Take parent to Australia while doing PHD

ChandimaChathura

Junior member
  • Mar 2, 2011
    50
    17
    8
    මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියනවා. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් දන්නා දෙයක් කියන්න.

    මගේ වයිෆ් PHD එකකට ඔස්ට්‍රේලිය යන්න හදනවා. මටත් අනිවාර්යෙන්ම යන්න වෙනවා. මට දැනගන්න ඕනේ මගේ අම්මයි තාත්තයිත් අපි එක්ක එක්ක යන්න පුළුවන් විදියක් තියනවද? ඒ දෙන්නම විශ්‍රාම අරන් ඉන්නේ ගෙදරට වෙලා. අයිය බැදපු අක්කත් බොහෝවිට ෆොරින් ට්‍රේනින් වලට රට යන්න ඉඩ තියනවා ඒ ලගපාත කලෙකදිම. අයිය දැනට එය එක්ක යන්න ප්ලැන් කරලා නැහැ. හැබැයි ගියොත් අම්මයි තාත්තයි බලාගන්න කවුරුත් මෙහෙ නැති වෙනවා. එහෙම කවුරුත් නැති එක වැඩේට උදව්වක් වෙනවා නම් මට අයියටත් අක්ක එක්ක යන්න කියල කියන්න පුළුවන් වෙයි. එතකොට අම්මලාව බලාගන්න කෙනෙක් නැති බව කිව්වම මට එයාලව එක්ක යන්න පුළුවන් වෙන්න ඉඩ තියනවද?

    මෙහෙම ප්‍රශ්නයක් වෙලා විසදුමක් හොයාගත්ත කෙනෙක් ඉන්නවා නම් පොඩි උදව්වක් දෙන්න.
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,365
    3,515
    113
    උඹල ගිහින් settle උනාම visitor visa දාල අම්මලාව ගෙන්න ගන්න එක තමයි කරන්න පුළුවන් මචන්. ඊට පස්සේ මාස 6න් 6යට extend කරන්න වෙනව
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Ubata pin... habai ammai thaththai ehe arage gihin eyalata ehe set wevida machan?
    Wayasaka kattiya rata giyama eyalata boring wenawa life eka. Epara lankawa gana hitha hitha thamai inne. habai ubalage parents la kohomada kiyala danne na.

    anith de ubala lamai hada gena ehidi ammala ta balanna dala ubei / wife gei wada kara ganna epa.
     

    ChandimaChathura

    Junior member
  • Mar 2, 2011
    50
    17
    8
    උඹල ගිහින් settle උනාම visitor visa දාල අම්මලාව ගෙන්න ගන්න එක තමයි කරන්න පුළුවන් මචන්. ඊට පස්සේ මාස 6න් 6යට extend කරන්න වෙනව
    Anna ehema renew karanna puluwan keeparakda dannawada?

    Parents la kohomada ban dependant wenne? Dependant wenne spouse and kids witharay.
    Mmm... Balaganna kenek naththan barida? Mokada ayyath giyoth mehe kauruth nathi wenawa
    ------ Post added on Mar 23, 2021 at 6:02 PM
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,365
    3,515
    113
    Anna ehema renew karanna puluwan keeparakda dannawada?
    ඉස්සරනම් දෙපාරයි දන්න තරමින්, ඊට පස්සේ ලංකාවට ඇවිත් stay එක break කරලා තමයි ආයේ apply කරන්න ඕනි.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366
    113
    Anna ehema renew karanna puluwan keeparakda dannawada?


    Mmm... Balaganna kenek naththan barida? Mokada ayyath giyoth mehe kauruth nathi wenawa
    ------ Post added on Mar 23, 2021 at 6:02 PM
    another 6 months at most.Even highly unlikely