ravindrawj

Member
Oct 31, 2010
6
1
0
machanla, takas.lk eken badu genna gatthu aya innawada? kohomada service eka? man lap ekak beluwa eke...poddak kiyapallako ehen ganna eka awulak nedda kiyala...
 
  • Like
Reactions: Boomslang

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,349
    19,446
    113
    Colombo
    මම බඩු ගොඩක් අරන් තියනවා, එකකටවත් තාම වොරන්ටි ගන්න වෙලා නැහැ. මම ගනිපුවා නම් බඩු වලත් අවුලක් නැහැ.
    ගනන් වැඩි දේකට අයිෆෝන් එකකුයි 4K TV එකකුයි අරගෙන තියනවා, ලැපක් ගන්න එකේ අවුලක් නෑ.