Take Off With UberCHOPPER

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    Take Off With UberCHOPPER

    Chopper-Blog-917x516.jpg

    Get excited Colombo, something BIG is coming up! We’ve partnered with Simplifly and are bringing you Choppers On-Demand! With UberCHOPPER, you can request Chopper rides for you and your friends right from the Uber app!

    Want to know more? Have a look at our previous UberCHOPPER events in Los Angeles, Hong Kong, and Cape Town!

    All you need to do is take 2 Uber rides in Colombo between Saturday, December 5, 2015 12:01am and Saturday, December 12, 2015 11:59pm. You will then qualify for UberCHOPPER. We will notify of UberCHOPPER’s arrival along with more details of the event shortly thereafter.

    Team Uber Colombo​
     
    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    අනේ මංද බං,,, මට නං හිතෙනවා මුන් ලංකාවේ මාර්කට් එක තෙරුන් ගත්ත මදි කියල. මොකද ගොඩක් උන් taxiයක් හොයන්නේ budget පිට යන්න ඕන කරන ගමන යන්න. එක්කෝ මුන් ලංකාවේ 3wheel, nano (budget වාහන) මේකට එක්කාසු කර ගන්න ඕන. නැත්තන් ඔය මොන promotion කරත් තේරුමක් නැ, ලොකු demand එකක් නැ. අතලොස්සක් තමයි ඕකෙන් ප්‍රයෝජන ගන්නේ. ඔන්න ඕක හින්දම මේ ගොල්ල ජාත්‍යන්තාරේ මොන තැනක් ගත්තත් අර ai*tel, hu*ch ලට උන ඉරණමටම පත් වෙනවා වැඩි දවසක් යන්න කලින් :no:
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    අනේ මංද බං,,, මට නං හිතෙනවා මුන් ලංකාවේ මාර්කට් එක තෙරුන් ගත්ත මදි කියල. මොකද ගොඩක් උන් taxiයක් හොයන්නේ budget පිට යන්න ඕන කරන ගමන යන්න. එක්කෝ මුන් ලංකාවේ 3wheel, nano (budget වාහන) මේකට එක්කාසු කර ගන්න ඕන. නැත්තන් ඔය මොන promotion කරත් තේරුමක් නැ, ලොකු demand එකක් නැ. අතලොස්සක් තමයි ඕකෙන් ප්‍රයෝජන ගන්නේ. ඔන්න ඕක හින්දම මේ ගොල්ල ජාත්‍යන්තාරේ මොන තැනක් ගත්තත් අර ai*tel, hu*ch ලට උන ඉරණමටම පත් වෙනවා වැඩි දවසක් යන්න කලින් :no:

    මටත් හිතෙනවා එකනම් ඔන්න ලංකාව උනත් දැන් ඉස්සරට වඩා ගොඩක් දියුණුයි හැම කෙනාගේම අතේ වගේ ස්මාර්ට් පොන් එකක් තියනවා
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    Sign up for Uber now and get Rs.600 off your first ride! Simply enter the promo code when you register and travel in style.​
    (Valid for new users only)
     
    RageGTR

    Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    මටත් හිතෙනවා එකනම් ඔන්න ලංකාව උනත් දැන් ඉස්සරට වඩා ගොඩක් දියුණුයි හැම කෙනාගේම අතේ වගේ ස්මාර්ට් පොන් එකක් තියනවා

    එකම තමයි මචං මුන් මේ market එකට enter උනෙත්. එත් බං අතේ ස්මාර්ට් පොන් තිබ්බයි කියල බර ගානක් ගෙවල ඕකක යනවට වැඩිය ඕන තරං options අද වෙද්දී තියනවා. හොදම උදාහරනේ තමයි මුන්ගේ එකම competitor වෙච්ච Pic*Me ල. උන් ලස්සනට මෙහෙ market එක study කරලා ගේම ගහනවා. මං දන්න හෙන සෙට් එකක් ඉන්නවා උන්ගේ app එක පාවිච්චි කරන. එත් බං UBER පාවිච්චි කරන උන් නං අතේ ඇගිලි ගානටත් අඩුයි එකත් එක්ක බලද්දී. (කඩේ යැමක් නොවෙමි :rofl:)
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83

    එකම තමයි මචං මුන් මේ market එකට enter උනෙත්. එත් බං අතේ ස්මාර්ට් පොන් තිබ්බයි කියල බර ගානක් ගෙවල ඕකක යනවට වැඩිය ඕන තරං options අද වෙද්දී තියනවා. හොදම උදාහරනේ තමයි මුන්ගේ එකම competitor වෙච්ච Pic*Me ල. උන් ලස්සනට මෙහෙ market එක study කරලා ගේම ගහනවා. මං දන්න හෙන සෙට් එකක් ඉන්නවා උන්ගේ app එක පාවිච්චි කරන. එත් බං UBER පාවිච්චි කරන උන් නං අතේ ඇගිලි ගානටත් අඩුයි එකත් එක්ක බලද්දී. (කඩේ යැමක් නොවෙමි :rofl:)

    උබ පික් මි එකේ නේද වැඩ කරන්නේ :P