:lol: :lol: :lol:
allrights Well-known member Sep 26, 2014 7,870 10,393 113 May 27, 2021 #1 Reactions: hodakolla, Lankaputhra16, lgayyamp and 8 others
chalaka nuwan Well-known member Jun 14, 2011 617 548 93 May 27, 2021 #2 හිගාකකා ඉන්න රටක් විදියට එහෙම හරි ට්‍රයි එකක් දෙනව. ලංකාවෙ ඉන්න මෝඩ පොන්ස් ල ඒකත් ආතල් එකට ගන්නව. ආණ්ඩුව එක්ක ඇරියස් එකක් තියෙන්නේ උන්ට කොරෝන එක්ක නෙවේ. උන්ම කියනව මහා උන් රට හදන්නෙ නෑ ලු. පකින ඔසම් Reactions: kevin_levin and allrights
හිගාකකා ඉන්න රටක් විදියට එහෙම හරි ට්‍රයි එකක් දෙනව. ලංකාවෙ ඉන්න මෝඩ පොන්ස් ල ඒකත් ආතල් එකට ගන්නව. ආණ්ඩුව එක්ක ඇරියස් එකක් තියෙන්නේ උන්ට කොරෝන එක්ක නෙවේ. උන්ම කියනව මහා උන් රට හදන්නෙ නෑ ලු. පකින ඔසම්
allrights Well-known member Sep 26, 2014 7,870 10,393 113 May 27, 2021 #3 chalaka nuwan said: හිගාකකා ඉන්න රටක් විදියට එහෙම හරි ට්‍රයි එකක් දෙනව. ලංකාවෙ ඉන්න මෝඩ පොන්ස් ල ඒකත් ආතල් එකට ගන්නව. ආණ්ඩුව එක්ක ඇරියස් එකක් තියෙන්නේ උන්ට කොරෝන එක්ක නෙවේ. උන්ම කියනව මහා උන් රට හදන්නෙ නෑ ලු. පකින ඔසම් Click to expand... https://elakiri.com/threads/ගොවියන්ගේ-ජනරාවය-දසත-පැතිරී-යයි.1990378/
chalaka nuwan said: හිගාකකා ඉන්න රටක් විදියට එහෙම හරි ට්‍රයි එකක් දෙනව. ලංකාවෙ ඉන්න මෝඩ පොන්ස් ල ඒකත් ආතල් එකට ගන්නව. ආණ්ඩුව එක්ක ඇරියස් එකක් තියෙන්නේ උන්ට කොරෝන එක්ක නෙවේ. උන්ම කියනව මහා උන් රට හදන්නෙ නෑ ලු. පකින ඔසම් Click to expand... https://elakiri.com/threads/ගොවියන්ගේ-ජනරාවය-දසත-පැතිරී-යයි.1990378/
chalaka nuwan Well-known member Jun 14, 2011 617 548 93 May 27, 2021 #4 allrights said: https://elakiri.com/threads/ගොවියන්ගේ-ජනරාවය-දසත-පැතිරී-යයි.1990378/ Click to expand... ඔය හැම video එකක් ම බලනව. සේපාල් ගොයියගේත් ඒ කාලේ ඉදලම බලනව. ඔය ගොයිය නෙවේ රටේම තත්වෙ ඕක තමයි. ගෝටගේ අම්මට ඉදලා බනිනවා. එත් කොමන් සෙන්ස් කියල දෙයක් තියෙන්න ඕන මිනිස්සුන්ට. උන් වගේ පාලකයො බිහි වෙලා තියෙන්නේ අපි ඇතුළු මේ සක්කිලි ටිකට හරියට හිතන්න බැරි වෙලා තියන නිසා. පක්ෂ දේශපාලනේ අත ඇරපු දවසට තමයි මේ රට ටිකක් හරි ඉස්සරහට යන්නෙ. Reactions: allrights
allrights said: https://elakiri.com/threads/ගොවියන්ගේ-ජනරාවය-දසත-පැතිරී-යයි.1990378/ Click to expand... ඔය හැම video එකක් ම බලනව. සේපාල් ගොයියගේත් ඒ කාලේ ඉදලම බලනව. ඔය ගොයිය නෙවේ රටේම තත්වෙ ඕක තමයි. ගෝටගේ අම්මට ඉදලා බනිනවා. එත් කොමන් සෙන්ස් කියල දෙයක් තියෙන්න ඕන මිනිස්සුන්ට. උන් වගේ පාලකයො බිහි වෙලා තියෙන්නේ අපි ඇතුළු මේ සක්කිලි ටිකට හරියට හිතන්න බැරි වෙලා තියන නිසා. පක්ෂ දේශපාලනේ අත ඇරපු දවසට තමයි මේ රට ටිකක් හරි ඉස්සරහට යන්නෙ.
lgayyamp Well-known member Jan 16, 2019 3,479 3,531 113 කොලොම්පුරේ May 27, 2021 #6 ටන් ටන් ටන් B U M P Click to expand...
Lankaputhra16 Well-known member Oct 12, 2016 4,178 5,232 113 කහටගස්දිගිලිය May 27, 2021 #7 allrights said: View attachment 127235 Click to expand... අනේ... සීනී නන්දරයෝ... හොරා කකා... රට කාපන්කෝ
allrights said: View attachment 127235 Click to expand... අනේ... සීනී නන්දරයෝ... හොරා කකා... රට කාපන්කෝ
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,111 113 Leasing World May 27, 2021 #8 allrights said: View attachment 127235 Click to expand... amboo yakoo eka
allrights Well-known member Sep 26, 2014 7,870 10,393 113 May 28, 2021 #9 aai wahuwa neda sinhalayooo