meka hondaida > http://www.gsmarena.com/samsung_galaxy_tab_4_7_0_3g-6250.php
25,000/- withara wenawa
25,000/- withara wenawa
meka hondaida > http://www.gsmarena.com/samsung_galaxy_tab_4_7_0_3g-6250.php
25,000/- withara wenawa
මචන් මා ලගත් තියෙන්නෙ මෙකම තමයි Tab එක හොදයි Display ඔක්කොම හොදයි නමුත් Sound Quality නම් එතරම්ම හොද නැහැ නමුත් අවුලක්ම නැහැ Battery life එකත් එතරම්ම අවුලක්ම නැහැ
Apple ipad mini 2 කීයක් වෙන්වාද?
koheda meeka 25 kata thiyenne...mama gaththe maasa 6kata kalin 44i with casing and sticker.....samsung shop.....dan eeke 34 kata ganna puluwan....chinese da danne naha balagena
ස්පෙක් ටිකක් මදි වගේ නැද්ද... කැම් එහෙම......
පොඩ්ඩක් බලලා ගන්න... කවුරුත් කියනවට නෙමේ... පාවිච්චි කරන්නේ ඔයානේ...
බම්ප්
machan dialcom eke >> dialcom.lk/product-details.php?product_id=715
Meyalage badu hondaida ?
