Tail Light රෙපෙයාර් කරන්න

joshmiller

Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    Tail Light රෙපෙයාර් කරන්න

    මච්න් මගෙ වාහනෙ ටේල් ලයිට් එක ත්‍රීවීල් එකක් ලිස්සල ඈවිත් වෑදුන , මේක බිදිල නෑ , පොඩ්ඩක් පෑලිල වගේ තියෙන්නෙ . පොඩි කොටසක් ඈතුලට ලවට ගිහිනුත් තියෙනව .

    අලුතින් මුලු ලෑම්ප් එකම දාන්වනම් 12ක් යනව . මේක ඊට අඩුවෙන් හදාගන්න තෑනක් නෑද්ද මච්න් , මම තව ටිකකින් ෆොටො එකක් දාන්නම්



    1AXlajW.jpg
     
    Last edited:

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    machan Delkanda kittuwa place ekak thiyanawa.. poddak me No ekata katha karala balapan 0723323997 (me no eka mama gaththe godak issara wedada danne na.. )
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Insurance nadda ban? Ikmanata hadaganin me dawas wala wassa nisa athulata wathura giyama sawuthhtu wenawa. eeta passe ewa hadanna eeta wada epa wenawa.