Tadi meeyek ahuwuna ballo!

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,155
    15,653
    113
    New Zealand
    image_7874455478-jpg.228069
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,149
    169,723
    113
    එකමත් එක රටක
    01. ප්‍රාණඝාතය

    ප්‍රාණඝාතය නම් සතුන් මැරීමයි. සතකු මරමි යි සිතේ ඇති වන චේතනාව ප්‍රාණඝාත අකුශල කර්ම නමි.
    සතකු වීම ය, සතකු බව දැනීම ය, මරමි යි යන සිත ය, එයට උපක්‍රම කිරීම ය, දිවි නැසීම ය.
    යන අංග පස ම නො අඩු ව ඇති වූකල අකුසලය සම්පූර්ණ වේ.

    මෙහි විපාක වශයෙන් (විපාකයට ඉඩ ලැබුණු විට) මෙහි දී ම වධ බන්ධන විඳීම, ලෙඩ රෝග ඇති වීම, ආයුෂ මද වීම් ආදි හිරිහැර ඇති වේ. මරණින් මතු අපායෙහි ඉපිද බොහෝ කල් දුක් විඳින්නට වේ. නැවත එයින්මිදී මිනිසත් බවක් ලද කල්හි ද ඇස් ආදිය විකල වීම, ආයුෂ මද වීම, රෝග බහුල වීම, ලොවට අප්‍රිය වීම, අශෝභන කය ඇති වීම ආදි විපත් ඇති වේ.

    උබ ඉවරයි වලතර !! වැරදි සතා එක්ක හැප්පුනේ.

    yvWwAjv.png
     
    Last edited:
    • Love
    • Wow
    Reactions: saja and Solo Rider

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,155
    15,653
    113
    New Zealand
    මීයව අරන් ගිහින් ඩගලස් අයියට අවුරුදු තෑගි ගෙනවා කියලා දීලා, දුවපන් :lol: