T20 world cup live streaming

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Ten na. Star sport or 20 event TV, 310 event TV HD
    නෑ මට ඕන HD බලන්න. 20 එකේ කොහොමත් දෙනව. 41එකෙත් දෙනව. එකක්වත් හරියට කොලිටි නෑ බං. 310එක ෆ්‍රී නෑ නේහ් කොහොමත්
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,849
    113
    111
    Gotham
    batman.com
    නෑ මට ඕන HD බලන්න. 20 එකේ කොහොමත් දෙනව. 41එකෙත් දෙනව. එකක්වත් හරියට කොලිටි නෑ බං. 310එක ෆ්‍රී නෑ නේහ් කොහොමත්
    Ado mage wada ne, mn salli dila gatte na eka. Nkn wada krnne.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Ado mage wada ne, mn salli dila gatte na eka. Nkn wada krnne.
    මගේ වැඩ නෑ බං. ඊයෙ නම් වැඩ කරේ නෑ. අද කොහොමද බලන්න ෆයිබර් කනෙක්ෂන් එක කැඩිල :P :lol: හෙට තමයි බලන්න වෙන්නෙ. ඊයෙ Ten එකත් HD අරං මට්ටු වුණ නිසා මේක ගන්න ගියේ නෑ ඉතිං
     
    • Like
    Reactions: batwise

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    නැමීබියාවෙනුත් කෑවම තියෙන අධ්‍යත්මික සුවය සුපිරියට තියෙයි නේද
    ආධ්‍යත්මික සුවය මා පුතී
    අන්න එක

    18/2

    කොහොමෙයි බන් WI වගේ ටීම් එකක් එක්ක අඩුගානේ ග්‍රවුන් එකේවත් ඉන්නේ නෑමීබියාවට මේම බයවෙලා
    ------ Post added on Oct 18, 2021 at 9:46 PM

    මගේ වැඩ නෑ බං. ඊයෙ නම් වැඩ කරේ නෑ. අද කොහොමද බලන්න ෆයිබර් කනෙක්ෂන් එක කැඩිල :P :lol: හෙට තමයි බලන්න වෙන්නෙ. ඊයෙ Ten එකත් HD අරං මට්ටු වුණ නිසා මේක ගන්න ගියේ නෑ ඉතිං
    බලන්න එපා මචං
    තේරුමක් නැති වෙයිද මන්දා උඹේ මහන්සිය
    ------ Post added on Oct 18, 2021 at 9:47 PM
     
    • Haha
    Reactions: sithija.h

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මම මේ නිකමට කියන්නේ
    අපිට බැරිවෙයිද අපි අපි එකතු වෙලා හරි මැක්ස්වෙල් ව හරි එබී ඩිවිලියර්ස්ව හරි ගෙනල්ලා මුන්ට දෙපැත්තටම ගහන්න පුළුවන් ෂොට් ටිකක් උගන්නන්න

    අම්මපා ඉඩමක් විකුණලා හරි කීයක් හරි දානවා ගේනවා නම්
    මොකක්ද බන් මේ විහිළුව

    මට හිතෙන්නෙම මුන් ෂොට් දන්නේ නෑ
    මුන් තාම ගහන්නේ 2000 - 2005 වගේ කාලේ ක්‍රිකට්
    අපි පවු බන්

    නැමිබියන් කාරයෝ පැවිලියන් එකේ ඉන්න එවුන්වත් ගෙනල්ලා බෝල දම්මන්න බැරි නෑ මේ යන විදියට
     
    Last edited:
    • Like
    Reactions: sithija.h

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අවිශ්කය මොනවා උනත් හොදයි. බබා ෆුල්ටොස් ආවත් එක දානව. ඌට ඕනේ දිගට ගහන්න.
    සිරියස්
    ඔය යෝධයා ගියොත් ආයේ අර මොකාටද බඩ ගියා වගේ තමා
    ඕකා තමා ඉන්න ගහගෙන ඉන්න ඕනෙම එකා

    ෂික් චරියට සෙට් වෙන්නේි නෑනේ 20. අපරාදේ එක නම්

    ගැහුවා නේහ්
    බානුකයා පිස්සෙක් වගෙ නොගහනවා නම් කොච්චර පට්ටද නේහ්
    ------ Post added on Oct 18, 2021 at 10:38 PM
     
    • Like
    Reactions: dilann

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,849
    113
    111
    Gotham
    batman.com
    දින්න
    Middle School 90S GIF by nina tsur
     
    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    Opening slot ekak thiyenawa. Chandimal wenuwata charith wa danna oni 1 down. Opening ekata danna ekek na. KJP hodai. pathumata set wenne na T20
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    චන්දිමලය වෙනුවට 3 ගහන්න පුලුවන් ඌට .
    ඌ T20 ෆෝමැට් එකට අවුල් බන්
    ඌට කෙලවෙයි කියලා වෙන්න ඕනේ ඌව නොදා ඉන්නේ
    වන්ඩේ සුප්පා නිසා චෙන්ජස් කරන්න ගිහින් ඒකටත් කෙල උනොත්

    Opening slot ekak thiyenawa. Chandimal wenuwata charith wa danna oni 1 down. Opening ekata danna ekek na. KJP hodai. pathumata set wenne na T20
    මට හිතෙන්නේ කමිඳුවා සුපිරි කියලා. හැබැයි දුන්න චාන්ස් 2 නම් වැදුනේ නෑ
    බානුකයට දුන්නවා වගේ ටිකක් දීලා බැලුවා නම් හොඳයි කියලා හිතෙනවා
    ------ Post added on Oct 18, 2021 at 11:31 PM
     
    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    ඌ T20 ෆෝමැට් එකට අවුල් බන්
    ඌට කෙලවෙයි කියලා වෙන්න ඕනේ ඌව නොදා ඉන්නේ
    වන්ඩේ සුප්පා නිසා චෙන්ජස් කරන්න ගිහින් ඒකටත් කෙල උනොත්

    මට හිතෙන්නේ කමිඳුවා සුපිරි කියලා. හැබැයි දුන්න චාන්ස් 2 නම් වැදුනේ නෑ
    බානුකයට දුන්නවා වගේ ටිකක් දීලා බැලුවා නම් හොඳයි කියලා හිතෙනවා
    ------ Post added on Oct 18, 2021 at 11:31 PM

    Mata hithenawa opening slot eka aluth kollekuta dunna Nam hodai kiyala. Dananjaya lakshan shape. Ehema naththam wena aluth kollek.

    1 down charith thama set wenne. Uta time eka denna Oni. Mokata 2 down enne avishka 3 down enne banuka . Dennatama presure ekak na anith pathrhe solid batmen kenek hitiyoth