Tajikistan ban the Hijab...

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    Tajikistan වල main income එකක්, උන්ගේ labor force එක රුසියා වලට export කරන එක කියලා මං දැක්කා. අර රුසියා බෝම්බ කේස් වලට ගොඩක් සම්බද වෙලා තිබ්බේ central Asian Muslim රට වල් වල උන්. Russia උන් Tajik, Usbek illegal හිටිය උන්ව ගෙඩි පිට්න් එළියට දාන්න ගත්තා බෝම්බ කේස් එකෙන් පස්සේ. මං හිතන්නේ Tajikistan ලොක්කො බය උනා income source එකට කෙල වෙයි කියලා. එක වෙන්න ඕනේ ඕය.
     
    • Like
    Reactions: Solo Rider