T20_WC_සුපර්-8

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    අගහරුවාදා පැවැත්වෙන Pakistan Vs Bangladesh තරගය Pakistan කණ්ඩායම දිනුවොත් මෙන්න මෙහෙම තමයි වෙන්නෙ Super8 තරග කාල සටහනත.

    67133_446463665392816_946324152_n.jpg

    South Africa මැච් එක පැරදුන එක හොදයි කියලා හිතෙනවා. නැත්නම් අපිට ඉන්දියාවයි පාකිස්තානෙයි දෙකම Super8 එකේදි සෙට් වෙනවා
    :):):)
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,321
    1,366
    113
    Colombo
    අපේ මැචස් ඔක්කොම පල්ලෙකැලේ වැටෙන්නෙ. වැස්සෙ නැත්නම් හොදයි
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    Ammatasiri, anith side eke, okkoma patta team inne, India,Paki, Ausse, SA. maru match tikak tiyei.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මැතිව්ස් සහ අජන්ත රෝහල් ගත කරා ලු නේ ඊයේ MRI scans clear ලු ඒ නිසා අවුලක් වෙන එකක් නෑ :) මොනවා උනත් ලංකාවේ උන් වාසනාවන්තයි :)
     
    Last edited:

    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    South Africa මැච් එක පැරදුන එක හොදයි කියලා හිතෙනවා. නැත්නම් අපිට ඉන්දියාවයි පාකිස්තානෙයි දෙකම Super8 එකේදි සෙට් වෙනවා
    :):):)[/QUOTE]

    නෑ මචන්... කොහොමත් southe africa match එක දින්නත් නැතත් අපිට super 8 එකේදී මේ විදියට තමා සෙට් වෙන්නේ....අපි group stage එකේදී out උනානම් අපේ තැනට zimbabwe ewilla (අපේ නම්බර් එකට) උන් සෙල්ලම් කරනවා....

    කොහොම උනත් මරා ගන්න match ටික තියෙන්නේ හින්ද colombo hinda shape....
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    අගහරුවාදා පැවැත්වෙන Pakistan Vs Bangladesh තරගය Pakistan කණ්ඩායම දිනුවොත් මෙන්න මෙහෙම තමයි වෙන්නෙ Super8 තරග කාල සටහනත.

    67133_446463665392816_946324152_n.jpg

    South Africa මැච් එක පැරදුන එක හොදයි කියලා හිතෙනවා. නැත්නම් අපිට ඉන්දියාවයි පාකිස්තානෙයි දෙකම Super8 එකේදි සෙට් වෙනවා
    :):):)

    lankawa gana hituwoth ekahari ban .......eth wadak thiyenawada ehema ape ewu pakistan,india walata puduma bayakne thiyenne ......matanam mun degollaota gahala anik match paradunath kamak naha (specially india)