තිත්තයි දැන් නම් වැස්ස. යකෝ එක දිගට පැය 48ක්. ඒ මදිවට සිවිලිමෙන් වතුරත් වැටෙනවා.
ඔස්ට්‍රේලියාවට නැතුව මෙහෙට දෙසැම්බර් වෙනකන් වැස්සත් අවුලක් නෑMasema wahina scene ekak tiyenne
අඩු ගානේ තෙමීගෙන වැඩට යන්න ඕන නෑ නේ බන්ඇයි යකෝ අවුලක් නැත්තෙ. උදේ ඉදල නිදමතයි

sirawata.epa wenwa..ඇයි යකෝ අවුලක් නැත්තෙ. උදේ ඉදල නිදමතයි
තෙමීගෙන එන අක්කි බබලා, නම්කි බබාල එක්ක තෙරපි තෙරපි බස් වල, ට්‍රේන් වල යන්න ආස නැද්ද.අඩු ගානේ තෙමීගෙන වැඩට යන්න ඕන නෑ නේ බන්![]()

දැන් බස් වල වැඩිය සෙනගත් නෑ බන්තෙමීගෙන එන අක්කි බබලා, නම්කි බබාල එක්ක තෙරපි තෙරපි බස් වල, ට්‍රේන් වල යන්න ආස නැද්ද.
ඉන්නවා නෙහ් බන්..දැන් බස් වල වැඩිය සෙනගත් නෑ බන්![]()
Karmaයකෝ රෑ කර් එක දාපු තැන හවස එද්දි නාය ගිහින් . රෑක උනානම් කාර් එක එහා වත්තේ
හිටියත් වැඩක් නෑ මන් නගින බහින තැන්වලදි සෙනග නෑ.. එ නිසා ඉදගෙන යන්නේ බන්ඉන්නවා නෙහ් බන්..
අනික වැස්ස දවසට බස් වල, ට්‍රේන් වල එල්ලිලා යන්න බෑ. තෙමෙනවා නෙහ්. ඉතින් ඇතුලෙදි හිර වෙනවා වැඩී.

AI BAN WESSAMA UTHTHA EPA WENNE..... APITA NAM WAHINAKOTA THAMA ONA WENNE...Ow ban huththa epawenawa
