T20 World Cup ඩයලොග් එකේ බාගෙට පෙන්නන්නෙ

astrin

Well-known member
  • Oct 9, 2022
    539
    662
    93
    ඉතුරු බාගෙ උන්ගෙ ඇඩ් රෙද්ද එපා වෙනව සල්ලි ගෙවලත් හරියට මැච් එක බලන්ඩ නෑ. උන් එහෙම කරන එකෙන් අපිට මැච් එකේ ආතල් එක නැති වෙනව
    මේකෙන් සමපූර්නම බලනන පලුවන්

    https://livecricketsl.cc.nf/livecricket/sports.php?id=astrowv

    චේන්ජ් ප්ලෙයර් ඔප්ශන් එකෙන් සමූත් බලන්න පුලවන් අපරාදෙ ඩයලොග් උන්ට සල්ලි ගෙවනනෙ ,
     
    • Like
    Reactions: nnjeevana

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    ඉතුරු භාගේ ෆොටෝෂොප් දාලා ජෙනරේටිව් ෆිල් එකෙන් ෆිල් කරගනින්.