Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
T20_WC_සුපර්-8
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි ලෝක කුසලානයේ සුපිරි අට වටයට කණ්ඩායම් තෝරාගන්නා ගන්නේ

ලෝක කුසලානයට පෙර ටිකට් නිකුත් කිරීමේදී ICCය මගින් ටිකට් පත් මිළදී ගන්නා ප්‍රේක්ශකයන්ගේ පහසුව සලකා බලා සුපිරි අට දෙනාගේ වටයේ කණ්ඩායම් නම් කිරීමට කටයුතු කලේය.

එහිදී පළමුවටයේ ජයග්‍රහණ හා ප්‍රසාද ලකුණු නොසලකා හැර 2012 වසරේ මාර්තු වනවිට අයි.සී.සී. T20 ශ්‍රේණිගත කිරීම් පදනම් කොටගෙන සුපිරි 8 තරග සදහා කණ්ඩායම් තෝරාගනු ලබන බව සදහන් කොට සිටියේය. මේ අනුව එන්ගලන්තය A1 ඉන්දියාව A2 ලෙසද ඔස්ට්‍රලියාව B1 බ. කොදෙව්. B2 ලෙසද. ශ්‍රී ල○කාව C1 හා ද. අප්‍රිකාව C2 ලෙසද. පාකිස්ථානය D1 හා නවසීලන්තය D2 ලෙසත් සුපිරි අට සදහා සුදුසුකම් ලැබීමට මුලසිටම තීරණය වී තිබිණ. යම් හෙයකින් තෙවන කණ්ඩායම සුදුසුකම් ලැබුවහොත් කාණ්ඩයේ ඉවත්වෙන කණ්ඩායමට අදාලව තිබූ ස්ථානයේ ඔවුන් ක්‍රීඩාකරනු ඇත.

උදා: සිම්බාබ්වේ කණ්ඩායම එක් තරගයක් ජයගෙන, දකුණු අප්‍රිකාව තරග දෙකක් ජය ගනීනම්. ශ්‍රී ලකාව තරගාවලියෙන් ඉවත්වීම හෙතුකොටගෙන සිම්බබ්වේ පිළ යටතේ සුපිරි අට වටයේ ක්‍රීඩාකරනු ඇත.

පළමු කාණ්ඩ තරග ප්‍රථිඵල වලගුවන්නේ එකම කාණ්ඩයෙන් කණ්ඩායම් තුනම එක් තරගය බැගින් ජයග්‍රහණය කළ අවස්ථාවකදී සුපිරි අට වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව ත්රීරණය කිරීම සදහාය.

උදාහරණයක් ලෙස: ද. අප්‍රිකාව තරග 2ම ජය ගත්තද ඔවුන් කාණ්ඩයේ C2 ලෙස සුපිරි අට වටයට ක්‍රීඩාකරන අතර ශ්‍රී ල○කාව C1 ලෙස පල්ලෙකැලේදී ක්‍රීඩාකරනු ඇත.

ටිකට් පත් සුළුමුදලකට මිළට ගත හැකිවීම නිසා සුපිරි අට කාණ්ඩ දෙකේම ටිකට් පත් මිළදී ගැනීමෙන් ටිකට් නාස්තියක් සිදුවීමට හැකියාව තිබූඅතර එසේම ශ්‍රී ලකාව වෙත පැමිණීමට බලාපොරොත්තුවූ විදෙස් ප්‍රේක්ශකයන්ගේ පහසුව සැලසීමට මෙම ක්‍රියාමාර්ගය අනුගමනය කළේය.

ශ්‍රී ල○කා කණ්ඩායමේ ඉදිරි තරග...

Source : cricturf.com

[QUOTE="kmc madushan, post: 13497364, member: 341750"] [SIZE="6"][COLOR="Blue"]මෙහෙමයි ලෝක කුසලානයේ සුපිරි අට වටයට කණ්ඩායම් තෝරාගන්නා ගන්නේ [/COLOR][/SIZE] [SIZE="3"]ලෝක කුසලානයට පෙර ටිකට් නිකුත් කිරීමේදී ICCය මගින් ටිකට් පත් මිළදී ගන්නා ප්‍රේක්ශකයන්ගේ පහසුව සලකා බලා සුපිරි අට දෙනාගේ වටයේ කණ්ඩායම් නම් කිරීමට කටයුතු කලේය. එහිදී පළමුවටයේ ජයග්‍රහණ හා ප්‍රසාද ලකුණු නොසලකා හැර 2012 වසරේ මාර්තු වනවිට අයි.සී.සී. T20 ශ්‍රේණිගත කිරීම් පදනම් කොටගෙන සුපිරි 8 තරග සදහා කණ්ඩායම් තෝරාගනු ලබන බව සදහන් කොට සිටියේය. මේ අනුව එන්ගලන්තය A1 ඉන්දියාව A2 ලෙසද ඔස්ට්‍රලියාව B1 බ. කොදෙව්. B2 ලෙසද. ශ්‍රී ල○කාව C1 හා ද. අප්‍රිකාව C2 ලෙසද. පාකිස්ථානය D1 හා නවසීලන්තය D2 ලෙසත් සුපිරි අට සදහා සුදුසුකම් ලැබීමට මුලසිටම තීරණය වී තිබිණ. යම් හෙයකින් තෙවන කණ්ඩායම සුදුසුකම් ලැබුවහොත් කාණ්ඩයේ ඉවත්වෙන කණ්ඩායමට අදාලව තිබූ ස්ථානයේ ඔවුන් ක්‍රීඩාකරනු ඇත. උදා: සිම්බාබ්වේ කණ්ඩායම එක් තරගයක් ජයගෙන, දකුණු අප්‍රිකාව තරග දෙකක් ජය ගනීනම්. ශ්‍රී ලකාව තරගාවලියෙන් ඉවත්වීම හෙතුකොටගෙන සිම්බබ්වේ පිළ යටතේ සුපිරි අට වටයේ ක්‍රීඩාකරනු ඇත. [COLOR="Red"]පළමු කාණ්ඩ තරග ප්‍රථිඵල වලගුවන්නේ එකම කාණ්ඩයෙන් කණ්ඩායම් තුනම එක් තරගය බැගින් ජයග්‍රහණය කළ අවස්ථාවකදී සුපිරි අට වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව ත්රීරණය කිරීම සදහාය. [/COLOR] උදාහරණයක් ලෙස: ද. අප්‍රිකාව තරග 2ම ජය ගත්තද ඔවුන් කාණ්ඩයේ C2 ලෙස සුපිරි අට වටයට ක්‍රීඩාකරන අතර ශ්‍රී ල○කාව C1 ලෙස පල්ලෙකැලේදී ක්‍රීඩාකරනු ඇත. ටිකට් පත් සුළුමුදලකට මිළට ගත හැකිවීම නිසා සුපිරි අට කාණ්ඩ දෙකේම ටිකට් පත් මිළදී ගැනීමෙන් ටිකට් නාස්තියක් සිදුවීමට හැකියාව තිබූඅතර එසේම ශ්‍රී ලකාව වෙත පැමිණීමට බලාපොරොත්තුවූ විදෙස් ප්‍රේක්ශකයන්ගේ පහසුව සැලසීමට මෙම ක්‍රියාමාර්ගය අනුගමනය කළේය.[/SIZE] [COLOR="Blue"][SIZE="3"]ශ්‍රී ල○කා කණ්ඩායමේ ඉදිරි තරග...[/SIZE][/COLOR] [IMG]http://sphotos-b.ak.fbcdn.net/hphotos-ak-snc7/387507_384256104980286_1015586994_n.jpg[/IMG] Source : cricturf.com [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom