T20 mach akata Tickets ganne kohenda?

23 වගේ match එකට Tickets ගන්නේ කොහෙන්ද? online ගත්තොත් එදාට email print outs දීල ගන්න පුළුවන් වෙයිද?


නැත්නම් Tickets ගන්න place ටිකක් කියපන්
colombo
Galle

wage
sorry machan talk wala dammata. meke damme godak aya balana nisa.