව කරන් යන්නෙ ඒක
     
    • Like
    Reactions: RottenCOLT

    wdrdil

    Active member
  • Jul 30, 2007
    494
    82
    28
    copyright wadunith page ekatma kelaweida nathn live eka ayin wela yayida
    1st time ma block wenawada danne na macho...
    Godak indian un page wala denawa... ekko sound wenas karala, nethnam video eka full dannathuwa madde tika kapala...