Tail light repair

Dilshan09

Well-known member
  • Jul 14, 2007
    1,229
    38
    48
    ඇතුගල්පුරයේ
    Tail light repair - plz help

    මචන් ලා මට කියන්නකෝ

    අපේ කාර් එකේ පිටිපස්සේ බ්රේක් ලයිට් එක පොඩ්ඩක් හිල් උනා එක පුළුවන් නේද වෙන පොඩි ඒ වගේ කොටසක් අරගෙන එකට අලවලා සෙට් කරන්න, එහෙම කරලා තියෙනවා දැකල තියෙනවා මම,
    ඒ විදියට අපිටම කර ගන්න පුළුවන් විදියක් හරි ඒවා කරන තැනක හරි contact no හරි දන්නවා නම් කියන්නකෝ... කියක් විතර යයි ද කියලත් දන්නවා නම් කියන්න. :D

    මෙන්න මේ වගේ සීන් එකක් වෙලා තියෙන්නේ, අලුතෙන් ම ලයිට් එක දන්නා බර ගානක් යනවා නේ. :sorry:

    380728d1331402180-some-really-nice-random-car-lights-sale-dsc00440.jpg
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    oke cover eka witharak panchikawatta patte awiddoth hoyaganna puluwan wei... talkak dammoth 2000 kata withara set karaganna puluwan wei... eka parak fb14 ekakath ohoma wela api hadagatta.. ekata un 1000i gatte.. light eka aran awidinakota kakkek set wela wede kare..
     
    Dilshan09

    Well-known member
  • Jul 14, 2007
    1,229
    38
    48
    ඇතුගල්පුරයේ
    oke cover eka witharak panchikawatta patte awiddoth hoyaganna puluwan wei... talkak dammoth 2000 kata withara set karaganna puluwan wei... eka parak fb14 ekakath ohoma wela api hadagatta.. ekata un 1000i gatte.. light eka aran awidinakota kakkek set wela wede kare..

    hmm,, tnx machan, mama balannakoo,..

    ara keduna kella witharak wena ekakin kapala wage mattu karawanna puluwan widiyak dannawa nam kiyannakooo,, :confused:
     
    numeric

    Member
    Jun 7, 2010
    1,467
    602
    0
    Machan,Issaranam delkanda thanak thibba tail light repair karana!!dan kohomada dan na!!hariyatama delkanda handiye idan eddi punsara auto cables ekata ehain dakunata paarak tiyenawa!!eke thamai thibune!!
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    පංචිකාවත්තේ ලඉට් වත්තට යන්න . ළහ ඉදලම වැඩේ කරගන එන්න . බාරගත්තම කියනවා පැයකින් එන්න , දෙකකින් එන්න කියල . එත් ළහ ඉදලම වැඩේ කරගන එන්න .

    විජේරමේත් කරන ඉන්නව කියල මගේ යාලුවක් කිව්වා . :yes:
     
    Last edited:

    Dilshan09

    Well-known member
  • Jul 14, 2007
    1,229
    38
    48
    ඇතුගල්පුරයේ
    පංචිකාවත්තේ ලඉට් වත්තට යන්න . ළහ ඉදලම වැඩේ කරගන එන්න . බාරගත්තම කියනවා පැයකින් එන්න , දෙකකින් එන්න කියල . එත් ළහ ඉදලම වැඩේ කරගන එන්න .

    විජේරමේත් කරන ඉන්නව කියල මගේ යාලුවක් කිව්වා . :yes:

    tnx machan..
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මේ කිරිබත්ගොඩ අවටද කොහෙද බුවෙක් ඉන්නවා ඕවා හදන..මගේ යාලුවෙන් ලාන්සර් එල් ලයිට් එකක ලයිට් ටික ගහ ගත්තා ඌ ට කියලා..ආයිත් නෑ හොයන්නම බෑ..නම්බර් ඒක ලැබුන ගමන් දෙන්නම්..
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Kandy vala Dodamvala Handiyeth Place ekak thiyenava..

    owa karana..

    ape Car eketh hariyatama etanadima ekek happla anthimata eke thama kale..

    ape nam Crack una vitarai..

    Watura nam yanne naa un hodata kala...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕව කරන තැං තියනවා. හරියට කලොත් හොයන්න බෑ. වෙන ලයිට් එකකින් කෑල්ලක් අරන් ඕකට දාල අලවනවා.
    Number Plates ගහන, Shell, Side Mirrors Repair කරන තැන් වල ඕව කරනව. :yes:

    තව ඕකෙ ලෙන්ස් එක විතරක් ගන්න තියනවද කියල හොයල බලන්න.
     
    Dilshan09

    Well-known member
  • Jul 14, 2007
    1,229
    38
    48
    ඇතුගල්පුරයේ
    ජන්තු අයියා;15556656 said:
    මේ කිරිබත්ගොඩ අවටද කොහෙද බුවෙක් ඉන්නවා ඕවා හදන..මගේ යාලුවෙන් ලාන්සර් එල් ලයිට් එකක ලයිට් ටික ගහ ගත්තා ඌ ට කියලා..ආයිත් නෑ හොයන්නම බෑ..නම්බර් ඒක ලැබුන ගමන් දෙන්නම්..

    Kandy vala Dodamvala Handiyeth Place ekak thiyenava..

    owa karana..

    ape Car eketh hariyatama etanadima ekek happla anthimata eke thama kale..

    ape nam Crack una vitarai..

    Watura nam yanne naa un hodata kala...

    පැටියා;15556732 said:
    ඕව කරන තැං තියනවා. හරියට කලොත් හොයන්න බෑ. වෙන ලයිට් එකකින් කෑල්ලක් අරන් ඕකට දාල අලවනවා.
    Number Plates ගහන, Shell, Side Mirrors Repair කරන තැන් වල ඕව කරනව. :yes:

    තව ඕකෙ ලෙන්ස් එක විතරක් ගන්න තියනවද කියල හොයල බලන්න.

    tnx machan la...

    thawa danna aya innawa nam kiyannako..
    Bump.