tablet pc එකක් ගන්න ඕන....
මචන්ල මට tab එකක් ගන්න ඕන samsung එකක් මොකද්ද හොඳ එක. එක tab3 7 t211 හොඳද පාවිච්චි කරන අය කියපල්ල.
මචන්ල මට tab එකක් ගන්න ඕන samsung එකක් මොකද්ද හොඳ එක. එක tab3 7 t211 හොඳද පාවිච්චි කරන අය කියපල්ල.
සති දෙකින් විතර මෙලෝ රහක් නැතුව ඇද උඩ හරි යට හරි තියේවි 

ආසාවට ගනින්සති දෙකින් විතර මෙලෝ රහක් නැතුව ඇද උඩ හරි යට හරි තියේවි
මගේ තියෙනවා Huawei media pad එකක් ඇද යට![]()
samsung tab2 ekak thibuna ban mata eka nam alluwe naa mediapad eka eka wada hodayi specification atinuth stylish eka atinuthSamsung ekak use karala balapan...eeta passe theeranaaya karapan anda uda da yatada thiyanne kiyala..huawei media pad ekath tab ekadda bun
