Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
TabExplorer මගින් Windows Explorer එකට Tabs එකතු කරගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

TabExplorer මගින් Windows Explorer එකට Tabs එකතු කරගන්න

අන්තරජාලය පුරා සැරි සරණ ඔබට ඔබේ web browser එකේ තිබෙන tabs feature එක සැහෙන්න ප්රයෝජනවත් වෙනවා ඇති. ඉතින් ඔබට කවදාක හරි හිතිලා තියෙනවද මේ web browser එකේ තියෙන tabs feature එක windows explorer වලටත් තිබුනානම් කොච්චර හොදද කියලා..? මම දකින විදියට windows explorer වල තියෙන ලොකු අඩුවක් තමයි මේ tabbed interface එක. ඉතින් මේ ලිපියෙන් මම කතා කරන්න යන්නේ windows explorer වලට tabs එකතු කරගන්න පුළුවන් අපූරු freeware tool එකක් ගැනයි.

මේ අපූරු tool එකේ නම “TabExplorer”. Windows 7 වගේම windows vista හා windows xp යන මෙහෙයුම් පද්දති සදහා මෙය සහය දක්වනවා. මෙම tool එක මගින් ඔබ tabs feature එක enable කරගත් පසුව windows explorer හී උඩින් tabs කිහිපයක් එකතු වී ඇති බව දැකගන්නට පුළුවන්. ඔබට බොහොම පහසුවෙන් මේ tabs අතරේ මාරු වෙන්න පුළුවන්. Explorer window කිහිපයක් open කරගෙන, එහෙම නැතිනම් එකම window එකේ අරහෙටයි, මෙහෙටයි ගිහින් වැඩකරපු ඔබට මෙම tool එක ගොඩක් වටීවි.

Key Features

Add Tabs to Windows Explorer

Auto Run when system start up

Portable Mode

No Adware/Spyware/Virus guarantee

Simple and streamlined user interface.

Win7 Integration.

Click Here To Download

Source: trickslanka.com

[QUOTE="Buddhika072, post: 13148098, member: 126250"] [b]TabExplorer මගින් Windows Explorer එකට Tabs එකතු කරගන්න[/b] [COLOR=#090909][FONT=Georgia]අන්තරජාලය පුරා සැරි සරණ ඔබට ඔබේ web browser එකේ තිබෙන tabs feature එක සැහෙන්න ප්රයෝජනවත් වෙනවා ඇති. ඉතින් ඔබට කවදාක හරි හිතිලා තියෙනවද මේ web browser එකේ තියෙන tabs feature එක windows explorer වලටත් තිබුනානම් කොච්චර හොදද කියලා..? මම දකින විදියට windows explorer වල තියෙන ලොකු අඩුවක් තමයි මේ tabbed interface එක. ඉතින් මේ ලිපියෙන් මම කතා කරන්න යන්නේ windows explorer වලට tabs එකතු කරගන්න පුළුවන් අපූරු [URL="http://www.trickslanka.com/tag/freeware/"]freeware[/URL] tool එකක් ගැනයි.[/FONT][/COLOR] [COLOR=#090909][FONT=Georgia]මේ අපූරු tool එකේ නම “TabExplorer”. Windows 7 වගේම windows vista හා windows xp යන මෙහෙයුම් පද්දති සදහා මෙය සහය දක්වනවා. මෙම tool එක මගින් ඔබ tabs feature එක enable කරගත් පසුව windows explorer හී උඩින් tabs කිහිපයක් එකතු වී ඇති බව දැකගන්නට පුළුවන්. ඔබට බොහොම පහසුවෙන් මේ tabs අතරේ මාරු වෙන්න පුළුවන්. Explorer window කිහිපයක් open කරගෙන, එහෙම නැතිනම් එකම window එකේ අරහෙටයි, මෙහෙටයි ගිහින් වැඩකරපු ඔබට මෙම tool එක ගොඩක් වටීවි.[/FONT][/COLOR] [COLOR=#090909][FONT=Georgia][URL="http://www.trickslanka.com/wp-content/uploads/2012/08/TabExplorer.jpg"][IMG]http://www.trickslanka.com/wp-content/uploads/2012/08/TabExplorer.jpg[/IMG][/URL][/FONT][/COLOR] [CENTER][COLOR=#090909][FONT=Georgia][URL="http://www.trickslanka.com/wp-content/uploads/2012/08/TabExplorer1.jpg"][IMG]http://www.trickslanka.com/wp-content/uploads/2012/08/TabExplorer1.jpg[/IMG][/URL][/FONT][/COLOR][/CENTER] [COLOR=#090909][FONT=Georgia][B]Key Features[/B][/FONT][/COLOR] [LIST] [*]Add Tabs to Windows Explorer [*]Auto Run when system start up [*]Portable Mode [*]No Adware/Spyware/Virus guarantee [*]Simple and streamlined user interface. [*]Win7 Integration. [/LIST] [URL="http://www.trickslanka.com/?wpdmact=process&did=Ny5ob3RsaW5r"]Click Here To Download[/URL] Source: trickslanka.com [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom