පැතුම හොදයි බන් . ඌට පාරවල් තියනව කොටා උනාට. කලින තිබ්බ ප්‍රැක්ටිස් මැච් එකේදිත් 70ක් ගහලා තිබ්බ..Opening slot ekak thiyenawa. Chandimal wenuwata charith wa danna oni 1 down. Opening ekata danna ekek na. KJP hodai. pathumata set wenne na T20
පැතුම හොදයි බන් . ඌට පාරවල් තියනව කොටා උනාට. කලින තිබ්බ ප්‍රැක්ටිස් මැච් එකේදිත් 70ක් ගහලා තිබ්බ..Opening slot ekak thiyenawa. Chandimal wenuwata charith wa danna oni 1 down. Opening ekata danna ekek na. KJP hodai. pathumata set wenne na T20
පැතුම හොදයි බන් . ඌට පාරවල් තියනව කොටා උනාට. කලින තිබ්බ ප්‍රැක්ටිස් මැච් එකේදිත් 70ක් ගහලා තිබ්බ..
3 denek eliye innwa ne. ungen ekek dennk kohomath enwa issrahataPathum patta player. eke katha 2kak na. Eth pora T20 dala presure karanna oni na kiyalai mata hithenne. pora patta solid one day , test player kenek karanna puluwan. T20 walata uwa dala uge patience nathi wela yawi kiyala hithenawa. may be thawa 3 years wage passe damma nam shape

3 denek eliye innwa ne. ungen ekek dennk kohomath enwa issrahata![]()
uta monawada puluwan ethakotaChandi wenuwata DDS dammoth? stable wei thawa poddak neh. spinning option ekakuth enawane. uge fielding supiri. Chandi - fielding ba, Batting ba, bowling bane.
Ado mage wada ne, mn salli dila gatte na eka. Nkn wada krnne.
වැඩ මචං. 310 චැනල් නම්බර් එක. පට්ට කොලිටියි.මගේ වැඩ නෑ බං. ඊයෙ නම් වැඩ කරේ නෑ. අද කොහොමද බලන්න ෆයිබර් කනෙක්ෂන් එක කැඩිල![]()
හෙට තමයි බලන්න වෙන්නෙ. ඊයෙ Ten එකත් HD අරං මට්ටු වුණ නිසා මේක ගන්න ගියේ නෑ ඉතිං
https://www.newucp.com/hembedplayer/webcricn02/3/850/480Link ekak ewapanko
thanx machan link ekatahttps://www.newucp.com/hembedplayer/webcricn02/3/850/480
බන්ගලියෝ all out !!
------ Post added on Oct 19, 2021 at 9:32 PM
ube network signal nathuwa athi...mage nam iye kisi awulak une na ban